උබලත් Freelancing ගැන මහා උජාරුවට කතා කරනවා ද ? කාටවත් යටත් නොවී කරන්න පුළුවන් රස්සාවක් කියල මහා ලොකුවට උදම් අනනවා මම දැකල තියනවා. ජොබ් කරන උන්ටත් බනිනවා උබල ඔය මොනවද කරන්නේ කියල. Freelancing කරනකොට අතටත් හොඳ ගානක් එනවා. ගෙදර ඉඳල වැඩ කරපල්ලා. Freelancing හරිම නිදහස්. ඔය වගේ බයිලා කියනවා උන් මම ෆේස්බුක් එකේ ගොඩක් දැකලා තියනවා. Online Entrepreneurs Club ගෘප් එකක් තියනවා. එකේ ඉන්න පොඩි බෙසිකයෝ බයිලා කියනවා දැකලා තියනවා.
මෙන්න තියන Freelancing වල තියන ලොකුම අවුල්. මගේ යාළුවන්ට වෙච්ච දේවල් ආශ්‍රයෙන් තමයි මේ උපදෙස උබලට දෙන්නේ.
1. ඔස්ට්‍රේලියාව නවසීලන්තය , කැනඩාව , ඇමරිකා එක්සත් ජනපදය වැනි රටකට Skill Migration කිරීමට කිසිඳු හැකියාවක් නැති කම. ඔබ ස්කිල් මයිග්රේෂන් කරනවානම් ඔබට රැකියාවක යෙදිලා හොඳ පළපුරුද්දක් ඕනේ. ඒවගේම ගොඩක් කාලයක් EPF / ETF ගෙවිලා තියෙන්න ඕනේ. සමහරු කරන දෙයක් තමයි දන්න කියන යාලුවෙක් ගේ පොඩි කොම්පැනි එකකින් සර්විස් ලෙටර් එකක් ගන්නවා. එත් වැඩක් නැහැ. මයිග්රේෂන් වෙනවනම් ඔබ වැඩ කරපු කාලයට EPF and ETF ගෙවිලා තියෙන්න ඕනේ. එතනින් තමයි උබේ working experience සනාථ කරන්න පුළුවන්.
2. Freelancing කරනවා කියන්නේ තනිකරම දැනුම මොට වෙනවා කියන එක. ඔෆිස් එකක onsite වැඩකරන විට එකිනෙකාගේ දැනුම හොඳින් ෂෙයාර් වෙනවා. තමන්ගේ ප්‍රතිරූපය, ආකල්ප ක්‍රම වේදයන් සහ දැනුම වගේ දේවල් ගොඩක් වැඩි වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති වලට දායක වීමේ හැකියාවක් නොමැති කම තමයි Freelancing වල තියන ලොකුම ප්‍රශ්නය.
3. Freelancing කරන අයට ටිකක් හොඳ රටකට විසිට් විසා එකක් පවා ගන්න පවා ගොඩක් අමාරුයි.
4. ගෙයක් හදන්න , ඉඩමක් වගේ දෙයක් ගන්න බැංකු ලෝන් එකක් ගන්න ගිහාම සැහෙන අමාරු වෙනවා. රස්සාවක් නොකර Freelancing පමණක් කරන පුද්ගලයින්ට බැංකු ලෝන් දෙන්නෙම නැති තරම්.
5. සමහර Freelancing කරන කොට්ටාශයක් ඉන්නවා . උන් කියන්නේ උපාධියක් වැඩක් නැහැ කියලා. ඉගෙන ගන්න උන්වත් අධෙර්ය කරනවා.
දැන් සමහරු කියාගෙන එයි මම ෆ්‍රී ලන්සින් කරන්නේ . එත් මම හොද රටවලට ගියා. ලෝන් ගත්තා කියල. ඒ වචනවල තාර බැර ඇරලා ඉතින් ගන්න වෙන්නේ.
එම නිසා තොපි IT Freelancing කරනවානම් දෙපාරක් හිතපල්ලා. උබල සදහටම ලංකාවට වෙලා ඔන්ලයින් සුද්දෙකුට මොකක් හරි වැඩක් කරලා කියක් හරි උපයාගෙන ඉන්නවනම් අවුලක් නැහැ. හැබැයි උබලා අනාගතය ගැන හීන දකිනවනම් දැන්ම ඔය Freelancing වලින් මිදිලා රස්සාවක් කරපල්ලා. සයිඩ් ඉන්කම් විදිහට Freelancing කරපල්ලා. එකෙන් අමතර අදායමක් එනවා.

Last edited: