About Tintin

DIY

Member
Mar 18, 2016
830
249
0
ඉස්සර අපේ ගෙදර තිබ්බේ කලු සුදු ටීවී එකක්. ඒකේ එක එක දවසට එක එක ලෙඩ:angry: ඕක බලන්න තියෙන ආසාවට යාලුවෙක් එක්ක ලඟ ගෙදරකට ගිහින් බලලා ගෙදර ඇවිත් ගුටිත් කෑවා:rofl:

මෙන්න මේ opening sequence එක මාර සැපක් අප්පා ආපහු මං පොඩි කාලෙට යනවා වගේ:yes::rofl: