Dan kiyanwa thawa Masayak dennalu... Mata penne mage domain ekata kela Wei wage !
Mama meka Illanne April / 2012 wala idan
reason eka mokakda kiyanne?
Dan kiyanwa thawa Masayak dennalu... Mata penne mage domain ekata kela Wei wage !
Mama meka Illanne April / 2012 wala idan
baha ban....expire una gaman api domain eka request kraoth aspa gaanak kiyanawa
එකනේ අවුල.. අනික මගේ Domain එකක් Expire උනාට පස්සේ Normal Price එකට ගන්න පුළුවන් විදයට Unlock උනේ මස 6 කට වගේ පස්සේ.
reason eka mokakda kiyanne?
ube s***sLK.com domain ekada mun laga thiyenne?
මම ඒක කලින්ම Transfer කර ගත්ත
...
...uba kelinma ahapan $8.5 ekata ai mama $45 k denne kiyala....
මගේ Domain එක තියන Domain Panel එකේ $45 ක Payment එකක් කරන්න තියනවලු . ඒක කරනකන් ඩොමින් Panel එකම Lock වෙලාලු.
මම ඇහුව ඉතින් මගේ Domain එක විතරද ඔය Domain Panel එකේ තියෙන්නේ කියල .. ඔව් අනික් ඒවා Expire වෙලාලු .
මීට කලින් දවසක කිව්වා "$100 ක් දන්නා ඕනේ ... දැන් කල්පනා කරනවලු ඒ 100 දානවද නැද්ද කියල" ... ඔහොම කතාවත් .. එත් අද කියනව $45 ක් ලු.
$8.50 Domain එකට මම මොකටද මුන්ට $45 ක් දෙන්නේ
මම කිව්වා... ඊට පස්සේ කිව්වා මේ දවස් වල හිර වෙලා ඉන්නේ . මේ මාසේ අන්තිම වැඩේ කරන්නම් කියල.. අනේමන්ද...මට නම් Sure නෑuba kelinma ahapan $8.5 ekata ai mama $45 k denne kiyala....
puluwan ikmanata monawahari karagamu ban
Backorder karanna $23 yanwane.Mokada machan ube domain eka? Mama nam kiyane oka expire wena deela godaddy hari namecheap wage ekakin e domain ekama register karagana aluth ekak hatiyata. Hosting nam maru karana puluwan cpanel ekata gihin A records edit karpaan. Eke www record eka uba gana aluth hosting eke server ekata direct karapan.
http://www.mikeindustries.com/blog/archive/2005/03/how-to-snatch-an-expiring-domain
uba kelinma ahapan $8.5 ekata ai mama $45 k denne kiyala....
puluwan ikmanata monawahari karagamu ban
Hari ithin $45 k kiyanne aspa ganak nhekoheda ban $8.5 ta domain thiyenne ?
Godaddy eke $12.99 Name dot com eke $10.99

koheda ban $8.5 ta domain thiyenne ?
Godaddy eke $12.99 Name dot com eke $10.99

$8.5 thiyenawa uba danne nathi unata,oninam kiyapan aran denna anathaya![]()

mama mage domain eka http://www.internet.bs ekata move karagannawa machan...
Moketa Move wennath Mata Auth. Code nanemama mage domain eka http://www.internet.bs ekata move karagannawa machan...
eeka trusted company ekak..gaanath adui

මම නම් අය ලංකාවේ උන් ගෙන් hosting නම් ගන්නේ නෑ 
lkservers.com ගැන කතාකරලා වැඩක් නෑ බන් මගේ site දැන් මාස ගානක් තිස්සේ downමම නම් අය ලංකාවේ උන් ගෙන් hosting නම් ගන්නේ නෑ
![]()
