About Toyota........

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ටයි මචං.
    ඉතිං කවර කතාද. ටොයෝටා නම් ටොයෝටා. :love:

    You must spread some Reputation around before giving it to janaka5130 again.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    141 axio එක හොදයි export model එක තමයි චාටර්(GLI).
    JDM ඒවා ගැන විවාදයක් නෑ සුපිරිය, කියන්න complain එකක් නෑ(උස අඩි 6 ට අඩු නම්).
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Proud To be a Toyota Technician :love::love::love:
    අඩෝ උඹ ඔටෝමොබයිල් පැත්තෙ දැක්කෙත් අදනේ කටු ත්‍රෙඩ් එකපැත්තඓන් නැත්තෙ ඇයි?
    පට්ටයි මචං.
    ඉතිං කවර කතාද. ටොයෝටා නම් ටොයෝටා. :love:

    You must spread some Reputation around before giving it to janaka5130 again.
    එල එල සහෝදරයා. රෙප් ඕන නෑ බං.
    141 axio එක හොදයි export model එක තමයි චාටර්(GLI).
    JDM ඒවා ගැන විවාදයක් නෑ සුපිරිය, කියන්න complain එකක් නෑ(උස අඩි 6 ට අඩු නම්).
    141 එකේ මෝල 1600cc ඒ නිසා තෙල් කිරිල්ල පොඩ්ඩක් අඩුයි. නැත්තං ඉතිං වෙන අවුලක් නෑ වාහනේ.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ආසියා වෙළඳ පොලෙන් 11%

    ඕකට වැඩි දායකත්වයක් ලංකාවෙන් වෙන්ඩැ!!!! දකින්නේම ඔවයිනේ.......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කොරොල්ලා තමයි අදත් පිළිගනිම ටොයෝටා හදපු හොදම කාර් සීර්යස් එක කියලා හැබැයි මේක ගියේ 2000 විතර විජය පත්තරේ.අදටත් මේක ටිකක් වලංගුයි.141 ඇරෙන්න

    141 එක කොරොල්ලා ඉතිහාසේ ගහපු පට්ටම කාර් එකක්..

    ලන්කාවේ අනාතයින්ට පෙට්‍රල් පොඩ්ඩක් ගහගන්න බැරි උනාට උන් මොනවා කරන්නද? ඇක්සියෝ එකට වඩා 141 එක මාරම ඩියුරබල්. ලෝකේ වාර්තා තියල විකිනිච්ච කාර් එකක් 141 එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ආසියා වෙළඳ පොලෙන් 11%

    ඕකට වැඩි දායකත්වයක් ලංකාවෙන් වෙන්ඩැ!!!! දකින්නේම ඔවයිනේ.......

    ජපානේන් අහකදාන JDM (allion/premio/axio ) ටික ගෙනත් පිරෙව්වට ඒවා "ටොයොටා කම්පැනි" සේල් වලට කවුන්ට් වෙන්නේ නෑ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    රත්තරං;18440107 said:
    :no::no::no:

    ආසාවකුත් නෑ ඔය ස්පේස් ශටල් වලට (හැරියර් එක හැර)

    මචං උබ කොහොමද බන් උබේ වැලුව් එක තියාගන්නේ එතකොට අනාගතේදී? මට පේන විදියට ඉස්සරහට හයිබ්‍රිඩ් විතරක්ම වෙයි වගේ. කොහේ බැලුවත් ඒව. දැන් නෝර්මල් ගරාජ්බාස්ලට කෙලවීගෙන යන්නේ. මොකද හයිබ්‍රිඩ් තියෙන කිසි කෙනෙක් සාමාන්‍ය ගැරේජ් එකකට යන්නෑ. මම මේක ඇහුවේ මමත් බයික් ගැරජ් එකක වැඩ ඉගෙන ගන්නවබන් මේ දවස්වල. මට ආසාවක් තියෙනව අවුරුද්දක් හමාරක් මෙතන වැඩ කරල කාර් වගේ හදන තැනකට ජොයින් වෙලා ඒ වැඩත් ඉගෙන ගන්න. ඒ්ත් මේ හයිබ්‍රිඩ් කෙලිය දැක්කම :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචං උබ කොහොමද බන් උබේ වැලුව් එක තියාගන්නේ එතකොට අනාගතේදී? මට පේන විදියට ඉස්සරහට හයිබ්‍රිඩ් විතරක්ම වෙයි වගේ. කොහේ බැලුවත් ඒව. දැන් නෝර්මල් ගරාජ්බාස්ලට කෙලවීගෙන යන්නේ. මොකද හයිබ්‍රිඩ් තියෙන කිසි කෙනෙක් සාමාන්‍ය ගැරේජ් එකකට යන්නෑ. මම මේක ඇහුවේ මමත් බයික් ගැරජ් එකක වැඩ ඉගෙන ගන්නවබන් මේ දවස්වල. මට ආසාවක් තියෙනව අවුරුද්දක් හමාරක් මෙතන වැඩ කරල කාර් වගේ හදන තැනකට ජොයින් වෙලා ඒ වැඩත් ඉගෙන ගන්න. ඒ්ත් මේ හයිබ්‍රිඩ් කෙලිය දැක්කම :baffled:

    මගේ ෆීල්ඩ් එක ඔටෝමොබයිල් නෙමේ බන්.:):)