About Tintin

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ahh !! meya thread walata bahala wage :P dan movies balala athi welada manda ? :P ;) hmm... niyama thread ekak... asama cartoon series ekak thamai... maxxa work machan :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ආසම කාටුන් එකක්. තාමත් මතකයි මම ඔක්කොම වැඩ පැත්තක දාලා මෙක බලනවා. අම්මා හැමදාම මට බනිනවා මම ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්නේ නැතිව කාටුන් බලනවා කියලා
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ටින් ටින් තමයි මගේ ප්‍රියතම කාටූන් එක පුර්ව ප්‍රචාරක වීඩියෝ එක දකින කොට ඇග හිරි වැටිලා යනවා මාරු ෆිල්ම් එකක් වේවි මේක :):):) ටින් ටින් කාටුන් ටික සේරම මගේ ලග තියෙනවා ඒ ටික කොච්චර බැලුවත් නම් එපා වෙන්නේ නෑ:yes::yes: