අබාන්ස් එකෙන් එල්. ජි ඒ/සි එකක් අරගත්තා... ඖරුදු 5 විතර කලින්... කිසි පිළිවලක් පරිසමක් නැතුව හයී කලා පොඩි කොල්ලෝ දෙන්නෙක් ඇවිත්... සේර්විස් කියල බොරුවක් කරලා යනවා මස තුනකට සැරයක්... ඖරුදු 2 කට පස්සේ කැඩුන... උන්ට කිඋවම ඇවිත් ටිකක් උඩින් වගේ බලල 25000ක් වෙන කැල්ලක් දන්නා ඕනේ කිඉඋව... 25000 බැන්දම හයි කරනවා කිඋව... එත් හරියටම මොකක්ද වෙලා තිය්නෙන්නේ කියල උන් හොයාගත්තේ නෑ... ඇතුලේ සම්පුර්ණ සේර්කිට් එකම දන්න තමයි ඔය ගාන... වැඩේ කියන්නේ උන් ගාව බඩු නෑළු දැන් ඖරුදු 3 කට වැඩිය නිකන් තියනවා... හදන්න ක්‍රමයක් නෑ...