About Privete campuses !

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    Dan Peradeniya campus eken ara koti 165 apahu poliyath ekka gewanawa da ? :baffled: na ne,meka budget eken wen karana gana ne ban.Oka eka campus ekakata koti 600-700k eka para denna taram ape rata pohosath na.Ekata hethuwa wenama seen ekak(deshapaluwo tamai ithin :growl: ),mekai ekai patalaganna epa

    BUT මාලබේ(SLIIT or SAITM ? ) ekata dena koti 600 adarayak newei ne ban.Eka poliyath ekka apahu gewanna epai ne.Ehema gewana hinda ne ban naya denne.


    machan umba kiyana ewa munta threum ganna amaru wadi athi.. hehe mun dena tal walin ma .. mun ge manasika mattama hitha ganna puluwan.. thawa simple karal diyan machan..akuru loku karala..moleta yana widihata
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    machan rajaye campuse patan ganneth 8 ta iwara wenne 6 ta pvt campuse patan ganneth 8 ta iwara wenneth 8 ta 2 kema subject ugannanna inne ekama pirisa rajaye ewata wada oya paya 10 u gannanna adu padiyata rajaye ewa walata yai kiyala hithanna amarui neda ban

    ai diwas dakinne.yamak karanna issela ai heena mawa ganne.. honda wadak karanna dunnoth neda honda..eken ekthara kotasakata hari sahanayak wenawa neda..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,463
    5,850
    113
    salli tyenwa nan,,,,,,,,,

    salli nathnam mali hondata igena ganin.. A3 wath gahala campus yaman .. boruwata andanne nathuwa.. wadey iwarai ne etha kota.. salli thiyana un ey wdihata igena ganiy.. .. simple plane ekak ne :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මමනම් කියන්නෙ ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යල ආරම්භ කරන්න ඔනේ,එකෙන් හැබැයි නිදහස් අධ්‍යපනය ට කිසිදු බාදාවක් වෙන්න ඉඩ තියන්න හොඳ නැ කොහෙත්ම
     

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    machan government uni close karala private ewa danawa num eka waradiy.But ewa thiyeddi private ewa damma kiyala kisi awlak wenne naa.
    mokada igena ganna kamathi ekkena kohe giyath ihalata yanawa.A/L kiyanne hoda exam ekak nemey nee.eke finual result eka kiyanne thaman kapawena tharama thamay.

    danata 10 years withara kalin dapu private uni ona tharam thiyenawa.SLIIT,IIT,ACBT,APIIT.eway lamay degree aran dan job walata gihin hodata job karanawa,ksisi awlak naa.samahara welawata japure management degree ekak gattha kenekuta wada private uni ekaka management degree ekak gattha student kenek interview ekakain select wenna puluwan ,Because of their good English speaking ability


    mama hithanwa a/l kiyanne nam hoda xam1k kiyala
    uba kiyana widihata pvt uni yana un hoda jobs walata yanwa athi.. pvt uni walata yana unge kohomath kadda hodai.. ath ape uni walata ampare,trinco,monaragala wage edan kollo anwa..samahara un english thiya pc1kwath allala na..ath un daksai.. ai ethin goverment1ta bari goverment uni diunu karanna. ahenam pvt uni gihin out wena unta wada hoda output1k govment uni walin ganna puluwan.. awata anne okkoma mole thiyena un hinda..
     
    Last edited:

    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    පෞද්ගලික විශ්වවිද්‍යාල !

    1)ළමයි වැඩි ගානකට උපාධි අවස්ථා රට ඇතුලේ හිමි වෙනවා -

    හරි විදිහට වෙනවා නම් බොහොම හොදයි .මේකම කරන්න පුළුවන් ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල ටික පුළුල් කරලා හෝ අළුතෙන් විශ්වවිද්‍යාල ඇති කරලා. ඒ නැතත් තියෙන ටික අඩුමගානෙ හරියට නඩත්තු කරලා . මුදල් ගෙවීමට Z score list එකේ ඊලගට සිටින ( සිංහලෙන් කිව්වොත් බෝට්ටු අරගන්න ඉන්න ) සිසුන් කොටසක් ඊට ඉහල පාඨමාලාවට බදවා ගෙන . ඇයි මෙහෙම කරන්නෙ නැත්තෙ ? .නඩත්තුවට සල්ලි නෑ කියන්නෙ කොලේ වහලා ගහන බොරුවක් . ඔයිට වැඩිය සල්ලි ආණ්ඩුව නාස්ති කරලා තියෙනවා සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රචාරණ වියදම් වලට විතරක් !

    2) සල්ලි -

    මේක තමා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තියෙන ලොකුම ගැටළුව . සල්ලි ඇතොත් අවුලක් නෑ (සල්ලි ආපු විදිහ ගැන කවුරුත් අහන්නෙ නෑ) ගම් වල බුරම්පිගේ සියාතුලගේ අපේ අම්මලගෙ තාත්තලගෙ (ලංකාවෙ බහුතරය) දරුවන්ට මේවට යන්න බැහැ කොච්චර දක්ශ උනත් , ඒ අයටත් යන්න ක්‍රම හැදෙනකම් ( ශිෂ්‍යාධාර හෝ උපාදිය ගත්තට පස්සෙ ගෙවන ණය ක්‍රම) මේකෙ අසාධාරණයක් පැහැදිලිවම තියෙනවා

    3) දක්ශතාව -

    උසස් පෙළ මහන්සි වෙලා ගොඩ දාගත්ත ළමයෙක්ගෙ ප්‍රතිපලය තවදුරටත් වටිනා කමක් නෑ මේවා ඇති උනොත්. සමහර විට ඔක්කොම විශය වලට ඇණ ගත්තු අය තාත්තගෙ අල්ලි වලින් ගොඩ ගිහින් ඩිග්‍රිය ගන්නවා. ඒකෙ අසාධාරණයක් කෙනෙක්ට පේන්න පූලුවන්

    4) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිද වැටීම

    මේක තමා බරපතලම . මේකට උදාහරණ මම දෙන්නම් ඕනෑ තරම් . විශ්වවිද්‍යාල වල ජ්‍යේශ්ඨ කථිකාචාර්ය කෙනෙක්ට උනත් ලැබෙන්නෙ ඒ අයගෙ සුදුසුකම් වලට හරියන්න බොහොම අඩු පඩියක් . පෞද්ගලික විශ්වවිද්‍යාල ලෑස්ති මේ අයට ඊට වඩා 4 ගුණයක් ගෙවන්න . මේ අය රැදෙයිද රාජ්‍ය සේවයේ ඔය පඩියට ? ඒතකොට වෙන්නෙ දුප්පත් ළමයෙක්ට යන්න තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල කඩාවැටෙන එක !

    5) රැකියා අවස්ථා

    හොද වගේම නරක අතට පෙරලෙන්නත් පුළුවන් . රැකියා වැඩි වෙලා තරගය වැඩි වෙයි. රැකියා විරහිත උපාධිධාරී ගොන්නට තවත් රොත්තක් එකතු කරන්න කලින් ක්ශේත්‍රයේ තියෙන රැකියා අවස්ථාගැනත් හොයන්න ඕනි

    6) සල්ලි ලංකාවෙ ඉතුරු වෙන එක-

    මේක නම් ගොඩක් අය හිතාගෙන ඉන්න සූකිරි බොරුවක්. ලංකාවෙ පටන් ගන්න ඉන්න ගොඩක් ප්‍රයිවට් යුනි වල අතු තියෙන්නෙ ඉන්දියාව රුසියාව වගේ රටවල . අපේ රටෙන්ම ප්‍රමිතියට පටන් ගත්තොත් සල්ලි ඉතුරුවෙයි . නැත්තම් කොහොම උනත් පිටටම තමා !

    මම නම් හිතනේ හැම ක්ශේත්‍රයටම මේවා හොදට සලකලා අවශ්‍යතාව මත පටන් ගන්න ඕනි දෙයක් විදිහට යි පෞද්ගලික විශ්වවිද්‍යාල ,
    නැතිව ඇස්. බී ඇමැතිතුමා කරන විදිහට මම අරින එක අරිනවමයි කියලා දගලල කෑ ගහලා පිටකොටුවට එළවලු පෙට්ටිවල එවන්න කිව්ව විදිහට කරොත් , ශිෂ්‍ය සංගම් තහනම් කරලා , ළමයින්ව මර්ධනය කරලා. වැඩේ දෙල් වෙනවා ! මොකද මේවට විරුද්ධ අය රතු මල්ලිලා විතරක්ම නෙමේ



    sahathika aththa ban....meeta wada deyak matath kiyanna naaa
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    reputation_neg.gif
    About Privete campuses ! 12-24-2011 01:27 PM -100 REP PALAPALA
    reputation_neg.gif
    About Privete campuses ! 12-24-2011 12:23 PM :P
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    hari mokuth hambenne nathi eke 10 % hari hamab wenawa.. thawa . godak ayata yanna baha kiyala umba kiwwata.. godaaaaaaaak un pitarata uni walta yanwa.. umba ey paththa man hithanne nah wadiya dannawa kiyala..

    thawa salli gewana puluwanmiddle clas kattiyak innawa.. ey kattiyata mudal gewala yanna puluwan.. eken.. gov uni wala thawa ida athi wenawa.. thawa godak lamainta gov uni yanna puluwan wenawa..

    duppath ayata hariyata igena gaththey nathnam kohomath gov uni yanna bah.. pvt uni dapuwaham adu tharamey ekthara kotasakata hari uni giya haki..

    patu widihata hithanna epa.. sb iyala thiyanawa ne contracts wenas karala .. lankawe ayata priofit ekak enawa widhata.. unis kka contract gahanwa kiyala.. ehnam 10% wada profit ekak wadi wei..

    wadak karanna issela pena balanna epa

    1)ළමයි වැඩි ගානකට උපාධි අවස්ථා රට ඇතුලේ හිමි වෙනවා -

    හරි විදිහට වෙනවා නම් බොහොම හොදයි .මේකම කරන්න පුළුවන් ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල ටික පුළුල් කරලා හෝ අළුතෙන් විශ්වවිද්‍යාල ඇති කරලා. ඒ නැතත් තියෙන ටික අඩුමගානෙ හරියට නඩත්තු කරලා . මුදල් ගෙවීමට Z score list එකේ ඊලගට සිටින ( සිංහලෙන් කිව්වොත් බෝට්ටු අරගන්න ඉන්න ) සිසුන් කොටසක් ඊට ඉහල පාඨමාලාවට බදවා ගෙන . ඇයි මෙහෙම කරන්නෙ නැත්තෙ ? .නඩත්තුවට සල්ලි නෑ කියන්නෙ කොලේ වහලා ගහන බොරුවක් . ඔයිට වැඩිය සල්ලි ආණ්ඩුව නාස්ති කරලා තියෙනවා සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රචාරණ වියදම් වලට විතරක් !

    http://www.habermonitor.com/en/haber/detay/87533/school-fees-for-the-prostitution

    oya tike ube question walata answer athi kiyala hithanawa....

    wadak karanna kalin pena balanne naththam thamai amaruwe watenne uba 2 parak hithanne nathiwa kellek kasada bandala balapan hariyata 2 parak hithanne nathiwa weera wila air port eka haduwa wage thiyei
     
    Last edited: