abudabi & dubai වල තත්වෙ කොහොමද බන් මේ දවස් වල - ජොබක් සෙ

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    අබුඩාබි වල අකමඩේෂන් ගණන් ගියා දැන් අවුරුද්දක් එකහමාරකට කලින්.ශේයාර්ඩ් බෙඩ්ස්පෙස් 500-700ක් අතර ගානක් වෙන්නෙ. ෆැමිලි එක එක්කනම් පොඩ්ඩක් අමාරුයි මචං ඇත්තම කියනවනම්. ඩුබායි ඉදල එන්නනම් හිතන්නවත් එපා උදේට ට්‍රැෆික් වගේම බස් වියදමත් 25ක් විතර යනවා 1වේ. යන්න එන්න ගියාම පැය 1.5ගානෙ, උබට එපාවෙයි.වාහනයක් ගන්නත් ගියගමන් බෑනෙ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    ඩුබායි අබුඩාබී කිසිම terrorist කෙස් නෑ බන්. ඩුබායි වලට වඩා අබුඩාබී වියදම් අඩුයි. උඹ අබුඩාබී වල නම් ජොබ් එක කරන්නේ අබුඩාබී වලම ඉන්න තැන හොයා ගනින්. එහෙම නැතුව ඩුබායි ඉදලා යන්න එන්න ගියා නම් පැය එකහමාරක් දෙකක් පාරේ ලගින්න වෙනවා. පට්ට ට්‍රැෆික්. එතකොට උඹට රස්සාවත් එක්ක එපා වෙයි. වැඩ කරන තැන ඉදලා රූම් එකට වැඩිම උනොත් විනාඩි 20ක් විතර පරතරයක් තියා ගනින්. හවසට එහෙම ඩුබායි ඉදලා එලියට යන්න සාජා යන පාර පට්ට චාටර්. හොදම වැඩේ අබුඩාබී ඉන්න තැන හදා ගන්න එක. බය නැතුව වරෙන්. කීයක් හරි හොයාගෙන ඉතුරු කරන්න බලාගෙන. නැතුව පිස්සු කෙලලා සල්ලි ඉවර කරගන්න හදන්න එපා
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    එහෙමද .. එහෙනම් ලඟින්ම හොයාගන්න ඕනෙ ..පාර පට්ට චාටර් කිව්වෙ? ට්‍රැෆික් නිසාද? නැත්තන් මං පහරන්නෝ ඉන්නවද :rofl:
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    අබුඩාබි වල අකමඩේෂන් ගණන් ගියා දැන් අවුරුද්දක් එකහමාරකට කලින්.ශේයාර්ඩ් බෙඩ්ස්පෙස් 500-700ක් අතර ගානක් වෙන්නෙ. ෆැමිලි එක එක්කනම් පොඩ්ඩක් අමාරුයි මචං ඇත්තම කියනවනම්. ඩුබායි ඉදල එන්නනම් හිතන්නවත් එපා උදේට ට්‍රැෆික් වගේම බස් වියදමත් 25ක් විතර යනවා 1වේ. යන්න එන්න ගියාම පැය 1.5ගානෙ, උබට එපාවෙයි.වාහනයක් ගන්නත් ගියගමන් බෑනෙ.

    එහෙමද .. ඔව් නේ බන් .. ලඟින්ම හොයාගන්න ඕනෙ ... ෆැමිලි ලංකාවෙ දාල වෙන රටවල අවුරුදු ගණන් ඉන්න බෑ බං .. :rolleyes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අහ්.. එන්න කලින් ලංකාවෙන් International licence එක අරන් වරෙන් එතකොට ලෙසියි මන් හිතන්නේ... දන්නේ නෑ හරියට සීන් එක දන්න කෙනෙක්ගෙන් අහගනින්... මතක් උන නිසා කිවුවේ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අහ්.. එන්න කලින් ලංකාවෙන් International licence එක අරන් වරෙන් එතකොට ලෙසියි මන් හිතන්නේ... දන්නේ නෑ හරියට සීන් එක දන්න කෙනෙක්ගෙන් අහගනින්... මතක් උන නිසා කිවුවේ..

    හොඳ වෙලාවට මතක් කලේ .. ඒත් මේ හදිස්සියේ ඕක ගන්න පුලුවන්ද මන්ද .. මාස ගානක් යනව නේද මුළු ප්‍රොසෙස් එකටම? :dull: