About HONDA Twister 110CC බයික් වැඩ්ඩො එන්න
මචන්ලා මම Honda Twister 110CC එකක් ගන්න හිතන් ඉන්නවා
ගාන නම් ටිකක් විතර සැරයි 239,500 වගේ
.
මට දැන ගන්න ඔනේ
මෙ බයික් හොදද ,Petrol කීයක් කරනවද සහ එක full control ද කියලා
මචන්ලා මම Honda Twister 110CC එකක් ගන්න හිතන් ඉන්නවා
ගාන නම් ටිකක් විතර සැරයි 239,500 වගේ
. මට දැන ගන්න ඔනේ
මෙ බයික් හොදද ,Petrol කීයක් කරනවද සහ එක full control ද කියලා