About Privete campuses !

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Originally Posted by amiya
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    aniwaa mcn....me case eka politic view eken netuwa hodata hithala balanna...degree eka kohen gattath weda puluwan kenata tamai place eka denne..65-70 Lks deela engineer\doctor kenek una kiyala weddo newei..Govrment campus wala nikan degree gatta aya innawa pvt degree walata wada hoda.....metha case eka tiyenne government campus inna aya kemethi ne thawa kattiyak same degree eka ragena enawata...ethakota doctors ,engineers la wedi unama place ekak neti wei kiyala...eth balanna lankawe koi taram hospital tiyenwada doctorsla netuwa..api taama beri ai High way ekakwath taniyen hadaganna.....hariyata igena gatta pirisak taama neti nisai...
     
    Nohim Ys

    Well-known member
  • -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    Atta Kathawa.... +

    Mung gal gahanne weeduru gewal wala idagena..
    Arudu ganak mahansi wela, duk widala campus giya kellek ge, Munge Rag nisa kakulak pana nathi wela gihin...

    Ubala Private Campus nawatwanna kaling, mahansi wela igena gena campus ena ewunta salakanna igena ganing..
    Ara kellage dan, anagathema andure..... :angry::angry::angry::angry:

    Eye Derana news wala pennuwa....
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    privet ඒවා හොද නැ කියලා මම කියන්නේ නැ.
    ඒවා නවත්වන්න කියල කෑගහන එක එක නෙවෙයි වෙන්න ඕනේ එවල ගුණාත්මක භාවය තවත් වැඩි කරන්න ඕන කියන එකයි.
    එතකොට බොරුවට කෑගහන එක නැතිවෙයි

    මචන් private campuse වල ගුනාත්මක භාවය වැඩි කරන්න කලින් ලංකාවේ ඔනම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් (සල්ලි නොදී) රජයේ campuse වල ගුනාත්මක භාවය වඩි කරන එක කරන එකයී කරන්න ඔන. මාලබේ private university එකට රජයේ බැංකුවකින් කෝට් 600 ක් ණයක් දෙද්දි පේරා campuse එකට කෝටි 165 ක් වෙන් කරන එක සාඩාරණද?

    ඔය මොන දැම්මත් ඔවගේ උගන්නන්න පුලුවන් ගුරුවරු ඉන්නෙ සීමිත ගානයි ඉතින් රජයේ campus වල උගන්නන්න ඉන්න ගුරු වරු ටික වැඩි පඩියට private campus වල උගන්නන්න ගිහාම අර ලංකාවේ ඔනම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් (සල්ලි නොදී) රජයේ campuse වල ලමයගෙ degree එකෙ quality එකට මොකද වෙන්නෙ .
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    mota private kiyal liyaganna therenne ne , ithin kohe giyath job ne thama. boruwata andanne nethuwa giya thenaka wedak karaganin
    Wireshark Cookie Dump:

    OKCancel​
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    මචන් private campuse වල ගුනාත්මක භාවය වැඩි කරන්න කලින් ලංකාවේ ඔනම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් (සල්ලි නොදී) රජයේ campuse වල ගුනාත්මක භාවය වඩි කරන එක කරන එකයී කරන්න ඔන. මාලබේ private university එකට රජයේ බැංකුවකින් කෝට් 600 ක් ණයක් දෙද්දි පේරා campuse එකට කෝටි 165 ක් වෙන් කරන එක සාඩාරණද?

    ඔය මොන දැම්මත් ඔවගේ උගන්නන්න පුලුවන් ගුරුවරු ඉන්නෙ සීමිත ගානයි ඉතින් රජයේ campus වල උගන්නන්න ඉන්න ගුරු වරු ටික වැඩි පඩියට private campus වල උගන්නන්න ගිහාම අර ලංකාවේ ඔනම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් (සල්ලි නොදී) රජයේ campuse වල ලමයගෙ degree එකෙ quality එකට මොකද වෙන්නෙ .

    banuwak salli denne..income ekak thiyana thankata misak nathi thanakata neme.. umbalage mole thama ithin.. privet uni walin ena income eken thama rajaye campus run karanna puluwan krama wedayak thama hadanna ona..

    umbala nikan igena ganne.. prvt wala gunathmaya wadi karanne un ewata samnawa aye salli gewanawa.. umbala gewanawada.. nah ne.. nikan hamabena koti 165 athi kiyala hitha ganilla ban.. boruwata buranne nathuwa
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    අමුඩෙ ගහගෙන විටක් කකා අරක්කු ටිකක් බිබී ආතල් එකේ ෆාමින් :lol:

    umba beedi gahann nadda ban..api nam beedi boming thama wada..
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පෞද්ගලික විශ්වවිද්‍යාල !

    1)ළමයි වැඩි ගානකට උපාධි අවස්ථා රට ඇතුලේ හිමි වෙනවා -

    හරි විදිහට වෙනවා නම් බොහොම හොදයි .මේකම කරන්න පුළුවන් ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල ටික පුළුල් කරලා හෝ අළුතෙන් විශ්වවිද්‍යාල ඇති කරලා. ඒ නැතත් තියෙන ටික අඩුමගානෙ හරියට නඩත්තු කරලා . මුදල් ගෙවීමට Z score list එකේ ඊලගට සිටින ( සිංහලෙන් කිව්වොත් බෝට්ටු අරගන්න ඉන්න ) සිසුන් කොටසක් ඊට ඉහල පාඨමාලාවට බදවා ගෙන . ඇයි මෙහෙම කරන්නෙ නැත්තෙ ? .නඩත්තුවට සල්ලි නෑ කියන්නෙ කොලේ වහලා ගහන බොරුවක් . ඔයිට වැඩිය සල්ලි ආණ්ඩුව නාස්ති කරලා තියෙනවා සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රචාරණ වියදම් වලට විතරක් !

    2) සල්ලි -

    මේක තමා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තියෙන ලොකුම ගැටළුව . සල්ලි ඇතොත් අවුලක් නෑ (සල්ලි ආපු විදිහ ගැන කවුරුත් අහන්නෙ නෑ) ගම් වල බුරම්පිගේ සියාතුලගේ අපේ අම්මලගෙ තාත්තලගෙ (ලංකාවෙ බහුතරය) දරුවන්ට මේවට යන්න බැහැ කොච්චර දක්ශ උනත් , ඒ අයටත් යන්න ක්‍රම හැදෙනකම් ( ශිෂ්‍යාධාර හෝ උපාදිය ගත්තට පස්සෙ ගෙවන ණය ක්‍රම) මේකෙ අසාධාරණයක් පැහැදිලිවම තියෙනවා

    3) දක්ශතාව -

    උසස් පෙළ මහන්සි වෙලා ගොඩ දාගත්ත ළමයෙක්ගෙ ප්‍රතිපලය තවදුරටත් වටිනා කමක් නෑ මේවා ඇති උනොත්. සමහර විට ඔක්කොම විශය වලට ඇණ ගත්තු අය තාත්තගෙ අල්ලි වලින් ගොඩ ගිහින් ඩිග්‍රිය ගන්නවා. ඒකෙ අසාධාරණයක් කෙනෙක්ට පේන්න පූලුවන්

    4) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිද වැටීම

    මේක තමා බරපතලම . මේකට උදාහරණ මම දෙන්නම් ඕනෑ තරම් . විශ්වවිද්‍යාල වල ජ්‍යේශ්ඨ කථිකාචාර්ය කෙනෙක්ට උනත් ලැබෙන්නෙ ඒ අයගෙ සුදුසුකම් වලට හරියන්න බොහොම අඩු පඩියක් . පෞද්ගලික විශ්වවිද්‍යාල ලෑස්ති මේ අයට ඊට වඩා 4 ගුණයක් ගෙවන්න . මේ අය රැදෙයිද රාජ්‍ය සේවයේ ඔය පඩියට ? ඒතකොට වෙන්නෙ දුප්පත් ළමයෙක්ට යන්න තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල කඩාවැටෙන එක !

    5) රැකියා අවස්ථා

    හොද වගේම නරක අතට පෙරලෙන්නත් පුළුවන් . රැකියා වැඩි වෙලා තරගය වැඩි වෙයි. රැකියා විරහිත උපාධිධාරී ගොන්නට තවත් රොත්තක් එකතු කරන්න කලින් ක්ශේත්‍රයේ තියෙන රැකියා අවස්ථාගැනත් හොයන්න ඕනි

    6) සල්ලි ලංකාවෙ ඉතුරු වෙන එක-

    මේක නම් ගොඩක් අය හිතාගෙන ඉන්න සූකිරි බොරුවක්. ලංකාවෙ පටන් ගන්න ඉන්න ගොඩක් ප්‍රයිවට් යුනි වල අතු තියෙන්නෙ ඉන්දියාව රුසියාව වගේ රටවල . අපේ රටෙන්ම ප්‍රමිතියට පටන් ගත්තොත් සල්ලි ඉතුරුවෙයි . නැත්තම් කොහොම උනත් පිටටම තමා !

    මම නම් හිතනේ හැම ක්ශේත්‍රයටම මේවා හොදට සලකලා අවශ්‍යතාව මත පටන් ගන්න ඕනි දෙයක් විදිහට යි පෞද්ගලික විශ්වවිද්‍යාල ,
    නැතිව ඇස්. බී ඇමැතිතුමා කරන විදිහට මම අරින එක අරිනවමයි කියලා දගලල කෑ ගහලා පිටකොටුවට එළවලු පෙට්ටිවල එවන්න කිව්ව විදිහට කරොත් , ශිෂ්‍ය සංගම් තහනම් කරලා , ළමයින්ව මර්ධනය කරලා. වැඩේ දෙල් වෙනවා ! මොකද මේවට විරුද්ධ අය රතු මල්ලිලා විතරක්ම නෙමේ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන් private campuse වල ගුනාත්මක භාවය වැඩි කරන්න කලින් ලංකාවේ ඔනම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් (සල්ලි නොදී) රජයේ campuse වල ගුනාත්මක භාවය වඩි කරන එක කරන එකයී කරන්න ඔන. මාලබේ private university එකට රජයේ බැංකුවකින් කෝට් 600 ක් ණයක් දෙද්දි පේරා campuse එකට කෝටි 165 ක් වෙන් කරන එක සාඩාරණද?

    ඔය මොන දැම්මත් ඔවගේ උගන්නන්න පුලුවන් ගුරුවරු ඉන්නෙ සීමිත ගානයි ඉතින් රජයේ campus වල උගන්නන්න ඉන්න ගුරු වරු ටික වැඩි පඩියට private campus වල උගන්නන්න ගිහාම අර ලංකාවේ ඔනම කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් (සල්ලි නොදී) රජයේ campuse වල ලමයගෙ degree එකෙ quality එකට මොකද වෙන්නෙ .

    Dan Peradeniya campus eken ara koti 165 apahu poliyath ekka gewanawa da ? :baffled: na ne,meka budget eken wen karana gana ne ban.Oka eka campus ekakata koti 600-700k eka para denna taram ape rata pohosath na.Ekata hethuwa wenama seen ekak(deshapaluwo tamai ithin :growl: ),mekai ekai patalaganna epa

    BUT මාලබේ(SLIIT or SAITM ? ) ekata dena koti 600 adarayak newei ne ban.Eka poliyath ekka apahu gewanna epai ne.Ehema gewana hinda ne ban naya denne.

    Last edited:
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    banuwak salli denne..income ekak thiyana thankata misak nathi thanakata neme.. umbalage mole thama ithin.. privet uni walin ena income eken thama rajaye campus run karanna puluwan krama wedayak thama hadanna ona..

    umbala nikan igena ganne.. prvt wala gunathmaya wadi karanne un ewata samnawa aye salli gewanawa.. umbala gewanawada.. nah ne.. nikan hamabena koti 165 athi kiyala hitha ganilla ban.. boruwata buranne nathuwa

    uba wadiya me pvt campuse subject eka gana wadiya danne neha wage machan
    mekai pvt campuse wala aithiya 90% k ma wena ratawal walata eka nisa machan lankawe campuse ewain diunu karai kiyana eka heenayak.

    anika mathaka thiya ganin lankawe 90% k minissunta pvt campuse walata wiyadam karanna salli nehe pvt campuse dammama danata gov. campuse walata dakwana sala killath adu wela degree eke qulity eka adu unama e 90% k minissunta mokada wenne
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    පෞද්ගලික විශ්වවිද්‍යාල !

    6) සල්ලි ලංකාවෙ ඉතුරු වෙන එක-
    මේක නම් ගොඩක් අය හිතාගෙන ඉන්න සූකිරි බොරුවක්. ලංකාවෙ පටන් ගන්න ඉන්න ගොඩක් ප්‍රයිවට් යුනි වල අතු තියෙන්නෙ ඉන්දියාව රුසියාව වගේ රටවල . අපේ රටෙන්ම ප්‍රමිතියට පටන් ගත්තොත් සල්ලි ඉතුරුවෙයි . නැත්තම් කොහොම උනත් පිටටම තමා !

    Full amount ekama lankawata hamab wenne nathi unata.. eka student kenek gen ganak rajayata yanawa.. rajaya pvt uni pinata lankawe duwanna denne nah.. pramithiyak thiyana oke piligathta pvt uni thama lankawata genna wenne.. so we cn attract foreign students even.. ..

    ammapa umbala hithane mokenda ban. molenda nathnam ahawal eken da..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පෞද්ගලික විශ්වවිද්‍යාල !

    2) සල්ලි -

    මේක තමා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තියෙන ලොකුම ගැටළුව . සල්ලි ඇතොත් අවුලක් නෑ (සල්ලි ආපු විදිහ ගැන කවුරුත් අහන්නෙ නෑ) ගම් වල බුරම්පිගේ සියාතුලගේ අපේ අම්මලගෙ තාත්තලගෙ (ලංකාවෙ බහුතරය) දරුවන්ට මේවට යන්න බැහැ කොච්චර දක්ශ උනත් , ඒ අයටත් යන්න ක්‍රම හැදෙනකම් ( ශිෂ්‍යාධාර හෝ උපාදිය ගත්තට පස්සෙ ගෙවන ණය ක්‍රම) මේකෙ අසාධාරණයක් පැහැදිලිවම තියෙනවා

    3) දක්ශතාව -

    උසස් පෙළ මහන්සි වෙලා ගොඩ දාගත්ත ළමයෙක්ගෙ ප්‍රතිපලය තවදුරටත් වටිනා කමක් නෑ මේවා ඇති උනොත්. සමහර විට ඔක්කොම විශය වලට ඇණ ගත්තු අය තාත්තගෙ අල්ලි වලින් ගොඩ ගිහින් ඩිග්‍රිය ගන්නවා. ඒකෙ අසාධාරණයක් කෙනෙක්ට පේන්න පූලුවන්

    6) සල්ලි ලංකාවෙ ඉතුරු වෙන එක-

    මේක නම් ගොඩක් අය හිතාගෙන ඉන්න සූකිරි බොරුවක්. ලංකාවෙ පටන් ගන්න ඉන්න ගොඩක් ප්‍රයිවට් යුනි වල අතු තියෙන්නෙ ඉන්දියාව රුසියාව වගේ රටවල . අපේ රටෙන්ම ප්‍රමිතියට පටන් ගත්තොත් සල්ලි ඉතුරුවෙයි . නැත්තම් කොහොම උනත් පිටටම තමා !
    :yes:

    2) educational loan
    3) salli dunnata degree eka denne na :P exam thiyana ewwa pass unoth denne
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    Dan Peradeniya campus eken ara koti 165 apahu poliyath ekka gewanawa da ? :baffled: na ne,meka budget eken wen karana gana ne ban.Oka eka campus ekakata koti 600-700k eka para denna taram ape rata pohosath na.Ekata hethuwa wenama seen ekak(deshapaluwo tamai ithin :growl: ),mekai ekai patalaganna epa

    BUT මාලබේ(SLIIT or SAITM ? ) ekata dena koti 600 adarayak newei ne ban.Eka poliyath ekka apahu gewanna epai ne.Ehema gewana hinda ne ban naya denne.

    Anika ban mama nam hithanne na lecturers la egollo igena gaththa campus atharala dala ehema yai kiyala(guruwaru gunamakuwo newei ban.egolloth igena gaththe free education eken kiyala amathaka na ne).Ape ammath Pere senior lecturer kenek.But ohoma uba kiyana widihata karanna nam kisi plan ekak na :no:

    machan rajaye campuse patan ganneth 8 ta iwara wenne 6 ta pvt campuse patan ganneth 8 ta iwara wenneth 8 ta 2 kema subject ugannanna inne ekama pirisa rajaye ewata wada oya paya 10 u gannanna adu padiyata rajaye ewa walata yai kiyala hithanna amarui neda ban
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    uba wadiya me pvt campuse subject eka gana wadiya danne neha wage machan
    mekai pvt campuse wala aithiya 90% k ma wena ratawal walata eka nisa machan lankawe campuse ewain diunu karai kiyana eka heenayak.

    anika mathaka thiya ganin lankawe 90% k minissunta pvt campuse walata wiyadam karanna salli nehe pvt campuse dammama danata gov. campuse walata dakwana sala killath adu wela degree eke qulity eka adu unama e 90% k minissunta mokada wenne

    hari mokuth hambenne nathi eke 10 % hari hamab wenawa.. thawa . godak ayata yanna baha kiyala umba kiwwata.. godaaaaaaaak un pitarata uni walta yanwa.. umba ey paththa man hithanne nah wadiya dannawa kiyala..

    thawa salli gewana puluwanmiddle clas kattiyak innawa.. ey kattiyata mudal gewala yanna puluwan.. eken.. gov uni wala thawa ida athi wenawa.. thawa godak lamainta gov uni yanna puluwan wenawa..

    duppath ayata hariyata igena gaththey nathnam kohomath gov uni yanna bah.. pvt uni dapuwaham adu tharamey ekthara kotasakata hari uni giya haki..

    patu widihata hithanna epa.. sb iyala thiyanawa ne contracts wenas karala .. lankawe ayata priofit ekak enawa widhata.. unis kka contract gahanwa kiyala.. ehnam 10% wada profit ekak wadi wei..

    wadak karanna issela pena balanna epa