About Toyota........

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    රත්තරං;18440188 said:
    මගේ ෆීල්ඩ් එක ඔටෝමොබයිල් නෙමේ බන්.:):)

    oh! sorry, I thought you are a automobil engineer or someone who is working in automobil filed :)
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    අඩෝ උඹ ඔටෝමොබයිල් පැත්තෙ දැක්කෙත් අදනේ කටු ත්‍රෙඩ් එකපැත්තඓන් නැත්තෙ ඇයි?

    කටු ත්‍රෙඩ් එක හැමදාම කියවනවා,
    කටු ලියන්න මට වාහනයක් වත් නැහැ, තියෙන්නේ දුප්පත් බයිසිකලේ විතරයි.:(
    ත්‍රෙඩ් එකට ඇවිල්ල 2-3 පාරක් කමෙන්ට් කරලා ගියා,අයෙ එන්න ඕනි හොන්ඩා අනාතයව ලිදේ දාල එන්න.;)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕකෙ තියෙන්නේ හොන්ඩ එන්ජිමක්ද බන්... :eek: ;) :lol:
    +8

    If you want, Please campare a LEXUS to an ACURA... Not Honda Bro... :cool::cool:

    2016-Acura-NSX.jpg

    s3kcqnbsduq9xn0p15dl.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කටු ත්‍රෙඩ් එක හැමදාම කියවනවා,
    කටු ලියන්න මට වාහනයක් වත් නැහැ, තියෙන්නේ දුප්පත් බයිසිකලේ විතරයි.:(
    ත්‍රෙඩ් එකට ඇවිල්ල 2-3 පාරක් කමෙන්ට් කරලා ගියා,අයෙ එන්න ඕනි හොන්ඩා අනාතයව ලිදේ දාල එන්න.;)

    ආ මල්ලී..ඒකට නම් ටිකක් වෙලායයි.. කෝකටත් අනිත් අය වගේ හෙලුවැල්ලෙන් එන්න එපා හොන්ඩා අනාතයොන්ව ලිඳේ දාන්න.. එනවා නම් හොඳ තර්ක ටිකක් අරන් එන්න හොඳේ.. :frown::frown:

    BTW,
    කටාර් ලයිෆ් එක කොහොමද?? හොඳින් ඉන්නවා නේ.. :):)
    ප්ලේටව මතක් කරා කියපන්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වටිනා ත්‍රෙඩ් එකක්.. මහන්සි වෙලා විස්තර තියල අපිත් එක්ක බෙදා ගත්තට ඔන්න සැලකුව රෙප් වලින්..:love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං උබ කොහොමද බන් උබේ වැලුව් එක තියාගන්නේ එතකොට අනාගතේදී? මට පේන විදියට ඉස්සරහට හයිබ්‍රිඩ් විතරක්ම වෙයි වගේ. කොහේ බැලුවත් ඒව. දැන් නෝර්මල් ගරාජ්බාස්ලට කෙලවීගෙන යන්නේ. මොකද හයිබ්‍රිඩ් තියෙන කිසි කෙනෙක් සාමාන්‍ය ගැරේජ් එකකට යන්නෑ. මම මේක ඇහුවේ මමත් බයික් ගැරජ් එකක වැඩ ඉගෙන ගන්නවබන් මේ දවස්වල. මට ආසාවක් තියෙනව අවුරුද්දක් හමාරක් මෙතන වැඩ කරල කාර් වගේ හදන තැනකට ජොයින් වෙලා ඒ වැඩත් ඉගෙන ගන්න. ඒ්ත් මේ හයිබ්‍රිඩ් කෙලිය දැක්කම :baffled:

    කාර් හදන තැනකට සම්භන්ධ වෙනවනම් තාක්ෂනය පැත්තෙන් වැඩි යමක් දන්නා ගරාජ් එකකට සම්භන්ධ වෙන්න. පුලුවනිනම් ඔය බයිසිකල් ගරාජ් එකේ වැඩ කරන ගමන් සති අන්ත පාඨමාලාවක් හදාරන්න කොහෙන් හරි.. විදිමත් අද්යාපන ක්‍රමවේදයකින් දැනුම ගන්නේ නැතුව experience විතරක් තිබ්බට සමහර තැන් වලදී හිරවෙනවා පොතේ දැනුම අඩු කම නිසා.. ඉහලටම යන්න උත්සහ කරන්න.. Good luck
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කාර් හදන තැනකට සම්භන්ධ වෙනවනම් තාක්ෂනය පැත්තෙන් වැඩි යමක් දන්නා ගරාජ් එකකට සම්භන්ධ වෙන්න. පුලුවනිනම් ඔය බයිසිකල් ගරාජ් එකේ වැඩ කරන ගමන් සති අන්ත පාඨමාලාවක් හදාරන්න කොහෙන් හරි.. විදිමත් අද්යාපන ක්‍රමවේදයකින් දැනුම ගන්නේ නැතුව experience විතරක් තිබ්බට සමහර තැන් වලදී හිරවෙනවා පොතේ දැනුම අඩු කම නිසා.. ඉහලටම යන්න උත්සහ කරන්න.. Good luck

    mata weekned niwadu naa machn. so awlak naa mata internet thiyenawa mata eken igena ganna puluwan. local sirla kiyala denawata wada hondin. dan me air compressor ekak set karana widiya igena gaththa. :)
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    patta mchn
    tfs mchn
    mama danna widihata toyota symbol 1 lankawe hamuduruwo kenek dala thiyenne
    paathre mada veee atayak thiyenne
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18440029 said:
    141 එක කොරොල්ලා ඉතිහාසේ ගහපු පට්ටම කාර් එකක්..

    ලන්කාවේ අනාතයින්ට පෙට්‍රල් පොඩ්ඩක් ගහගන්න බැරි උනාට උන් මොනවා කරන්නද? ඇක්සියෝ එකට වඩා 141 එක මාරම ඩියුරබල්. ලෝකේ වාර්තා තියල විකිනිච්ච කාර් එකක් 141 එක
    අනිවා මචං. අපේ එවුන් ඉතිං පෙට්‍රල් කෙරිල්ල ඩිංගක් අඩු වුනාම ඒ වාහනේම හොඳ නෑ කියනවා
    රත්තරං;18440044 said:
    ජපානේන් අහකදාන JDM (allion/premio/axio ) ටික ගෙනත් පිරෙව්වට ඒවා "ටොයොටා කම්පැනි" සේල් වලට කවුන්ට් වෙන්නේ නෑ
    ආසියාව අප්‍රිකාව දෙපැත්තෙම ඔය කතාව තමයි JDM ගෙනත් විකක්ට එව්වා වැටෙන්නේ ජපන් එකව්න්ට් එකට.ඒකයි ප්‍රතිශතය අඩු.
    රත්තරං;18440053 said:
    රෙප් 19+

    දිගටම ලියපන් මචන්
    ඔව් මචං දිගමට ලියමු
    කටු ත්‍රෙඩ් එක හැමදාම කියවනවා,
    කටු ලියන්න මට වාහනයක් වත් නැහැ, තියෙන්නේ දුප්පත් බයිසිකලේ විතරයි.:(
    ත්‍රෙඩ් එකට ඇවිල්ල 2-3 පාරක් කමෙන්ට් කරලා ගියා,අයෙ එන්න ඕනි හොන්ඩා අනාතයව ලිදේ දාල එන්න.;)
    මටත් එහෙමයි මචං ලගදිම එකක් ගන්න ඉන්නෙ. ඒ වුනත් අපි එතන ටෙක්නිකල් පාට් කතා වෙනවා. ඒ නිසා වරෙන්.
    ආ මල්ලී..ඒකට නම් ටිකක් වෙලායයි.. කෝකටත් අනිත් අය වගේ හෙලුවැල්ලෙන් එන්න එපා හොන්ඩා අනාතයොන්ව ලිඳේ දාන්න.. එනවා නම් හොඳ තර්ක ටිකක් අරන් එන්න හොඳේ.. :frown::frown:

    BTW,
    කටාර් ලයිෆ් එක කොහොමද?? හොඳින් ඉන්නවා නේ.. :):)
    ප්ලේටව මතක් කරා කියපන්...
    :cool:
    වටිනා ත්‍රෙඩ් එකක්.. මහන්සි වෙලා විස්තර තියල අපිත් එක්ක බෙදා ගත්තට ඔන්න සැලකුව රෙප් වලින්..:love::love::love:
    :cool:
    patta mchn
    tfs mchn
    mama danna widihata toyota symbol 1 lankawe hamuduruwo kenek dala thiyenne
    paathre mada veee atayak thiyenne
    පොසොන් බලලා ඇවිත් ලොග් වෙද්දි ත්‍රෙඩ් නැගල ගිහිං.කමෙන්ට් කරපු රෙප් දීපු ත්‍රෙඩ් එක බලපු සියළු දෙනාට බොහෝම ස්තූතියි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ආසියාව අප්‍රිකාව දෙපැත්තෙම ඔය කතාව තමයි JDM ගෙනත් විකක්ට එව්වා වැටෙන්නේ ජපන් එකව්න්ට් එකට.ඒකයි ප්‍රතිශතය අඩු.

    අරාබිකරයේ පරන ලඩි සේරම අප්‍රිකාවට පුරවන්නේ. ලංකාවේනම් මේ මේ අව් රුද්දේ වාහන කියලා නීතියක් තියෙනවා. අප්‍රිකාවට ඕනේ මගුලක් පැටෙව්වහැකි. ඒකනේ උන් රිලව් ට්‍රාන්ස්පෝර්ට් කරන්නෙත් 200-2005 ප්‍රාඩෝ වල
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ආ මල්ලී..ඒකට නම් ටිකක් වෙලායයි.. කෝකටත් අනිත් අය වගේ හෙලුවැල්ලෙන් එන්න එපා හොන්ඩා අනාතයොන්ව ලිඳේ දාන්න.. එනවා නම් හොඳ තර්ක ටිකක් අරන් එන්න හොඳේ.. :frown::frown:

    BTW,
    කටාර් ලයිෆ් එක කොහොමද?? හොඳින් ඉන්නවා නේ.. :):)
    ප්ලේටව මතක් කරා කියපන්...

    :growl::growl::growl: රිදිල™

    ලයිෆ් එක පුල් මර්වලස් :dull:, හොදට අව්ව පායනවා මාර සනීපයි :(,
    ප්ලේටට කිව්වා,
    ;)