AC ඕෆ් කරලා කාර් එක ඇතුලෙ ඉන්නෙ කොහොමද?
මේ දවස්වල මේ රස්නෙත් එක්ක කාර් එකක් නවත්තලා තියන වෙලාවට ඇතුලෙ ඉන්නම බෑ ඒ සී ඕෆ් කරලා නම්. ඒ සී දිගටම දාගෙන ඉන්න නම් ඉතින් ගෙදර පෙට්‍රල් ශෙඩ් එකක් දාගන්න වෙනවා.
ෆෑන්ස් ඔන් කරගෙනම ගොඩක් වෙලා හිටියොත් බැටරි බහිනවා.
මේකට විසඳුමක් දන්න එකෙක් කියපල්ලකො.
මේ ප්‍රශ්නෙ ගොඩාක් අයට ඇති. මේකට හරියන ගැජමැටික්ස් එහෙම නැද්ද? චාර්ජ් කරන ෆෑන්ස් වගෙ? එහෙම නැත්නම් වෙන මොකක්හරි වෙන්ටිලේටරි සිස්ටම් එකක්?