1. okඋබලත් Freelancing ගැන මහා උජාරුවට කතා කරනවා ද ? කාටවත් යටත් නොවී කරන්න පුළුවන් රස්සාවක් කියල මහා ලොකුවට උදම් අනනවා මම දැකල තියනවා. ජොබ් කරන උන්ටත් බනිනවා උබල ඔය මොනවද කරන්නේ කියල. Freelancing කරනකොට අතටත් හොඳ ගානක් එනවා. ගෙදර ඉඳල වැඩ කරපල්ලා. Freelancing හරිම නිදහස්. ඔය වගේ බයිලා කියනවා උන් මම ෆේස්බුක් එකේ ගොඩක් දැකලා තියනවා. Online Entrepreneurs Club ගෘප් එකක් තියනවා. එකේ ඉන්න පොඩි බෙසිකයෝ බයිලා කියනවා දැකලා තියනවා.
මෙන්න තියන Freelancing වල තියන ලොකුම අවුල්. මගේ යාළුවන්ට වෙච්ච දේවල් ආශ්‍රයෙන් තමයි මේ උපදෙස උබලට දෙන්නේ.
1. ඔස්ට්‍රේලියාව නවසීලන්තය , කැනඩාව , ඇමරිකා එක්සත් ජනපදය වැනි රටකට Skill Migration කිරීමට කිසිඳු හැකියාවක් නැති කම. ඔබ ස්කිල් මයිග්රේෂන් කරනවානම් ඔබට රැකියාවක යෙදිලා හොඳ පළපුරුද්දක් ඕනේ. ඒවගේම ගොඩක් කාලයක් EPF / ETF ගෙවිලා තියෙන්න ඕනේ. සමහරු කරන දෙයක් තමයි දන්න කියන යාලුවෙක් ගේ පොඩි කොම්පැනි එකකින් සර්විස් ලෙටර් එකක් ගන්නවා. එත් වැඩක් නැහැ. මයිග්රේෂන් වෙනවනම් ඔබ වැඩ කරපු කාලයට EPF and ETF ගෙවිලා තියෙන්න ඕනේ. එතනින් තමයි උබේ working experience සනාථ කරන්න පුළුවන්.
2. Freelancing කරනවා කියන්නේ තනිකරම දැනුම මොට වෙනවා කියන එක. ඔෆිස් එකක onsite වැඩකරන විට එකිනෙකාගේ දැනුම හොඳින් ෂෙයාර් වෙනවා. තමන්ගේ ප්‍රතිරූපය, ආකල්ප ක්‍රම වේදයන් සහ දැනුම වගේ දේවල් ගොඩක් වැඩි වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති වලට දායක වීමේ හැකියාවක් නොමැති කම තමයි Freelancing වල තියන ලොකුම ප්‍රශ්නය.
3. Freelancing කරන අයට ටිකක් හොඳ රටකට විසිට් විසා එකක් පවා ගන්න පවා ගොඩක් අමාරුයි.
4. ගෙයක් හදන්න , ඉඩමක් වගේ දෙයක් ගන්න බැංකු ලෝන් එකක් ගන්න ගිහාම සැහෙන අමාරු වෙනවා. රස්සාවක් නොකර Freelancing පමණක් කරන පුද්ගලයින්ට බැංකු ලෝන් දෙන්නෙම නැති තරම්.
5. සමහර Freelancing කරන කොට්ටාශයක් ඉන්නවා . උන් කියන්නේ උපාධියක් වැඩක් නැහැ කියලා. ඉගෙන ගන්න උන්වත් අධෙර්ය කරනවා.
දැන් සමහරු කියාගෙන එයි මම ෆ්‍රී ලන්සින් කරන්නේ . එත් මම හොද රටවලට ගියා. ලෝන් ගත්තා කියල. ඒ වචනවල තාර බැර ඇරලා ඉතින් ගන්න වෙන්නේ.
එම නිසා තොපි IT Freelancing කරනවානම් දෙපාරක් හිතපල්ලා. උබල සදහටම ලංකාවට වෙලා ඔන්ලයින් සුද්දෙකුට මොකක් හරි වැඩක් කරලා කියක් හරි උපයාගෙන ඉන්නවනම් අවුලක් නැහැ. හැබැයි උබලා අනාගතය ගැන හීන දකිනවනම් දැන්ම ඔය Freelancing වලින් මිදිලා රස්සාවක් කරපල්ලා. සයිඩ් ඉන්කම් විදිහට Freelancing කරපල්ලා. එකෙන් අමතර අදායමක් එනවා.
ගොඩක් උං ඩිජිටලි විතරක් සම්බන්ධකම් තියාගන්න සීන් එක වැඩිවෙන එක වෙනව නේද බං Introvert ල තවත් introvert වෙනව social anxiety වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් නේද?Introvert set eka kohomath set wenne, unge range ekats Mekka witharane machan. A nisa methandi eakath balance wenawa. Anith eka creatorsla unge platforms wala set wenawane machan. Hariyata api StackOverflow naththan kiriye set wenawa wagea
ඔව් ඉතින් ඌ උගේ තාත්තාගේ සල්ලි වලින් ගේමක් ගහන්නේ නැතුව අල්ලපු ගෙදර මිනිහගේ සල්ලි වලින් ගේමක් ගහන්නෙයි.DragonD kolla thamai dakapu supiri ekekta inne, habai uuth tattage money walin thami gema gahanne balan giyama
mama kiwwe uge background eka ban, wadiyenma earn karanne stocks mamaඔව් ඉතින් ඌ උගේ තාත්තාගේ සල්ලි වලින් ගේමක් ගහන්නේ නැතුව අල්ලපු ගෙදර මිනිහගේ සල්ලි වලින් ගේමක් ගහන්නෙයි.![]()
service letter/ ageement thiyenawanan epf etf one nane.
mama kiyanne freelancing nemei remote working
mamath Canada visa gana kota EPF/ETF pennuwe na. Habai work karapuwage service letters nam dunnaFor skill migration EPF & ETF ඕනේ නැහැ ? Ha ha
mamath Canada visa gana kota EPF/ETF pennuwe na. Habai work karapuwage service letters nam dunna
ඒකද ඉතින් උබ ඔෆිස් එකෙන් දීපු ලිනක්ස් ලැප් එක ෆොමැට් කරල වින්ඩොව්ස් දැම්මෙ?. Freelancing කරනවා කියන්නේ තනිකරම දැනුම මොට වෙනවා කියන එක. ඔෆිස් එකක onsite වැඩකරන විට එකිනෙකාගේ දැනුම හොඳින් ෂෙයාර් වෙනවා. තමන්ගේ ප්‍රතිරූපය, ආකල්ප ක්‍රම වේදයන් සහ දැනුම වගේ දේවල් ගොඩක් වැඩි වෙනවා.
freelancing karanna gihin permanent wada karanna unama thamai hikenne,mama allagaththa code karana ekek mama mage padiyen gaanak deela code ekak liyala mage wade lesi karala eka wena machine ekakin wenna arinawa mage time ekath ithurui mahansiyath ithuruii mata wena wadak karanna time ekath ithurui,dawas pahak karana wade mama paya 10n karanawa tool eka hinda ,උබලත් Freelancing ගැන මහා උජාරුවට කතා කරනවා ද ? කාටවත් යටත් නොවී කරන්න පුළුවන් රස්සාවක් කියල මහා ලොකුවට උදම් අනනවා මම දැකල තියනවා. ජොබ් කරන උන්ටත් බනිනවා උබල ඔය මොනවද කරන්නේ කියල. Freelancing කරනකොට අතටත් හොඳ ගානක් එනවා. ගෙදර ඉඳල වැඩ කරපල්ලා. Freelancing හරිම නිදහස්. ඔය වගේ බයිලා කියනවා උන් මම ෆේස්බුක් එකේ ගොඩක් දැකලා තියනවා. Online Entrepreneurs Club ගෘප් එකක් තියනවා. එකේ ඉන්න පොඩි බෙසිකයෝ බයිලා කියනවා දැකලා තියනවා.
මෙන්න තියන Freelancing වල තියන ලොකුම අවුල්. මගේ යාළුවන්ට වෙච්ච දේවල් ආශ්‍රයෙන් තමයි මේ උපදෙස උබලට දෙන්නේ.
1. ඔස්ට්‍රේලියාව නවසීලන්තය , කැනඩාව , ඇමරිකා එක්සත් ජනපදය වැනි රටකට Skill Migration කිරීමට කිසිඳු හැකියාවක් නැති කම. ඔබ ස්කිල් මයිග්රේෂන් කරනවානම් ඔබට රැකියාවක යෙදිලා හොඳ පළපුරුද්දක් ඕනේ. ඒවගේම ගොඩක් කාලයක් EPF / ETF ගෙවිලා තියෙන්න ඕනේ. සමහරු කරන දෙයක් තමයි දන්න කියන යාලුවෙක් ගේ පොඩි කොම්පැනි එකකින් සර්විස් ලෙටර් එකක් ගන්නවා. එත් වැඩක් නැහැ. මයිග්රේෂන් වෙනවනම් ඔබ වැඩ කරපු කාලයට EPF and ETF ගෙවිලා තියෙන්න ඕනේ. එතනින් තමයි උබේ working experience සනාථ කරන්න පුළුවන්.
2. Freelancing කරනවා කියන්නේ තනිකරම දැනුම මොට වෙනවා කියන එක. ඔෆිස් එකක onsite වැඩකරන විට එකිනෙකාගේ දැනුම හොඳින් ෂෙයාර් වෙනවා. තමන්ගේ ප්‍රතිරූපය, ආකල්ප ක්‍රම වේදයන් සහ දැනුම වගේ දේවල් ගොඩක් වැඩි වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති වලට දායක වීමේ හැකියාවක් නොමැති කම තමයි Freelancing වල තියන ලොකුම ප්‍රශ්නය.
3. Freelancing කරන අයට ටිකක් හොඳ රටකට විසිට් විසා එකක් පවා ගන්න පවා ගොඩක් අමාරුයි.
4. ගෙයක් හදන්න , ඉඩමක් වගේ දෙයක් ගන්න බැංකු ලෝන් එකක් ගන්න ගිහාම සැහෙන අමාරු වෙනවා. රස්සාවක් නොකර Freelancing පමණක් කරන පුද්ගලයින්ට බැංකු ලෝන් දෙන්නෙම නැති තරම්.
5. සමහර Freelancing කරන කොට්ටාශයක් ඉන්නවා . උන් කියන්නේ උපාධියක් වැඩක් නැහැ කියලා. ඉගෙන ගන්න උන්වත් අධෙර්ය කරනවා.
දැන් සමහරු කියාගෙන එයි මම ෆ්‍රී ලන්සින් කරන්නේ . එත් මම හොද රටවලට ගියා. ලෝන් ගත්තා කියල. ඒ වචනවල තාර බැර ඇරලා ඉතින් ගන්න වෙන්නේ.
එම නිසා තොපි IT Freelancing කරනවානම් දෙපාරක් හිතපල්ලා. උබල සදහටම ලංකාවට වෙලා ඔන්ලයින් සුද්දෙකුට මොකක් හරි වැඩක් කරලා කියක් හරි උපයාගෙන ඉන්නවනම් අවුලක් නැහැ. හැබැයි උබලා අනාගතය ගැන හීන දකිනවනම් දැන්ම ඔය Freelancing වලින් මිදිලා රස්සාවක් කරපල්ලා. සයිඩ් ඉන්කම් විදිහට Freelancing කරපල්ලා. එකෙන් අමතර අදායමක් එනවා.
තව එකක් freelancers ලට දෙන digital nomad visa ගැන ඌ දන්නෑතමන් ගැන අවබෝදයක් නැතුව ඕනෑම දෙයක් කරන එක තමයි මචන් අවුල වෙන්නෙ. එතකොට ට්‍රෙන්ඩ් එකටනෙ වැඩ කරන්න උත්සාහ කරන්නෙ. ට්‍රොනික් වලට වැඩ තියෙද්දි ට්‍රොනික් තෝරගන්නවා. ට්‍රිකල් හොඳ කාලෙට ඒක තෝරගන්නවා. නැත්තන් සිවිල් තෝරගන්නවා. ඉදිරිය ගැන හිතන්න තරම් අවබෝදයක් නෑ. කොටින්ම දැනගෙන ගියොත් කතරගම නැත්තන් අතරමග. ඔච්චරයි.
01. හැබැයි මචන්, තමන්ගෙ ඇතුලෙ ඉන්නව නම්, තනියම ඉගෙන ගන්න හැකියාව තියෙන, එක එකාගෙ EPF ETF වෙනුවෙන් පෙන්ශන් එක වෙනුවෙන් තමන්ගෙ ජීවිතේම වියදම් කර නොගන්න එකෙක්, ඌට උඹේ තර්කය විහිලුවක් විතරයි මචන්.
02. අනිත් එක තමයි, රට වලට ගිහිල්ලත් තමන්ගෙ කොම්පැනි එකක් එහෙ හදල එහෙ වුන්ටත් රැකියා දෙන්න උඹ ඇතුලෙ හැකියාවක් දෙනව නම්, රටවල් වලින් නිකන්ම වීසා දෙනව මචන්.
03. අනිත් එක දැනුම මොට වෙනව කියන කාරණේ පට්ට බොරු මචන්. ගෙන ගන්න උනන්දු එකා ගහන ගේම, හුඟාක් රස්සා කට්ට බේරගන්න විතරක් වැඩ කරන වුන් ගහන්නෙ නෑ.
04. (බ්ලැක් බොක්ස්) කොම්පෙටිශන් වල ඩිරෙක්ට් කරන්න හුඟාක්ම එන්නෙ ඩිග්‍රී තියෙන, එක එක කොම්පැනි වල රස්සා කරන උන් නෙමෙයි, තමන්ම ගේම ගහල ඉගෙන ගත්ත උනුයි.
බඹයක් ඇතුලෙ තියෙන තමන්ව හරියට තේරුම් ගන්න SWOT ANALYSIS එකක් කරල ගේමට බහින එකෙක්ට උඹේ ඔය තර්කය පුස්සක් මචන්.