අබුඩාබි වල අකමඩේෂන් ගණන් ගියා දැන් අවුරුද්දක් එකහමාරකට කලින්.ශේයාර්ඩ් බෙඩ්ස්පෙස් 500-700ක් අතර ගානක් වෙන්නෙ. ෆැමිලි එක එක්කනම් පොඩ්ඩක් අමාරුයි මචං ඇත්තම කියනවනම්. ඩුබායි ඉදල එන්නනම් හිතන්නවත් එපා උදේට ට්රැෆික් වගේම බස් වියදමත් 25ක් විතර යනවා 1වේ. යන්න එන්න ගියාම පැය 1.5ගානෙ, උබට එපාවෙයි.වාහනයක් ගන්නත් ගියගමන් බෑනෙ.