Abort කරන්න ගිහින් bleed වෙලා

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    Anomaly scan eka karanne 20 weeks walin ne, mokak hari awulak thiyenne athi. wena countries wala nam abort karanna puluwan awulak thiyenawanam. lankawe neethiye hatiyata kohomada danne na.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඉස්සර කාලෙ දමව්පියො බඩට ආපු දරුවාට අසීමිතව ආදරේ කරේ ගෑනුද පිරිමිද කියලවත් නොදැන. ඒත් දැන් දෙමව්පියොන්ගෙ ආදරේට එන්න එන්නම කොන්දේසි එකතු වෙනවා නේද කියලා හිතෙනකොට මට නම් අපි ගැන ගොඩක් ලැජ්ජ හිතෙනවා.
    එහෙම්මම නෑ බං. දැං ඉස්සරට වඩා ටිකක් හොඳයි ලංකාව. මීඩියා හින්ද වෙන හැම සිද්දියම එලියට එනව.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Asiri eke karanawa ne
    Pissuda oi illegal

    ඉස්සර කාලෙ දමව්පියො බඩට ආපු දරුවාට අසීමිතව ආදරේ කරේ ගෑනුද පිරිමිද කියලවත් නොදැන. ඒත් දැන් දෙමව්පියොන්ගෙ ආදරේට එන්න එන්නම කොන්දේසි එකතු වෙනවා නේද කියලා හිතෙනකොට මට නම් අපි ගැන ගොඩක් ලැජ්ජ හිතෙනවා.
    අංගවිකල අඩුපාඩු තියෙන ළමයෙක් මේ ලෝකෙට ගෙනල්ලා ළමයටත් දුක් දීලා තමනුත් දුක් විඳිනවට වඩා abort කරන්න පුළුවන් කමක් තියෙනව නම් කරන එකේ අවුල මොකක්ද?
    ------ Post added on Nov 23, 2024 at 10:14 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අංගවිකල අඩුපාඩු තියෙන ළමයෙක් මේ ලෝකෙට ගෙනල්ලා ළමයටත් දුක් දීලා තමනුත් දුක් විඳිනවට වඩා abort කරන්න පුළුවන් කමක් තියෙනව නම් කරන එකේ අවුල මොකක්ද?
    අබෝර්ට් කරන එක අවුල් කිව්වෙ නෑ මචන්. වැරදියි කියන්නෙත් නෑ, හරියි කියන්නෙත් නෑ. එහෙම අඩුපාඩු තියෙන දරුවො ලැබිලා හොඳට ඉඳපු අයගෙ සතුට නැත්තටම නැතිවෙලා ජිවිතේම අපායක් වෙලා ජීවත් වෙන්නෙ කරුමයක් ගෙවන්න වෙච්ච තැනකට පත්වෙලා තියෙනවා මම ඇස්දෙකෙන්ම දැකලා තියෙනවා. පිඟානෙ තියෙන ඇද වෙච්ච කොකිස කවුරුත් කන්නෙ නෑ වගේ තත්වෙකටම මේක දැන් වැටිලානෙ කියන එකයි මට කියන්න ඕන උනේ. මෙච්චර කල් ඔය විදිහට හැසිරුනේ දරුවො තමයි, දෙමව්පියො ලෙඩ වෙනකොට වයසට යනකොට ගෙදරින් එලවනවා, අතරමන් කරනවා, වැඩිහිටි නිවාස වලට දානවා. දැන් ඒක දෙමව්පියොන්ටත් ගිහින්, දරුවාට උනත් වටිනාකමක් ලැබෙන්න නම් දරුවා පට්ටම පර්ෆෙක්ට් වෙන්න ඕන.

    ඔය වැඩේ මම අනුමත කරොත්, දරුවා ඉපදිලා මාස ගානකින් දරුවාට ලෙඩක් හැදුනොත් ඊලඟට මොකක්ද කරන්නෙ කියන එකට කලින් කරපුදේම ඔප්ශන් එකක් විදිහට සැලකිය යුතුයි කියන තැනට මට හිතන්න වෙනවා. මොකද ඒක තර්කානුකූලයි කියලා මට හිතෙනවා. එහෙම ඔප්ශන් එකකටවත් සැලකිය යුතුයි කියලා මට ලොවෙත් හිතන්න බෑ, ඒ නිසා මම ඒක හරියි කියන්නෙ නෑ.