මචන්ලා මගේ පර්ජෝ 406 එකේ ac වැඩ කොරන්නේ නැතුව ගියා. කොම්ප්රෙසර් ක්ලච් එක on වෙන්නේ නෑ ac on කොලාට, හැබැයි වෙලාවකට වැඩ කරනවා එත් දිගට අල්ලලා හිටින්නේ නෑ. මම පර්ජෝ ac හදන වැඩ්dek ගෙන්නලා බැලෙව්වා. scan කලාම permanent fault එකක් පෙන්නනවා "Air conditioning compressor short circuit to earth" කියලා. ඉතින් ඌ කියනවා කොයිල් එක ඔතල දාන්න වෙනවා කියලා. හබැයි මම කොම්ප්රෙසර් එකේ වයර් එක සෙට් වෙන තැන පොඩ්ඩක් හොලවල ac දාල බැලුවම වෙලාවකට වැඩ කරනවා ac එත් දිගට අල්ලලා හිටින්නේ නෑ. මේකේ කොයිල් එක පිච්චිලා නම් එහෙම වෙලාවකට වැඩ කරන්න විදියක් නෑ කියලත් තව ac හදන එකෙක් කිව්වා. මචන්ලා මේකේ කොම්ප්රෙසර් අල වෙලා වගේද. දන්න එකෙක් ඉන්නවනම් උපදෙසක් දීපල්ලා මොකක් කොරන්නද කියල ගොඩ දාගන්න නැත්නම් දන්නේ නැති එකෙක් වැඩේ හරියට නොදැන කොරල අලම කරයි කියල බයයි. 

Last edited:
