මචන් AC PRICE සෑහෙන්න අඩු වෙලා නේ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙන්න මගේ මල්ලිලා තුන්දෙනා. ගිනි කසයො වගේ වැඩ! :love:

    g7l8jXM.jpeg
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    දවල්ට විතරක් සාමාන්‍ය තරමට කූල් කරන්න 12000 BTU එකක් සෝලා වලින් දුවන්න හදාගන්න පුළුවන්ද? කාමරේ 9x10, ෆයිනෑන්ශලි සෙන්ස් නොවුනට කමක් නෑ, කරන්ට් එක නැති තැනක්. වර්ස්ට් කේස් සෙනාරියෝ කීයක් විතර යාවිද?

    මගේ AC 2 තියෙනවා, 18000, 12000 BTU, දවල් ට solar offgrid system එකෙන් වැඩ කරන්නේ. හැබැයි දෙකම එක පාර දන්න බැ. දෙකම full speed යන වෙලාවට power එක මදි. සොලර් panel වලින් max 2.5 වගේ තමා එන්නේ, inverter එක 3.5kw. අනික මම 10A breaker එකක් දාල තියෙනවා, total load current එක 10A වලට වැඩි උනොත් off වෙන්න.
    18000 BTU එක full speed එකේදී 8.5A වගේ අදිනවා

    මගේ AC දෙකම Singer, TATA Voltas කියන එක Singer විදිහට rebrand කරලා ගෙන්වන්නේ, දෙකම ගත්තේ 2024 අප්‍රේල්, first free Service එක අගෝස්තු වල කලා, උන් Singer Care app එකේ service register කරලා SMS එකක් එවනවා. අපිට call කරලා date එකක් දා ගන්න තියෙන්නේ. ඊට පස්සේ උන් ඇවිත් service කරලා යනවා,

    ලොකු power එකක් යන්නෙත් නැ, 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90 වගේ තම වැඩි වෙලා තිබ්බේ,
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    හිතවත් මහත්මයාණෙනි / මහත්මියණි, අප සමග සම්බන්ධ වූවාට ස්තූතියි!
    HYUNDAI AC මිල
    (Hyundai, Supply only)
    9000 btu- 85,000+VAT
    12000 btu- 104,000+VAT
    18000 btu-131,500+VAT
    (කොන්දේසි සහිතයි.) මේ විශේෂිත මිල සීමිත කාලයකට පමණයි

    Browns එකේ ඇඩ් එකකට ආපු රිප්ලයි එක
    මේක හොඳයිද මචං අඩුම price meka neda

    masekata kalin mama hai kala
    york triple inverter 12000 BTU 185000

    View attachment 237311
    Power kohomada machan
    ------ Post added on Sep 18, 2024 at 5:15 PM

    මෙන්න මගේ මල්ලිලා තුන්දෙනා. ගිනි කසයො වගේ වැඩ! :love:

    g7l8jXM.jpeg
    Super 👍 👍 👍 😊
    ------ Post added on Sep 18, 2024 at 5:16 PM
     
    • Like
    Reactions: Kolama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,008
    113
    මේක හොඳයිද මචං අඩුම price meka neda

    Power kohomada machan
    ------ Post added on Sep 18, 2024 at 5:15 PM

    Super 👍 👍 👍 😊
    ------ Post added on Sep 18, 2024 at 5:16 PM
    ගාණ අඩු උනාට මේකෙ එකෙක් කියල තිබ්බ ඕකෙ පරණ ගෑස් එකක් තියෙන්නෙ කියල, හොඳට හොයල බලල ගන්න දැන් R32 ද කොහෙද තියෙන්න ඕන

    මගේ AC 2 තියෙනවා, 18000, 12000 BTU, දවල් ට solar offgrid system එකෙන් වැඩ කරන්නේ. හැබැයි දෙකම එක පාර දන්න බැ. දෙකම full speed යන වෙලාවට power එක මදි. සොලර් panel වලින් max 2.5 වගේ තමා එන්නේ, inverter එක 3.5kw. අනික මම 10A breaker එකක් දාල තියෙනවා, total load current එක 10A වලට වැඩි උනොත් off වෙන්න.
    18000 BTU එක full speed එකේදී 8.5A වගේ අදිනවා

    මගේ AC දෙකම Singer, TATA Voltas කියන එක Singer විදිහට rebrand කරලා ගෙන්වන්නේ, දෙකම ගත්තේ 2024 අප්‍රේල්, first free Service එක අගෝස්තු වල කලා, උන් Singer Care app එකේ service register කරලා SMS එකක් එවනවා. අපිට call කරලා date එකක් දා ගන්න තියෙන්නේ. ඊට පස්සේ උන් ඇවිත් service කරලා යනවා,

    ලොකු power එකක් යන්නෙත් නැ, 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90 වගේ තම වැඩි වෙලා තිබ්බේ,
    මචන් සෝලා එක ගැන පොඩ්ඩක් අදහසක් දාපන්, මගේ සයිට් ඔෆිස් එකකට දවල්ට විතරක් දුවන්න 12-18 btu වගේ AC එකක් ගහගන්න ඕනෙ කමක් තියෙනව, කන්ටේනර් බොක්ස් ඔෆිස් එකකට. ඉඩමට කරන්ට් එක ගන්න බෑ තාම වැඩකරන උන් පව්. ගිණි ගහන්න පායන පැත්තක්

    උඹේ ස්පෙක්ස් කොහොමද?
    ------ Post added on Sep 18, 2024 at 5:35 PM
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Inverter ගනින්. Inverter නොගෙන ඉන්න හේතුව මොකක්ද?
    Price eka ban

    මචන්ලා මම රෑට විතරක් අමරුම දවස් වල් USE කරන්න ගන්නෙ - mehema tamai patan ganne :D passe natuwa baruwa yanwa. e hinda inverter ekak ma ganin
    උබ කියන කතාවත් ඇත්ත බං
    ------ Post added on Sep 18, 2024 at 5:41 PM

    Lg ekak ganna try ekak diyan mcn inveter ekak. current bill eka ganath hithanawanm
    ඔව් නේද මචං අබාන්ස් උන් price අඩු කරන්නේ නෑ නේ බන්
    ------ Post added on Sep 18, 2024 at 5:44 PM

    mama hisense inverter ac ekak gatta giya awrudde ac ehema hoyannawat nati kale, dehiwala lakshan traders kiyala ekaka witarai tibbe, installation okkomath ekka 250,000k wage giya 12000btu inverter. rasne adu masa wala unit 100k wage yanne rasne wadi masa wala nm unit 150+ yanawa ac ekata wenama power meter ekak set karala tiyenne usage eka balanna
    mn nm kiyanne inverter ac ekak gattot hodai
    පැය කියක් use කරනවා ද මචං දවසට
    ------ Post added on Sep 18, 2024 at 5:46 PM

    ow ban moda kamata laba uttawal aragena bill eka enakota thami rewenne. AC lankawe hodama brand 4 i tiyenne

    LG - abans
    Panasonic malay/ indian - damro
    Midea
    Hisense

    Abans
    hithachi.. etc

    ganna ekak warranty ekka ganilla. anika oya non inverter budget ac serama wage R420a gas eka enne power yanawa rewennama. gana wadi unath inverter ac R32 eka ganilla.
    Thanks ban
    ------ Post added on Sep 18, 2024 at 5:47 PM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ගාණ අඩු උනාට මේකෙ එකෙක් කියල තිබ්බ ඕකෙ පරණ ගෑස් එකක් තියෙන්නෙ කියල, හොඳට හොයල බලල ගන්න දැන් R32 ද කොහෙද තියෙන්න ඕන

    මචන් සෝලා එක ගැන පොඩ්ඩක් අදහසක් දාපන්, මගේ සයිට් ඔෆිස් එකකට දවල්ට විතරක් දුවන්න 12-18 btu වගේ AC එකක් ගහගන්න ඕනෙ කමක් තියෙනව, කන්ටේනර් බොක්ස් ඔෆිස් එකකට. ඉඩමට කරන්ට් එක ගන්න බෑ තාම වැඩකරන උන් පව්. ගිණි ගහන්න පායන පැත්තක්

    උඹේ ස්පෙක්ස් කොහොමද?
    ------ Post added on Sep 18, 2024 at 5:35 PM
    5kW wath off-grid system ekak one wei. 18000 BTU inverter eka max 2kW wage gannawa. 12000 BTU inverter AC eka, Max 1.5 Kw wath gannawa, hawas wenakota awwa adu wena nisa, battery backup ekak one wei full off-grid nam. Grid eka inverter ekata connect karala thiyanna puluwan nam hawasata aduwena watt gana Grid eken ganna widihata set karanna puluwan, Solar karana reputed company ekakata requirement eka dunnoth, un hodata galapena eka suggest karayi.
    Mage panel walin max 3kW wage thama ganna puluwan, e nisa mama dawalta dammoth danne eka AC ekak, room eka set temperature ekata enakota inverter AC eka consume karana watt gana adu wenawa, 12000 eke nam 300 W wage, 18000 eke nam 450 W wage, me welawe anith AC eka one nam danna puluwan, ethakota eka set temp ekata cook wenakan max power eka aran tiken tika adu wenawa
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ado post eka dakala tka welawai mage AC ekata badu :baffled: dan awith test karala kiwa condenser unit ekata kelawela kiyala, heta awith hadannam kiyala giya. repair karanna 15,500 k yawi kiwa damro eken
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මගේ AC 2 තියෙනවා, 18000, 12000 BTU, දවල් ට solar offgrid system එකෙන් වැඩ කරන්නේ. හැබැයි දෙකම එක පාර දන්න බැ. දෙකම full speed යන වෙලාවට power එක මදි. සොලර් panel වලින් max 2.5 වගේ තමා එන්නේ, inverter එක 3.5kw. අනික මම 10A breaker එකක් දාල තියෙනවා, total load current එක 10A වලට වැඩි උනොත් off වෙන්න.
    18000 BTU එක full speed එකේදී 8.5A වගේ අදිනවා

    මගේ AC දෙකම Singer, TATA Voltas කියන එක Singer විදිහට rebrand කරලා ගෙන්වන්නේ, දෙකම ගත්තේ 2024 අප්‍රේල්, first free Service එක අගෝස්තු වල කලා, උන් Singer Care app එකේ service register කරලා SMS එකක් එවනවා. අපිට call කරලා date එකක් දා ගන්න තියෙන්නේ. ඊට පස්සේ උන් ඇවිත් service කරලා යනවා,

    ලොකු power එකක් යන්නෙත් නැ, 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90 වගේ තම වැඩි වෙලා තිබ්බේ,
    , 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90

    ammo unit 90?

    18000 dual inverter LG eke unit 50 wage max yanne..
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    , 18000 BTU එක විතරක් එක billing cycle එකක්, රැ 9-උදේ 6 වගේ දිනපතා දල තිබ්බ එතකොට units 90

    ammo unit 90?

    18000 dual inverter LG eke unit 50 wage max yanne..
    ow, oya me April wala hondatama rasniya kale, ethakota AC eka danna kalin room temp eka 36 wage, AC set temp eka 26 wage thibbe. dan nam echara yanne nathi wei. man AC ganna dawa wala LG, Panasonic mokuth thibbe na. Okkoma iwara wela. Thibbe Singer eka witharayi. Habai LG gahthath e dawas wala thibba rasniyata rakata unit 2.5k wath yawi

    kohoma hari e mase mata okkoma unit 180 k giye, bila 9353 wage awe. mage average unit 90-110 athara samanyayen yanne. man unit 90 AC ekata giya kiyala kiwwe lower value ekata, ethakota AC ekata giya max unit gana 90.
     
    • Love
    Reactions: Smartm

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    LG 1200 BTU 2k tiyanawa. claim eke wada. current bill eka SOLOR hinda kohomath 0.
    Habei Abans eke un free service tiyanwa kiwwata malata enne na service karanna.
    call dila wadinna one