mekath thiyanawa.midea nam hoda brand ekak..
![]()
mekath thiyanawa.
ado issara 1lak walata thibila thiyenne.
dan 269i
monawada ban ganna hoda brands? mamath bala bala innawa 18000 or 24000BTUඉන්දියන් ජරාවල් නම් ගන්න ඵපා..LG, samsung ඵහෙම ඉන්දියන් ඵන්නේ.අනික අබාන්ස් පැත්ත බලන්නවත් ඵපා..හොඳ තැනකින් බලල ගනින්
monawada ban ganna hoda brands? mamath bala bala innawa 18000 or 24000BTU
room eka tikak lokuyi ban. ekayi baluwe.ලංකාවේ ගන්නවනම් Panasonic තමා හොඳම (made in Malaysia)..midea තමා ඊළගට..(made in china) ඉන්දියන් ඒවා තමා ලාභෙට ගන්න තියෙන්නෙ..අරව දෙනව මේව දෙනව කිය කිය ඔය අබාන්ස් ඵකෙන් විකුණන්නෙ ඒවා..room ඵකකට නම් 18000 btu ඵකත් වැඩියි බං.ඊට වඩා අඩු වුනත් කමක් නෑ.
Sadde wadi ban taka taka gaanawamidea nam hoda brand ekak..
![]()
solar thiyanawරටේ හැමෝම මැයි මාසේ A/C ගත්තොත් න්‍යෂ්ඨික බලාගාර හදන්න වෙයි
i wont buy indian shit bro.do not buy made in india
ubata patta du efficiency ekak enne
patta current bilak ey
wait 6 until end of june or july
restriction any karama gana adu wenawa
Panasonic Indian eka aulda? mama gaththa 12000btu Wifi Model ekak.ලංකාවේ ගන්නවනම් Panasonic තමා හොඳම (made in Malaysia)..midea තමා ඊළගට..(made in china) ඉන්දියන් ඒවා තමා ලාභෙට ගන්න තියෙන්නෙ..අරව දෙනව මේව දෙනව කිය කිය ඔය අබාන්ස් ඵකෙන් විකුණන්නෙ ඒවා..room ඵකකට නම් 18000 btu ඵකත් වැඩියි බං.ඊට වඩා අඩු වුනත් කමක් නෑ.