AC ඒසී හෙලුප් එකක් ඔ... නේ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් Midea බ්‍රෑන්ඩ් එක කොහොමද ලන්කාවේ කවුද ඒජන්ට්? මැලේ පැනසොනික් එක 550 ගානක් LG 360. Danata LG ekek tiyenne abans service nam hodai call karalama awilla service kala 3 parak. thawa 18000 btu ekakata 360 danawata wada adu ekak ganna baluwe
     
    Last edited:
    • Like
    Reactions: vmsgamer

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    515
    396
    63
    Colombo
    මචන් Midea බ්‍රෑන්ඩ් එක කොහොමද ලන්කාවේ කවුද ඒජන්ට්? මැලේ පැනසොනික් එක 550 ගානක් LG 360. Danata LG ekek tiyenne abans service nam hodai call karalama awilla service kala 3 parak. thawa 18000 btu ekakata 360 danawata wada adu ekak ganna baluwe
    Media එකම තමයි සිංගර් ලා සිංගර් කියල විකුනන්නේ. උන්ගෙන් ගන්න.

    මම ගාව 24000btu එකක් තියනවා උන්ගේ. හොඳයි ඒක.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Media එකම තමයි සිංගර් ලා සිංගර් කියල විකුනන්නේ. උන්ගෙන් ගන්න.

    මම ගාව 24000btu එකක් තියනවා උන්ගේ. හොඳයි ඒක.
    sureda ban? 🙄
    damro invoex ekath hodai neda
    inovex walata wada nam Midea hodai ban
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    Midea ගනින්..power saving පට්ට.panasonic inverter ගන්න ඵපා..අපි damro ඵකෙන් අරන් කෙලවුනා..අවුරුදු 3ක්වත් පාවිච්චි කරේ නෑ..උන්ට කියල බලන්න අැවිත් කිව්වා සර්කිට් ඵකක් ගිහින් ඒක ලංකාවේ නෑ වෙන රටකින් ගේන්න ඕන කියලා.දැන් අවුරුදු දෙකකට ළගයි..තාම හදන්න අාවේ නෑ..damro ඵකේ සර්විස් දැන් අන්තිමයි.වෙන තැනකින් ගනින්.ඵදා උන් අාපු දවසේ කිව්වා උන්ගේ හොඳම වැඩ්ඩො සෙට් ඵක වෙන රටවල් වල ජොබ්ස් වලට ගිහින් කියලා..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන් Midea බ්‍රෑන්ඩ් එක කොහොමද ලන්කාවේ කවුද ඒජන්ට්? මැලේ පැනසොනික් එක 550 ගානක් LG 360. Danata LG ekek tiyenne abans service nam hodai call karalama awilla service kala 3 parak. thawa 18000 btu ekakata 360 danawata wada adu ekak ganna baluwe
    Midea agent Telesonic Kollupitiye tiyenne service eka dnne ne aluten gatte rented out apartment ekata 24,000BTU Inverter Wifi 486K January wala
     
    • Like
    Reactions: manjulabw

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,913
    21,152
    113
    Singer thama loke hondama AC brand eka
    100648.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    Midea ගනින්..power saving පට්ට.panasonic inverter ගන්න ඵපා..අපි damro ඵකෙන් අරන් කෙලවුනා..අවුරුදු 3ක්වත් පාවිච්චි කරේ නෑ..උන්ට කියල බලන්න අැවිත් කිව්වා සර්කිට් ඵකක් ගිහින් ඒක ලංකාවේ නෑ වෙන රටකින් ගේන්න ඕන කියලා.දැන් අවුරුදු දෙකකට ළගයි..තාම හදන්න අාවේ නෑ..damro ඵකේ සර්විස් දැන් අන්තිමයි.වෙන තැනකින් ගනින්.ඵදා උන් අාපු දවසේ කිව්වා උන්ගේ හොඳම වැඩ්ඩො සෙට් ඵක වෙන රටවල් වල ජොබ්ස් වලට ගිහින් කියලා..
    Uba volatge stablizer ekak dala tibbe nedda.inverter kela.wenne voltage flucations wedi unama
     
    • Like
    Reactions: manjulabw