අපොයි![]()

උකන ටීවී චැනල්අහස;14391970 said:කතාව විවිධ ජන කොටස් දකින විදි ග්‍රහනය කරන විදි තියනවා.මේක සමහර විට අපිට අර්ථයක් නැති වුනාට තව පිරිසක් අර්ථයක් දකිනවා ඇති.උඹ හරි.මචං උඹ මෙහෙම කථාවක් කියලා තියලා තියනවා ඔය කථා පෙන්වන එකෙන් 40% ක් ලංකාවේ ඉන්න දුප්පත් ළමයිනට දෙන එක ගෙඩක් මම අගයනවා.කිසිම නළිකාවකින් එහෙම කරලා නැහැ..මට පොඩ්ඩක් පැහැඳිළි කරන්න මචං..කොහොමද ඔය සල්ලි සෙට් වෙන්නෙ කියලා.අනුග්‍රහක භවතුන්ගෙන් එන මුදල් වළින්ද?
එ වාගෙම කිව්වත් වාගේ හොඳ නිර්මාණ වනවානම් අනිවාරයෙනම් මෙ රැල්ල වෙනස් වෙනවා.ඇත්තටම විවිධ පුද්ගලයන්ගේ රස මට්ටම් විවිධයි..එවාට ඔබින විදිහට කතා හැදෙනවා නම් ඉතාම අගයනවා....![]()
අපේ රටේ උන් කවද හැදෙයිදදන්නෙ නෑ බං. මමනම් ඔය මගුල් බලන්න ලංකාවෙ නෙමෙයි ඉන්නෙ හොඳ වෙලාවට.නැත්තන් මෙලහකට මම ටීවී එක පොලොවෙ ගහල. ඇයි බං සිරසෙ මගුල් අර වීනා මේ වීනා පෙන්නල ඒ රැල්ලටම යන්න කොහෙද යන ගෝතපාලුවො ටිකක් අල්ලං කෙඳිරිගාන්න ටෙලිනාට්‍ය හඬකවන්න ඕනද බං. අනේ මන්ද රූපවාහිනියට ගිය කලක්. අර name-x කිව්ව වගේ "සුජාතදියනියට" කවදාවත් "ඔශින්" වෙන්න බැරුවාසේම.....අතුල රන්සිරිලාල්ටත් කවදාවත්ම ටයිටස්තොටවත්ත ශ්‍රීමතානන් වෙන්න බෑ!
…
…අනේ මන්ද.. එහෙන් රටේ ජාතිවාදී ප්‍රශ්ණ, එහෙන් මේ ටීවී චැනල් වල වුන් අපේ උන්ගෙ ඔලු ටික කනව.උකන ටීවී චැනල්

එළකිරි අපේ ගෙදරත් ලංකාවේ නාට්‍ය බලන්නේ නෑරස්සා නෑති ගෙදරට වී ආහල පහල ගෙවල් වල ඕපා දූප සෙවීම ජොබ් එක කරගත් ගොබ්බ ගෑනුන්ට සහ හවසට හන්දියේ බොක්කුවට සෙට් වෙන මෑට්ටන්ට පමනක් ඔබින, මෙලෝ රහක් නෑති හින්දි ජපන් ලන්කා මෙගා විකාර සහ එක එකාට කඩේ යන ප්‍රවෘත්ති නිසා අපේ ගෙදර සියලුම ලෝකල් චෑනල් ඩිසේබල් කර ඈති බව සතුටින් දන්වා සිටිමි.
මචන් දැන් පෙන්නන්න ක්‍රිකට් මැච් එකක්වත් නැති එකේ මචන්
රුපවාහිනියේ වියදම් පියවන් යන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න එපයි මචන්
ඉතින් කඩේ ගිහින් ගිහින් පජාත වෙලා නිසා මිනිස්සු බලන්නේ නෑ
මිනිස්සු බලන්නේ නැති නිසා වෙළද දැන්වීම් නෑ ඉතින් සේරම උන්ගේ පජාතයි
එහෙම වේලි වේලි ඉන්න කොට කොරියාවෙන් උස්සගෙන ඇවිල්ල පජාත දියණි දැම්මා මාකට් එකට
අන්න ලංකාවේ ගොබ්බ ගැනු ටිකයි සමහරක් පො** පිරිමි ටිකයි රුපවාහිනිය බලන්න ගත්තා.වේලි වේලි හිටිය රුපවාහිනියට කියක් හරි හොයාගන්න හොද චාන්ස් එකක් නෙ බන්.උන් බැලුවා පජාත ඉවරවෙන කොටම තව හුයන්නක් පටන් අරගෙන මෝඩ මිනිස්සුන්ගෙන් කියක් හරි හොයාගන්න.සුජාත යන වෙලාවේ වෙළද දැන්වීම් වල මිල පට්ට විදියට වැඩි කළා.සාමාන්‍ය වෙලාවට වාඩා 18% වගේ ගානකින්.එක ඉතින් දිගටම අල්ලාගෙන යන්න අභීත හෙවත් අජුත දියණිය ගෙනාවා
එකත් ප*යි හු**යි උඩ දාගෙන බලන් ඉදි අපේ උන්
එකෙන් වැටිලා තියෙන රුපවාහිනිය යේ ගොඩ අරගෙන ඊලග චන්දෙට කඩේ යන්න හොද මෙවලමක් කරගන්න පුළුවන්![]()

අනුග්‍රාහක මහතුන් ගෙන ලැබෙන මුදලින් තමා...ඇත්තටම ලංකාවයි කොරියාවයි අතර තියෙන මිත්‍රත්ත්ව පදනම මත තමා ඔය ඩ්‍රාමා එක ලංකාවට ලැබුනේ.නැත්තම් සෑහෙන්නම ලොකු ගානක් වියදම් කරලා ගන්න ඕන...අනික් රටවල් වලට ලොකු ගානක් දිලා ගන්න වෙන්නේ..
ඒ වගේම මෙ කතාවේ ප්‍රධාන චරිතය නිරූපනය කරන නිළිය එයාගේ ජීවිතෙන් වගේම තියෙන මුදල් වලින් ලොකු ප්‍රමාණයක් වෙන් කරන්නේ ලෝකේ ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන්..ඒ නිසා කොරියන් රජයෙන් ඇයට වෙනමම ගෞරව නාමයක් දීලා තියෙනවා..ඒ නිසා ඇයම යුනිසෙෆ් එකේ සාමාජිකාවක් විදියට ලොකු මෙහෙයක් කරනවා..දුප්පත් ළමයින් ට ඉඟෙන ගන්න උදව් කරන්න..ඉන්දියාවට එනකන් එයා ඇවිත් තියෙනවා..ඒ වෙනුවෙන්..
අහස;14392565 said:එක හොඳ වැඩක්....හැබයි ඔය කතාව නැතුව වෙන කතාවක් තොරාගෙන..ඉට වාඩා ආධාර ගන්න තිබ්බා බං.ගොඩක් අයගේ අවධානය යොමු වෙන විදෙහෙ කථාවක් දැම්මානම්.......මගේ මිට ඉස්සෙල්ලා අදහසක් තිබ්බා තැනින් තැන ගිහිල්ලා ළමා චිත්‍රපට පෙන්නලා ආධාර එකතු කරගෙන උතුරේ යුධමය වතාවරණයෙන් පිඩාවත් පත් සහා අපේ දුප්පත් ළමයින් අධ්‍යපනයට රුකලක් වෙන විදෙහෙ වැඩ පිළිවෙලක්,තව දුශකර ගම්මාන වල පසැල්වලට පහසුකම් සැලසිම වැනි වැඩපිළිවෙලක්.එක ඉතින් මට තනියම කරන්න බැහැනේ.මමත් ඉතින් අන්තිමට වැඩේ අත හැරලා දැම්මා.මම ඒකයි ඇහුවේ.?
හැබයි නිර්මාණයක් විදිහට රසස්විනදයක් ලබන්න අමාරුයි මචං සුජාත දියණි.මෙක මෙහෙම කරන්න තිබ්බා.පරණ එවා පෙන්නුවත් බං.විශෙශයෙනම් මයාබන්ධන අදටත් බලන්න පුළුවන්.තවමත් අනුග්‍රහක භවතුන් ගන්න පුළුවන් මෙවා පෙනවනවා නම්.එවාගෙම ඩිස්කවරි චැනලය ගන්න පුළුවන්නම් එකත් හරි වටිනාවා. එ විදිහට එකත් හැබයි ඩිස්කවරයිට ගෙවන්න ඔනේ ගානක්.එක නිසා අධාර කියලා කොටසක් වෙන කරගන්න අමාරුයි අර වාගේ වැඩ පිළිවෙලකට.සතියකට සැරයක් ළමා චිත්‍රපට පෙන්නලා අධාර ගන්න පුළුවන් ..හැබයි ගොඩක් අනුග්‍රහක භවතුන් අල්ල ගන්න ඕනේ.නොමිලේ හම්බවෙන දෙවල් ගොඩක් තියනවා හැබයි මේ ගැන අවධනය යොමු කළොත්.ඇත්තටම යම් දෙයක් පෙනවනවානම් මේ ගැනත් හිතන්න ඔනේ ඒ රසවිනදනය කරන පුදගල කොට්ටාශය සම්බනධව.එතකොට තමයි අනුග්‍රහක් බවතුන්ටත් කියක් හරි සක්කුවට වැටේන්නේ.එ වාගේම අනික් අයටත් සෙවයක් කරන්න අවස්ථාවක් සැලසෙන්නේ.
හොඳ සෙවයක් වෙනවා නම් මගේත් අචාරය..!!!
මිනිස්සු එහෙම ආධාර දෙන්නේ නෑ මචෝ..සල්ලි පස්සේ දුවන ලෝකෙ ක..කොරියන් එම්බසි එක තමා අයිඩියා එක දෙන්න ඇත්තේ..රසවින්දනය විවිධාකාරයි..ඇත්තටම මට නම් සෑහෙන්න හොඳ විදියේ රසවින්දනයක් තියෙනවා..මම ඒ තුළින් දකින කතාව නිසා..පසුතල සංගීත,රංගන කුසලතාවය,ලොකේෂන්,කැමරාකරණය,සංස්කෘතිය,භාෂාව..හඬ හැසිරවීම..මම දකින් විඩිහ්යට හොඳම මට්ට්මක තියෙනවා..පොඩිම අඩුපාඩුවක් වත් නොතියෙන්න ඒ නිර්මාණය කරලා තියෙනවා..ඒ මම දකින කෝණය..මම කතා කරන්නේ රූපවාහිනියේ ඩබ් කරපු එක නෙමෙයි.Org කොපි එක ගැන..ඒ නිසයි මම මේ නූලට කමෙන්ට් එකක් දැම්මේ.මම හොඳයි කියන්නේ ඒ දේවල් සලකලා..2003 කරපු නිර්මාණයක්..විදියට සෑහෙන්න හොඳයි..දැන් ඊළඟට යන්න හදන එක ඒ Director ගේම 2008 හො 2007 නිර්මාණයක්.ඒ ගැන මම කතා කරන්න දන්නේ නෑ..කොහොමත් අදහසක් දැක්වීම ඇත්තටම වටිනවා...බොහොම් ස්තූතියි..කොහොමත් ලංකාව සුජාතා දියණිය ලංකාවට එන්න කලින් පජාත වෙලා තිබුනේ නෑ..ලංකාවෙන් යනකොට පජාත වෙලා...
ප්‍රවීණා තුල්සි බලපු ඒක මාර ෂෝක් කියන යුගයක ඉන්න මිනිස්සුන්ට,ගේම් ඔව් ත්‍රෝන්ස් ටීවී සීරීස් එකක් දුන්නත්..ලංකාවේ කොටසක් ඉන්නවා පජාතයි කියලා කියන..මේ දක්වා මම බලපු සීරීස් වලින් හොඳම එක Game Of Throne ඒත් ඒ කතාවේ තියෙන රසයයි. Dea Jung Geum කතාවේ තියෙන රසයයි වෙනස්..
සිද්ධාර්ථ ෆිල්ම් එක බලපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට්‍රි එකක් දෙන්න.මම හිතනවා හොඳ ඇති කියලා ප්‍රධාන චරිත අපේ නලු නිළියෝ නොකරපු නිසා...

) කට ඇරගෙන මෙලෝ සිහියක් නැතිව මේක බලනවනේ..මට හිතෙන විදිහට ගොඩක් අයට ගැටලුවක් වෙන්නේ නාට්ටිය නෙවෙයි, නාට්ටිය නිසා අපේ ගෑනු අය හැසිරෙන විදිහයි..වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
මහා බලු මිනිස්සු ඕයි
කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ
අපේ රටේ උන් කවද හැදෙයිදදන්නෙ නෑ බං. මමනම් ඔය මගුල් බලන්න ලංකාවෙ නෙමෙයි ඉන්නෙ හොඳ වෙලාවට.නැත්තන් මෙලහකට මම ටීවී එක පොලොවෙ ගහල. ඇයි බං සිරසෙ මගුල් අර වීනා මේ වීනා පෙන්නල ඒ රැල්ලටම යන්න කොහෙද යන ගෝතපාලුවො ටිකක් අල්ලං කෙඳිරිගාන්න ටෙලිනාට්‍ය හඬකවන්න ඕනද බං. අනේ මන්ද රූපවාහිනියට ගිය කලක්. අර name-x කිව්ව වගේ "සුජාතදියනියට" කවදාවත් "ඔශින්" වෙන්න බැරුවාසේම.....අතුල රන්සිරිලාල්ටත් කවදාවත්ම ටයිටස්තොටවත්ත ශ්‍රීමතානන් වෙන්න බෑ!
…
…අනේ මන්ද.. එහෙන් රටේ ජාතිවාදී ප්‍රශ්ණ, එහෙන් මේ ටීවී චැනල් වල වුන් අපේ උන්ගෙ ඔලු ටික කනව.උකන ටීවී චැනල්
රස්සා නෑති ගෙදරට වී ආහල පහල ගෙවල් වල ඕපා දූප සෙවීම ජොබ් එක කරගත් ගොබ්බ ගෑනුන්ට සහ හවසට හන්දියේ බොක්කුවට සෙට් වෙන මෑට්ටන්ට පමනක් ඔබින, මෙලෝ රහක් නෑති හින්දි ජපන් ලන්කා මෙගා විකාර සහ එක එකාට කඩේ යන ප්‍රවෘත්ති නිසා අපේ ගෙදර සියලුම ලෝකල් චෑනල් ඩිසේබල් කර ඈති බව සතුටින් දන්වා සිටිමි.
මම මෙච්චර වෙලා අදහස් දැක්වුවේ නෑ.. දැන් ඉතින් රෙපුත් කපාගෙන ඉන්න එකේ..
මෙහෙමයි මගේ අදහසේ හැටියට ඔය නාට්ටියේ අවුලක් නෑ. මම නම වැඩිය කැමති ඔරිජිනල් එකට මොකද හඩ කැවීමේ අඩුපාඩු තියෙන නිසා. නමුත් දැනට විකාශය වන අනික ටෙලිත් එක්ක බලනකොට මේක හොදයි.
නමුත් අපේ ගෑනු (මගේ නෝනත් ඇතුළුව) කට ඇරගෙන මෙලෝ සිහියක් නැතිව මේක බලනවනේ..මට හිතෙන විදිහට ගොඩක් අයට ගැටලුවක් වෙන්නේ නාට්ටිය නෙවෙයි, නාට්ටිය නිසා අපේ ගෑනු අය හැසිරෙන විදිහයි..
ඉතින් ඒකට නාට්ටියට දොස් කියල වැඩක් නෑනේ.. මේ සුන්දර රටේ ඉන්නේ සලමන් කාන්ට ඉන්ඩ දෙන්නේ නැති, ඉන්දියන් ටෙලේ නිලියක් ආවහම ඔක්කොම වැඩ පැත්තකින් තියලා එකී බලන්න පාරට බහින ලාමක කාන්තා පාර්ශවයක්නේ.
මම නම් Game Of Thrones වල ඉඳං ස්පර්ටකස්, Dexter වලට වෙනකල් රස විදපු කෙනෙක්. අවංකවම කියනවා නම් Dea Jung Geum එකත හොදයි..