මචන් මම් අවුරුදු 4.9ක් වැඩ කරා අබාන්ස් එකේ. මගේ සැලරි එක දාලා නෑ ගිය මාසේ. මම් නිකමට වුන්ගේ HR එකට ගත්තම කම්පැනි එකට පාඩුයි ඒ නිසා කිව්වා. ජොබ් එකෙන් අයින් කරලා. අඩුම ගානේ දැනුම් දුන්නේවත් නෑ
මම් බැදලා ඉන්නේ ලබයි 2කුත් ඉන්නවා. වයිෆ් ජොබ් එකක් කරන්නෙත් නෑ. එහෙම ජොබ් වලින් අයින් කරන්න පුළුවන්ද ?
හිතා ගන්න බැරුව ඉන්නේ බන්...
මම් බැදලා ඉන්නේ ලබයි 2කුත් ඉන්නවා. වයිෆ් ජොබ් එකක් කරන්නෙත් නෑ. එහෙම ජොබ් වලින් අයින් කරන්න පුළුවන්ද ?
හිතා ගන්න බැරුව ඉන්නේ බන්...