Selecting a AC

Anush

Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    මම නම් උදේ ඉඳන් හවස් වෙනකල් 26 දාන්නෙ රෑට නිදාගද්දි 27 දාල නිදාගන්නව. Eco Mode නම් දාන්නෙ නෑ බං.
    මම ගත්තෙ ඔය මොඩල් එකමයි 90කට ගත්තෙ කෑෂ් වලට. නැත්නම් 1යි 20ක් ද කොහෙද උනා
    දැන් එහෙනම් ගණං ගිහිල්ල
    Ow ow eeka thamai 119000k kiuwa.
    Mama eco danawa. adata godak lagai ac eka. nathnum patta seethalai.
    hariyata room eka num seal wela na mage.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    මම නම් උදේ ඉඳන් හවස් වෙනකල් 26 දාන්නෙ රෑට නිදාගද්දි 27 දාල නිදාගන්නව. Eco Mode නම් දාන්නෙ නෑ බං.
    මම ගත්තෙ ඔය මොඩල් එකමයි 90කට ගත්තෙ කෑෂ් වලට. නැත්නම් 1යි 20ක් ද කොහෙද උනා
    දැන් එහෙනම් ගණං ගිහිල්ල

    gaththa dawase idan eco mode eka dala tiyenne bn :D aththatama oken mokakda wenne ? Nano G ekath bacteria seen ekak neda. ekath ON
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    gaththa dawase idan eco mode eka dala tiyenne bn :D aththatama oken mokakda wenne ? Nano G ekath bacteria seen ekak neda. ekath ON
    ඒහ් මොකක්ද බං නැනෝ ජී සීන් එක?:confused:

    ඉකෝ මොඩ් එක දැම්මම ටිකක් අඩුවෙන් වැඩ කරන්නෙ කියල නම් තේරෙනව බං. මටත් හොඳටම සීතල වැඩි උනොත් දානව ඒක. කරන්ට් එක යනවත් අඩු ඇති හොඳටම.
     
    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    Singer හරි damro හරි ගත්තොත් repair parts & after sales service hodaida?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    ඒහ් මොකක්ද බං නැනෝ ජී සීන් එක?:confused:

    ඉකෝ මොඩ් එක දැම්මම ටිකක් අඩුවෙන් වැඩ කරන්නෙ කියල නම් තේරෙනව බං. මටත් හොඳටම සීතල වැඩි උනොත් දානව ඒක. කරන්ට් එක යනවත් අඩු ඇති හොඳටම.

    https://aircon.panasonic.com/introducing/whats_nanoe/nanoe-g.html

    me tiyenne bn, mage panasonic eke e option eka tiyenawa, hariyata danne ne seen eka mokakda kiyala.