මේ මම දාලා තියෙන්නේ නිතර පාරේ තොටේ දකින්න නොලැබෙන ආකාරයේ දේවල් ප්‍රවාහනය කරන හැටි...... මේවා ආවට ගියාට ප්‍රවාහනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා ෆොටෝ ටික දැක්කාම තෙරෙයිනේ.....
ලංකාවේ මම වැඩ කරන සමාගමත් මේවගේ දේවල් කරනවා එත් මෙතරම්ම ලොකු දේවල් තාම ප්‍රවාහනය කරලා නැහැ හැබැයි..... මට ඒවායේ ෆොටෝස් දාන්න විදියක් නෑ නැත්නම් මේ පිටරට ඒවා වෙනුවට ඒ ෆොටෝස් තමයි ඔයාලට පෙන්වන්නේ......

)