abhaya dana pinkama ( අභය දාන පිංකම. )

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
abhaya dana pinkama ( අභය දාන පිංකම. )

කොහොමද යාලුවනේ.
මතක ඇතිනේ මම මේකේ thread එකක් දැම්ම ගවයන් 80වක් බේරා ගැනීම ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1466899
ඒ ගැන ගොඩක් අය ගොඩක් කතා කිව්වා සමහරු කිව්වා එක බොරුවක් කියල එහෙමත්
දැන් අපි සුදානම් ඒ හැමෝටම පෙන්න එම සතුන් නිදහස් කරන්න.
අපිට එම සතුන් නිදහස් කරන්න ඇති උන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා
වැඩේ ටිකක් කල් ගිය.
නමුත් එම පිංකම ලබන සිකුරාදා දින 07/09/12
සිදුකිරීමට යොදාගෙන තිබෙන බව ගොඩක් සතුටින් දන්න්වන්න කැමති..

අවාසනාවන්ත ලෙස සතුන් 80වෙන්
සතුන් 60ක් පමණ ප්‍රමාණයක් පමණයි අපට අදිකරණය විසින් ගෙන යාමට අවසර දී තිබෙන්නේ
අපි එම සියලු සතුන් අප විහාරස්ථානයට ගෙනෙන නමුත් එම දිනම එම සතුන් මාතලේ ප්‍රදේශයේ
ගව පට්ටියකට ලබාදීමට කටුතු කරනු ලැබේ.
එම නිසා ඔබට හැකිනම් ලබන සිකුරාදා දින
අපගේ විහාරස්ථානයට පැමිණෙන මෙන් ආරාධනා කරන්න කැමති..
ඒවගේම මාතලේ කිට්ටුව
ඉන්න සහෝදර වරු ඉන්නවනම් අපිත් සමග එකතු වෙන්න කියලත් අරදන කරනවා..
එහෙ අපි පොඩි ඉතාම සරල උත්සවයක් තියන්න බලාපොරොත්තු වෙන්ව පන්සලක.
මම ඒ පන්සලේ විස්තර ඔයාලට තව දවසකින් 2කින් වගේ දෙන්නම්.
මේ පින්කමට අපිට උදව් කරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුති.

ඒවගේම අපි හැම මාසෙකටම සැරයක් පොහෝ දින අපේ පන්සලේදී සතුන් 6ක් 7ක් විතර
නිදහස් කරනවා. ඒ සඳහාත් සහය වීමට කැමතිනම් අපසමග එකතු වෙන්න කියල කියනව
අවගේ අද දින නිදහස් කරපු සතුන්ගේ පින්තුර බලන්න

මේ ලින්ක් එකට යන්න. මට අයෙත් upload කරන්න බෑ ඒ නිසා
facebook එකට upload කරපු එකේ ලින්ක් එක දැන්නම්.

http://www.facebook.com/photo.php?fbid=10151041218593174&set=a.10151041215303174.431139.536538173&type=1&theater
 
  • Like
Reactions: eranga_rama

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
386136_10151041218593174_208239823_n.jpg