Podi nemei bro... henama awulak .. July Wala Downtime eka 7209 Minutes.මම දැන් ඕක කරගෙන යන තිලංකට කතා කරා...
මිනිහා කියනවා සර්වර්ස් වල පොඩි අවුලක්ලු....බිස්නස් එක වහලා කියන්නෙ බොරුලු...
අද දවස ඇතුළත අප් කරලා දෙන්නම්ලු....
කලබල වෙන්න එපාලු....
Thilanka gen ekath poddak ahala kiyannko 
Podi nemei bro... henama awulak .. July Wala Downtime eka 7209 Minutes.

patta char bn munge services eka nm,
kawadawal sl walin domain and hosting ganna epa bn![]()

lkservers lada kiyanne?

Dan kiyanwa thawa Masayak dennalu... Mata penne mage domain ekata kela Wei wage !
Mama meka Illanne April / 2012 wala idan
Mokada machan ube domain eka? Mama nam kiyane oka expire wena deela godaddy hari namecheap wage ekakin e domain ekama register karagana aluth ekak hatiyata. Hosting nam maru karana puluwan cpanel ekata gihin A records edit karpaan. Eke www record eka uba gana aluth hosting eke server ekata direct karapan.
.... Hosting වල අවුලක් නෑ මට .... ඩොමින් එක Expire උන ගමන් Register කරගන්න පුළුවන් වෙයිද කියන එකයි අවුල
.
.baha ban....expire una gaman api domain eka request kraoth aspa gaanak kiyanawa
මට re seller තියන්නේ යාළුවා.... Hosting වල අවුලක් නෑ මට .... ඩොමින් එක Expire උන ගමන් Register කරගන්න පුළුවන් වෙයිද කියන එකයි අවුල
.
නැත්තම් මට Godaddy Domain Panel එකක් තියනව.. එකේ ඩොමින් 30 ක් 35 ක් එකේ තියනව.