මචන්ලා gism campus එක ගැන විස්තර දන්න කවුරුහරි ඉන්නවද.ඒකෙ website එකට ගියාම නම් ලොකුවට තිබුනට google street view එකෙන් තියෙන තැන ගිහින් බැලුවම බොහොම පොඩි ගෙයක් වගේනෙ පේන්නෙ මචන්ලා.cl කරල ඇහුවම කියපු තෙනම තමයි google sreet view එකෙන් මේ පින්තූරෙ එන්නෙ.call කරාමත් ගත්ත කෙනා පාරෙ යන ගමන් වගේ කතා කලේ.අනේ මන්දා දන්න කවුරු හරි ඉන්නවනම් විස්තරක් උදව්වක් දියහල්ලකො.kollupiti tea board එකත් එක්ක තියෙන පාරෙ tea board එක ලගමලු තියෙන්නෙ campus එක.
http://gism.lk/
http://gism.lk/