
හප්පා වැඩේ හොදයි හොදටම.ඉස්සර හරි අසාවෙන් බලපු cartoon
එකක් ඔය.හවස 6 ට ගියේ සෙනසුරාදා අන්තිමටම ගියපු පාර.
ඒ කලේ නම් බලන්න උනේ නැහැ.එත් ඉස්සර බැලුව හැටි මතකයි..
කොහොම හරි Tintin චරිතෙට Thread එකක් දානවා නම් මීට වඩා හොද
nick එකක් නැති නිසා මේකෙන් දාපු එක හොදට ගැලපෙනවා.
එත්
එත් ඔබව නිරාවරණය වේවි..
Onna repak,eth ithin mata karapuwata denna nam watinne naha bota..
ayi thrjanaya krada 

තර්ජනය නෙවේ බන් මහ උළු ගෙදරම යැව්වාayi thrjanaya krada
![]()
...අහ් 
