එකෙන්ම මචන්. knowledge sharing කරගන්න වුන් සෙට් වෙනව මචන්. එතකොට ඔය ප්‍රශ්නෙත් විසඳෙනව නෙ මචන්. වොරන් අහන්නෙ ඔයාව මම බෑන්ක් කිව් එකේ දැක්කෙ නෑනෙ කියල. අන්න ඒ වගේ වුන් සෙට් වෙන්නෙ නෝර්මල් ලෙවල් එකට පේන්න නෙමෙයි නෙ මචන්ගොඩක් උං ඩිජිටලි විතරක් සම්බන්ධකම් තියාගන්න සීන් එක වැඩිවෙන එක වෙනව නේද බං Introvert ල තවත් introvert වෙනව social anxiety වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් නේද?
Freelance කරන බුවාල පොඩ්ඩක් එලියෙ බැහැල දුවල කරල ඉන්නවනම් හොඳයි මම හිතන්නෙ
Me inne machan thawath real example ekak. Gappiya pawaa wenas une mea widiyata Veda machan.freelancing karanna gihin permanent wada karanna unama thamai hikenne,mama allagaththa code karana ekek mama mage padiyen gaanak deela code ekak liyala mage wade lesi karala eka wena machine ekakin wenna arinawa mage time ekath ithurui mahansiyath ithuruii mata wena wadak karanna time ekath ithurui,dawas pahak karana wade mama paya 10n karanawa tool eka hinda ,
work smart not hard kiyanne nikanda he he
------ Post added on Sep 24, 2023 at 8:58 PM
ඇනිවා මචන්. අනිත් එක, විසිටර් වීස දෙන රටවල් ත්යෙනව අවුරුදු 2, 10 වගේ. කරන්න තියෙන්නෙ එහේ ඉඳගෙන වැඩ කාන එක ආතල් එකේ. මාස 6න් 6ට ලන්කාවට එන්න වුණත් පුළුවන්. නැත්තන් වෙන රටකට ට්‍රැවල් එකක් දාන්නත් පුළුවන්. Out of the box aathalsතව එකක් freelancers ලට දෙන digital nomad visa ගැන ඌ දන්නෑ
------ Post added on Sep 24, 2023 at 9:01 PM