abudabi & dubai වල තත්වෙ කොහොමද බන් මේ දවස් වල - ජොබක් සෙ

The_Lion

Member
Feb 16, 2015
850
73
0

මචන්ලා ඔෆිස් එකෙන් මාව ට්‍රාන්සර් කරල අබුඩාබි වලට, හැමනෙනවා ... ඉක්මනින් යන්නත් වෙනව .. අවුරුදු ගානක් ඉන්න වෙනව ... වයිෆ් සහ ළමයි අරගන්න වෙන්නෙ ඉතින් මාස දෙක තුනක් ගිහිල්ල තමයි .. එහෙ ඉන්න අය කියපල්ලකො එහෙ දැන් තත්වෙ .. ත්‍රස්තවාදී සීන් සහ වෙනත් අනතුරු දායක දේවල්? ඩුබායි වල පදිංචි වෙලා ඉඳන් හැමදාම අබුඩාබි ජොබට යන්න කියල යාලුවෙක් කිව්ව හයි වේ තියෙන නිසා ඉක්මනින් යන්න පුළුවන්ලු, ඒත් ඌත් වැඩිය දන්නෙ නෑ .. මම දැන් ඉන්නෙ ලංකාවෙ ... තීරණයක් ගන්න ඕනෙ යනවද නැද්ද කියල ... තව ජීවන තත්වය එහෙම කොහොමද, ෆැමිලි එකම අරන් ගිහින් ප්‍රශ්න වැඩි වෙයිද? ඉස්කෝල එහෙම දාගන්න අමාරුද? ජාතිවාදී ප්‍රශ්න ඇති වෙයිද? තව මට වැදගත් වෙයි කියල හිතෙන දේවලුත් කියපල්ලකො ..? :sorry::sorry:
 
baba3

Banned
Sep 27, 2016
282
33
0
FYJVexl.gif
 
eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Abudabi hodai ban awulak ne ehe... Dubai idala yanna puluwan eth eka hamadama yaddi epa wei. ehe nawatiyan gihin..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වරෙන් බන් කිසිම අවුලක් නෑ.. ලංකාවට වඩා නම් ගොඩක හොදයි...

    ඩුබායි ඉදන් යන්න හදන්න එපා... පට්ට ට්‍රැෆික් උදේට...
     
    jadvlr

    Member
    Sep 17, 2006
    15
    3
    3
    කිසිම අවුලක් නෑ.. Nice place to work. Had experience. I think you will never come back again
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මචන්ලා ඔෆිස් එකෙන් මාව ට්‍රාන්සර් කරල අබුඩාබි වලට, හැමනෙනවා ... ඉක්මනින් යන්නත් වෙනව .. අවුරුදු ගානක් ඉන්න වෙනව ... වයිෆ් සහ ළමයි අරගන්න වෙන්නෙ ඉතින් මාස දෙක තුනක් ගිහිල්ල තමයි .. එහෙ ඉන්න අය කියපල්ලකො එහෙ දැන් තත්වෙ .. ත්‍රස්තවාදී සීන් සහ වෙනත් අනතුරු දායක දේවල්? ඩුබායි වල පදිංචි වෙලා ඉඳන් හැමදාම අබුඩාබි ජොබට යන්න කියල යාලුවෙක් කිව්ව හයි වේ තියෙන නිසා ඉක්මනින් යන්න පුළුවන්ලු, ඒත් ඌත් වැඩිය දන්නෙ නෑ .. මම දැන් ඉන්නෙ ලංකාවෙ ... තීරණයක් ගන්න ඕනෙ යනවද නැද්ද කියල ... තව ජීවන තත්වය එහෙම කොහොමද, ෆැමිලි එකම අරන් ගිහින් ප්‍රශ්න වැඩි වෙයිද? ඉස්කෝල එහෙම දාගන්න අමාරුද? ජාතිවාදී ප්‍රශ්න ඇති වෙයිද? තව මට වැදගත් වෙයි කියල හිතෙන දේවලුත් කියපල්ලකො ..? :sorry::sorry:

    kohomada ban set une .. matath jobak set karala diyan ko
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Abudabi hodai ban awulak ne ehe... Dubai idala yanna puluwan eth eka hamadama yaddi epa wei. ehe nawatiyan gihin..

    එහෙමද .. එහෙනම් අබුඩාබියෙන්ම ප්ලේස් එකක් හොයාගන්න ඕනෙ නවතින්න .. ජීවන වියදම එහෙම කොහොමද බං ? තනි එකෙක් ගියොත් කොච්චර විතර යනවද මාසෙකට රුපියල් වලින්?
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    වරෙන් බන් කිසිම අවුලක් නෑ.. ලංකාවට වඩා නම් ගොඩක හොදයි...

    ඩුබායි ඉදන් යන්න හදන්න එපා... පට්ට ට්‍රැෆික් උදේට...

    එහෙමද .. හ්ම්ම් .. හොයාගන්න ඕනෙ ප්ලේස් එකක් අබුඩාබියෙන් ම
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dubai indan yanawa nam disocovery gardens, gardens wala wage accommodation hoya ganna. habai hamadama drive karana eka epa wei, oya pare arala yanne risk ekath wadi. habai shajah paththe indala abu dhabi padina ayath innawa.

    security athin nam dubai abu dhabi safe wei anith middle east ratawal awul unath. umba issella gihilla passe family eka ekkan yanna bari da, palatha gana accommodation, iskola gana ehema awabodayak aran family eka ekkan giya nam hari.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මචන්ලා ඔෆිස් එකෙන් මාව ට්‍රාන්සර් කරල අබුඩාබි වලට, හැමනෙනවා ... ඉක්මනින් යන්නත් වෙනව .. අවුරුදු ගානක් ඉන්න වෙනව ... වයිෆ් සහ ළමයි අරගන්න වෙන්නෙ ඉතින් මාස දෙක තුනක් ගිහිල්ල තමයි .. එහෙ ඉන්න අය කියපල්ලකො එහෙ දැන් තත්වෙ .. ත්‍රස්තවාදී සීන් සහ වෙනත් අනතුරු දායක දේවල්? ඩුබායි වල පදිංචි වෙලා ඉඳන් හැමදාම අබුඩාබි ජොබට යන්න කියල යාලුවෙක් කිව්ව හයි වේ තියෙන නිසා ඉක්මනින් යන්න පුළුවන්ලු, ඒත් ඌත් වැඩිය දන්නෙ නෑ .. මම දැන් ඉන්නෙ ලංකාවෙ ... තීරණයක් ගන්න ඕනෙ යනවද නැද්ද කියල ... තව ජීවන තත්වය එහෙම කොහොමද, ෆැමිලි එකම අරන් ගිහින් ප්‍රශ්න වැඩි වෙයිද? ඉස්කෝල එහෙම දාගන්න අමාරුද? ජාතිවාදී ප්‍රශ්න ඇති වෙයිද? තව මට වැදගත් වෙයි කියල හිතෙන දේවලුත් කියපල්ලකො ..? :sorry::sorry:

    machan I did 8-month travel hardly 1 hour one way. ubawa maranna kawruth enne neee..
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    මචන් කිසි අව්ලක් නැහැ මචන් , dubai ඉදන් එන්න ඕන නැහැ abudhabi වරෙන්. මොකද උබේ company එක?