Freelancing හි අඳුරු පැත්ත

ntayya

Well-known member
  • Dec 2, 2012
    1,732
    1,518
    113
    Autism wage thiyenawa nam, Job hari yanne na, samaharawita freelancing IT job hari yanawa a wage ayata
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,026
    14,194
    113
    Freelancing කරනව නන් බිස්නස් එකක් රෙජිස්ටර් කරල එකෙක් දෙන්නෙක් බොරුවට හරි වැඩට අරන්වත් කරන් පලයන්. නැත්තන් ඉනටර්නෙට් එකෙන් වැඩ කරනව කිවුවට මොකෙක්වත් වැඩිය ගනන් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: dmsupun

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,968
    24,129
    113
    උබලත් Freelancing ගැන මහා උජාරුවට කතා කරනවා ද ? කාටවත් යටත් නොවී කරන්න පුළුවන් රස්සාවක් කියල මහා ලොකුවට උදම් අනනවා මම දැකල තියනවා. ජොබ් කරන උන්ටත් බනිනවා උබල ඔය මොනවද කරන්නේ කියල. Freelancing කරනකොට අතටත් හොඳ ගානක් එනවා. ගෙදර ඉඳල වැඩ කරපල්ලා. Freelancing හරිම නිදහස්. ඔය වගේ බයිලා කියනවා උන් මම ෆේස්බුක් එකේ ගොඩක් දැකලා තියනවා. Online Entrepreneurs Club ගෘප් එකක් තියනවා. එකේ ඉන්න පොඩි බෙසිකයෝ බයිලා කියනවා දැකලා තියනවා.

    මෙන්න තියන Freelancing වල තියන ලොකුම අවුල්. මගේ යාළුවන්ට වෙච්ච දේවල් ආශ්‍රයෙන් තමයි මේ උපදෙස උබලට දෙන්නේ.

    1. ඔස්ට්‍රේලියාව නවසීලන්තය , කැනඩාව , ඇමරිකා එක්සත් ජනපදය වැනි රටකට Skill Migration කිරීමට කිසිඳු හැකියාවක් නැති කම. ඔබ ස්කිල් මයිග්රේෂන් කරනවානම් ඔබට රැකියාවක යෙදිලා හොඳ පළපුරුද්දක් ඕනේ. ඒවගේම ගොඩක් කාලයක් EPF / ETF ගෙවිලා තියෙන්න ඕනේ. සමහරු කරන දෙයක් තමයි දන්න කියන යාලුවෙක් ගේ පොඩි කොම්පැනි එකකින් සර්විස් ලෙටර් එකක් ගන්නවා. එත් වැඩක් නැහැ. මයිග්රේෂන් වෙනවනම් ඔබ වැඩ කරපු කාලයට EPF and ETF ගෙවිලා තියෙන්න ඕනේ. එතනින් තමයි උබේ working experience සනාථ කරන්න පුළුවන්.

    2. Freelancing කරනවා කියන්නේ තනිකරම දැනුම මොට වෙනවා කියන එක. ඔෆිස් එකක onsite වැඩකරන විට එකිනෙකාගේ දැනුම හොඳින් ෂෙයාර් වෙනවා. තමන්ගේ ප්‍රතිරූපය, ආකල්ප ක්‍රම වේදයන් සහ දැනුම වගේ දේවල් ගොඩක් වැඩි වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති වලට දායක වීමේ හැකියාවක් නොමැති කම තමයි Freelancing වල තියන ලොකුම ප්‍රශ්නය.

    3. Freelancing කරන අයට ටිකක් හොඳ රටකට විසිට් විසා එකක් පවා ගන්න පවා ගොඩක් අමාරුයි.

    4. ගෙයක් හදන්න , ඉඩමක් වගේ දෙයක් ගන්න බැංකු ලෝන් එකක් ගන්න ගිහාම සැහෙන අමාරු වෙනවා. රස්සාවක් නොකර Freelancing පමණක් කරන පුද්ගලයින්ට බැංකු ලෝන් දෙන්නෙම නැති තරම්.

    5. සමහර Freelancing කරන කොට්ටාශයක් ඉන්නවා . උන් කියන්නේ උපාධියක් වැඩක් නැහැ කියලා. ඉගෙන ගන්න උන්වත් අධෙර්ය කරනවා.

    දැන් සමහරු කියාගෙන එයි මම ෆ්‍රී ලන්සින් කරන්නේ . එත් මම හොද රටවලට ගියා. ලෝන් ගත්තා කියල. ඒ වචනවල තාර බැර ඇරලා ඉතින් ගන්න වෙන්නේ.

    එම නිසා තොපි IT Freelancing කරනවානම් දෙපාරක් හිතපල්ලා. උබල සදහටම ලංකාවට වෙලා ඔන්ලයින් සුද්දෙකුට මොකක් හරි වැඩක් කරලා කියක් හරි උපයාගෙන ඉන්නවනම් අවුලක් නැහැ. හැබැයි උබලා අනාගතය ගැන හීන දකිනවනම් දැන්ම ඔය Freelancing වලින් මිදිලා රස්සාවක් කරපල්ලා. සයිඩ් ඉන්කම් විදිහට Freelancing කරපල්ලා. එකෙන් අමතර අදායමක් එනවා.
    1. ok

    2. No. ෆ්‍රීලාන්සින්ග් කරද්දිත් එක එක ප්‍රොජෙක්ට් සෙට් වෙනවා තමුන් දන්නෙ නැති එව්වා ඉගෙනගන්න පුලුවන්. loku ක්ලයන්ට්ලා දෙතුන් දෙනෙක් සෙට් උනොත් මහා පරිමාණ එව්වත් සෙට් වෙනවා.

    3.බොරු. ඉතුරුම් පෙන්නලා පුලුවන්.

    4. ඇත්ත. ඒත් හරියට කරනවා නම් බැංකු ලෝන් ඕනෙ නෑනෙ.

    5. එහෙම කියන උන් ඉන්නවා. උන් හිතන්නේ මොකුත් ඕනෙ නෑ කියලා. ඒත් හොඳ අධ්‍යාපනයක් හා පළපුරුද්දක් ඇතුව පටන් ගත්තොත් තමයි සාර්ථක වෙන්න පුලුවන්.

    උඹ ඔච්චර කිව්වට ෆ්‍රීලාන්සින් වල අමාරුම දේ කියලා නෑ.

    අමාරුම එක පටන් ගන්න එක හා පවත්වාගෙන යන එක. මාර කැපකිරීමක් කරන්න ඕනෙ ඒකට. නැත්නම් සාර්ථක වෙන්නෙ නෑ.
     

    Sen-lu

    Well-known member
  • Introvert set eka kohomath set wenne, unge range ekats Mekka witharane machan. A nisa methandi eakath balance wenawa. Anith eka creatorsla unge platforms wala set wenawane machan. Hariyata api StackOverflow naththan kiriye set wenawa wagea
    ගොඩක් උං ඩිජිටලි විතරක් සම්බන්ධකම් තියාගන්න සීන් එක වැඩිවෙන එක වෙනව නේද බං Introvert ල තවත් introvert වෙනව social anxiety වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් නේද?

    Freelance කරන බුවාල පොඩ්ඩක් එලියෙ බැහැල දුවල කරල ඉන්නවනම් හොඳයි මම හිතන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    35,143
    1
    80,549
    113
    31
    Kalutara
    DragonD kolla thamai dakapu supiri ekekta inne, habai uuth tattage money walin thami gema gahanne balan giyama
    ඔව් ඉතින් ඌ උගේ තාත්තාගේ සල්ලි වලින් ගේමක් ගහන්නේ නැතුව අල්ලපු ගෙදර මිනිහගේ සල්ලි වලින් ගේමක් ගහන්නෙයි. 😏
     
    • Haha
    Reactions: nidarsha91

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,277
    15,299
    113
    Land of the Gods 🕎
    ඔව් ඉතින් ඌ උගේ තාත්තාගේ සල්ලි වලින් ගේමක් ගහන්නේ නැතුව අල්ලපු ගෙදර මිනිහගේ සල්ලි වලින් ගේමක් ගහන්නෙයි. 😏
    mama kiwwe uge background eka ban, wadiyenma earn karanne stocks mama
    hitanne
     
    • Wow
    Reactions: Heshan Daminda

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,000
    2,201
    113
    Colombo
    service letter/ ageement thiyenawanan epf etf one nane.
    mama kiyanne freelancing nemei remote working
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    18,341
    1
    31,967
    113
    ප*යාගල
    sorry.com
    . Freelancing කරනවා කියන්නේ තනිකරම දැනුම මොට වෙනවා කියන එක. ඔෆිස් එකක onsite වැඩකරන විට එකිනෙකාගේ දැනුම හොඳින් ෂෙයාර් වෙනවා. තමන්ගේ ප්‍රතිරූපය, ආකල්ප ක්‍රම වේදයන් සහ දැනුම වගේ දේවල් ගොඩක් වැඩි වෙනවා.
    ඒකද ඉතින් උබ ඔෆිස් එකෙන් දීපු ලිනක්ස් ලැප් එක ෆොමැට් කරල වින්ඩොව්ස් දැම්මෙ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,959
    8,441
    113
    Soceity ekake nathi wena eka thama freelining wala lokuma case eka

    Naki kukkulake ta nam 40+ wela oka ganak na

    but 20-30 athara ekake ta kello set ekake, kollo set ekake nathuwa thniyama innawa kiyanne awulae bung

    Office ehama set ekake innakota patta fit, jolly dala, trip ekake gihilla inna puluwan. anna a part eka missing
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,416
    968
    113
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද..
    Copied...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,067
    4,487
    113
    Mind Palace
    උබලත් Freelancing ගැන මහා උජාරුවට කතා කරනවා ද ? කාටවත් යටත් නොවී කරන්න පුළුවන් රස්සාවක් කියල මහා ලොකුවට උදම් අනනවා මම දැකල තියනවා. ජොබ් කරන උන්ටත් බනිනවා උබල ඔය මොනවද කරන්නේ කියල. Freelancing කරනකොට අතටත් හොඳ ගානක් එනවා. ගෙදර ඉඳල වැඩ කරපල්ලා. Freelancing හරිම නිදහස්. ඔය වගේ බයිලා කියනවා උන් මම ෆේස්බුක් එකේ ගොඩක් දැකලා තියනවා. Online Entrepreneurs Club ගෘප් එකක් තියනවා. එකේ ඉන්න පොඩි බෙසිකයෝ බයිලා කියනවා දැකලා තියනවා.

    මෙන්න තියන Freelancing වල තියන ලොකුම අවුල්. මගේ යාළුවන්ට වෙච්ච දේවල් ආශ්‍රයෙන් තමයි මේ උපදෙස උබලට දෙන්නේ.

    1. ඔස්ට්‍රේලියාව නවසීලන්තය , කැනඩාව , ඇමරිකා එක්සත් ජනපදය වැනි රටකට Skill Migration කිරීමට කිසිඳු හැකියාවක් නැති කම. ඔබ ස්කිල් මයිග්රේෂන් කරනවානම් ඔබට රැකියාවක යෙදිලා හොඳ පළපුරුද්දක් ඕනේ. ඒවගේම ගොඩක් කාලයක් EPF / ETF ගෙවිලා තියෙන්න ඕනේ. සමහරු කරන දෙයක් තමයි දන්න කියන යාලුවෙක් ගේ පොඩි කොම්පැනි එකකින් සර්විස් ලෙටර් එකක් ගන්නවා. එත් වැඩක් නැහැ. මයිග්රේෂන් වෙනවනම් ඔබ වැඩ කරපු කාලයට EPF and ETF ගෙවිලා තියෙන්න ඕනේ. එතනින් තමයි උබේ working experience සනාථ කරන්න පුළුවන්.

    2. Freelancing කරනවා කියන්නේ තනිකරම දැනුම මොට වෙනවා කියන එක. ඔෆිස් එකක onsite වැඩකරන විට එකිනෙකාගේ දැනුම හොඳින් ෂෙයාර් වෙනවා. තමන්ගේ ප්‍රතිරූපය, ආකල්ප ක්‍රම වේදයන් සහ දැනුම වගේ දේවල් ගොඩක් වැඩි වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති වලට දායක වීමේ හැකියාවක් නොමැති කම තමයි Freelancing වල තියන ලොකුම ප්‍රශ්නය.

    3. Freelancing කරන අයට ටිකක් හොඳ රටකට විසිට් විසා එකක් පවා ගන්න පවා ගොඩක් අමාරුයි.

    4. ගෙයක් හදන්න , ඉඩමක් වගේ දෙයක් ගන්න බැංකු ලෝන් එකක් ගන්න ගිහාම සැහෙන අමාරු වෙනවා. රස්සාවක් නොකර Freelancing පමණක් කරන පුද්ගලයින්ට බැංකු ලෝන් දෙන්නෙම නැති තරම්.

    5. සමහර Freelancing කරන කොට්ටාශයක් ඉන්නවා . උන් කියන්නේ උපාධියක් වැඩක් නැහැ කියලා. ඉගෙන ගන්න උන්වත් අධෙර්ය කරනවා.

    දැන් සමහරු කියාගෙන එයි මම ෆ්‍රී ලන්සින් කරන්නේ . එත් මම හොද රටවලට ගියා. ලෝන් ගත්තා කියල. ඒ වචනවල තාර බැර ඇරලා ඉතින් ගන්න වෙන්නේ.

    එම නිසා තොපි IT Freelancing කරනවානම් දෙපාරක් හිතපල්ලා. උබල සදහටම ලංකාවට වෙලා ඔන්ලයින් සුද්දෙකුට මොකක් හරි වැඩක් කරලා කියක් හරි උපයාගෙන ඉන්නවනම් අවුලක් නැහැ. හැබැයි උබලා අනාගතය ගැන හීන දකිනවනම් දැන්ම ඔය Freelancing වලින් මිදිලා රස්සාවක් කරපල්ලා. සයිඩ් ඉන්කම් විදිහට Freelancing කරපල්ලා. එකෙන් අමතර අදායමක් එනවා.
    freelancing karanna gihin permanent wada karanna unama thamai hikenne,mama allagaththa code karana ekek mama mage padiyen gaanak deela code ekak liyala mage wade lesi karala eka wena machine ekakin wenna arinawa mage time ekath ithurui mahansiyath ithuruii mata wena wadak karanna time ekath ithurui,dawas pahak karana wade mama paya 10n karanawa tool eka hinda ,
    work smart not hard kiyanne nikanda he he
     
    • Like
    Reactions: nidarsha91

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,810
    1
    8,031
    113
    ස්ටෙටස් මේන්ටේන් කරන්න කේස් කියලද කියන්නේ ප්‍රිලාස්න් කරොත්??? :sorry:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,909
    25,733
    113
    මැදමහනුවර
    තමන් ගැන අවබෝදයක් නැතුව ඕනෑම දෙයක් කරන එක තමයි මචන් අවුල වෙන්නෙ. එතකොට ට්‍රෙන්ඩ් එකටනෙ වැඩ කරන්න උත්සාහ කරන්නෙ. ට්‍රොනික් වලට වැඩ තියෙද්දි ට්‍රොනික් තෝරගන්නවා. ට්‍රිකල් හොඳ කාලෙට ඒක තෝරගන්නවා. නැත්තන් සිවිල් තෝරගන්නවා. ඉදිරිය ගැන හිතන්න තරම් අවබෝදයක් නෑ. කොටින්ම දැනගෙන ගියොත් කතරගම නැත්තන් අතරමග. ඔච්චරයි.

    01. හැබැයි මචන්, තමන්ගෙ ඇතුලෙ ඉන්නව නම්, තනියම ඉගෙන ගන්න හැකියාව තියෙන, එක එකාගෙ EPF ETF වෙනුවෙන් පෙන්ශන් එක වෙනුවෙන් තමන්ගෙ ජීවිතේම වියදම් කර නොගන්න එකෙක්, ඌට උඹේ තර්කය විහිලුවක් විතරයි මචන්.

    02. අනිත් එක තමයි, රට වලට ගිහිල්ලත් තමන්ගෙ කොම්පැනි එකක් එහෙ හදල එහෙ වුන්ටත් රැකියා දෙන්න උඹ ඇතුලෙ හැකියාවක් දෙනව නම්, රටවල් වලින් නිකන්ම වීසා දෙනව මචන්.

    03. අනිත් එක දැනුම මොට වෙනව කියන කාරණේ පට්ට බොරු මචන්. ගෙන ගන්න උනන්දු එකා ගහන ගේම, හුඟාක් රස්සා කට්ට බේරගන්න විතරක් වැඩ කරන වුන් ගහන්නෙ නෑ.

    04. (බ්ලැක් බොක්ස්) කොම්පෙටිශන් වල ඩිරෙක්ට් කරන්න හුඟාක්ම එන්නෙ ඩිග්‍රී තියෙන, එක එක කොම්පැනි වල රස්සා කරන උන් නෙමෙයි, තමන්ම ගේම ගහල ඉගෙන ගත්ත උනුයි.

    බඹයක් ඇතුලෙ තියෙන තමන්ව හරියට තේරුම් ගන්න SWOT ANALYSIS එකක් කරල ගේමට බහින එකෙක්ට උඹේ ඔය තර්කය පුස්සක් මචන්.
    තව එකක් freelancers ලට දෙන digital nomad visa ගැන ඌ දන්නෑ
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    1,660
    2,036
    113
    උබ කියන හැම freelancer කාරයටම ඕක අදාල නෑ. Freelancer කිය කිය හැමදාම එකම බනේ ගහගෙන fiverr upwork විටරක්ම බදාගෙන කම්මැලි කමට ඒකෙන් එඅ orders ම විතරක් කර කර ඉන්න උන්ට ඕක අදාලයි. එතනින් එහාට freelancer වලින් හම්බ කරන් ඒකෙන් වෙන investment business ලයින් කරන උන්ට ඒක අදාල නෑ. උබ ඕව කියන්නෙ උබේ මට්ටමෙන් බලල විතරයි