service karanna enawada okunMedia karanna telesonic karapu set eka. oke indian and chines dekak enawa.
Media එකම තමයි සිංගර් ලා සිංගර් කියල විකුනන්නේ. උන්ගෙන් ගන්න.මචන් Midea බ්‍රෑන්ඩ් එක කොහොමද ලන්කාවේ කවුද ඒජන්ට්? මැලේ පැනසොනික් එක 550 ගානක් LG 360. Danata LG ekek tiyenne abans service nam hodai call karalama awilla service kala 3 parak. thawa 18000 btu ekakata 360 danawata wada adu ekak ganna baluwe
sureda ban?Media එකම තමයි සිංගර් ලා සිංගර් කියල විකුනන්නේ. උන්ගෙන් ගන්න.
මම ගාව 24000btu එකක් තියනවා උන්ගේ. හොඳයි ඒක.
inovex walata wada nam Midea hodai bandamro invoex ekath hodai neda
Midea agent Telesonic Kollupitiye tiyenne service eka dnne ne aluten gatte rented out apartment ekata 24,000BTU Inverter Wifi 486K January walaමචන් Midea බ්‍රෑන්ඩ් එක කොහොමද ලන්කාවේ කවුද ඒජන්ට්? මැලේ පැනසොනික් එක 550 ගානක් LG 360. Danata LG ekek tiyenne abans service nam hodai call karalama awilla service kala 3 parak. thawa 18000 btu ekakata 360 danawata wada adu ekak ganna baluwe
Singer thama loke hondama AC brand eka
Uba volatge stablizer ekak dala tibbe nedda.inverter kela.wenne voltage flucations wedi unamaMidea ගනින්..power saving පට්ට.panasonic inverter ගන්න ඵපා..අපි damro ඵකෙන් අරන් කෙලවුනා..අවුරුදු 3ක්වත් පාවිච්චි කරේ නෑ..උන්ට කියල බලන්න අැවිත් කිව්වා සර්කිට් ඵකක් ගිහින් ඒක ලංකාවේ නෑ වෙන රටකින් ගේන්න ඕන කියලා.දැන් අවුරුදු දෙකකට ළගයි..තාම හදන්න අාවේ නෑ..damro ඵකේ සර්විස් දැන් අන්තිමයි.වෙන තැනකින් ගනින්.ඵදා උන් අාපු දවසේ කිව්වා උන්ගේ හොඳම වැඩ්ඩො සෙට් ඵක වෙන රටවල් වල ජොබ්ස් වලට ගිහින් කියලා..