AC බස් එකක නැග්ගා

Irfad_Sahim

Banned
Dec 9, 2018
68
2
0
AC බස් එකක නැග්ගා

මම වැඩ ඇරිලා එන ගමන් අද AC බස් එකක නැග්ගා. මං වෙනදට එනනේ කෝච්චියේ. අද සනීප නැති නිසා තමයි ඒසී එකේ ආවේ. මම ගිහින් ඉස්සරහ සීට් එකේ ඉඳගත්තා. රේඩියෝ එකේ මහ සද්ද සින්දුවක් දාල තිබ්බ නිසා මම හෑන්ඩ් ෆ්‍රී එක ගහන් mind relaxes සින්දුවක් අහන්න ගත්තා. conductor මට කතා කරලා කියනවා ඔයා ඔක්කොටම ඉස්සෙල්ලා ඕක කනේ ගහගත්තම හරිද, ටිකට් ගන්නෙ නැද්ද ? කියල. මට තරහ ගිහින් කිව්වා බය වෙන්න එපා සල්ලි නොදී බහින්නෙ නෑ කියලා. පස්සෙ ඒ මිනිහා කට වහ ගත්තා. ඇයි බන් මේ තරම් මිනිස්සු 3rd class ? සිංහල මිනිස්සු හරිම අමුතුයි.(හැම මනුස්සයම නෙමෙයි)
 
Irfad_Sahim

Banned
Dec 9, 2018
68
2
0
හිතට තාම හරි නෑ. ඔයාලට මෙහෙම කිව්වොත් ඔයාල මොනාද කරන්නේ ?
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම වැඩ ඇරිලා එන ගමන් අද AC බස් එකක නැග්ගා. මං වෙනදට එනනේ කෝච්චියේ. අද සනීප නැති නිසා තමයි ඒසී එකේ ආවේ. මම ගිහින් ඉස්සරහ සීට් එකේ ඉඳගත්තා. රේඩියෝ එකේ මහ සද්ද සින්දුවක් දාල තිබ්බ නිසා මම හෑන්ඩ් ෆ්‍රී එක ගහන් mind relaxes සින්දුවක් අහන්න ගත්තා. conductor මට කතා කරලා කියනවා ඔයා ඔක්කොටම ඉස්සෙල්ලා ඕක කනේ ගහගත්තම හරිද, ටිකට් ගන්නෙ නැද්ද ? කියල. මට තරහ ගිහින් කිව්වා බය වෙන්න එපා සල්ලි නොදී බහින්නෙ නෑ කියලා. පස්සෙ ඒ මිනිහා කට වහ ගත්තා. ඇයි බන් මේ තරම් මිනිස්සු 3rd class ? සිංහල මිනිස්සු හරිම අමුතුයි.(හැම මනුස්සයම නෙමෙයි)

    adada danne??:lol::lol::lol::lol::lol::lol:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මම වැඩ ඇරිලා එන ගමන් අද AC බස් එකක නැග්ගා. මං වෙනදට එනනේ කෝච්චියේ. අද සනීප නැති නිසා තමයි ඒසී එකේ ආවේ. මම ගිහින් ඉස්සරහ සීට් එකේ ඉඳගත්තා. රේඩියෝ එකේ මහ සද්ද සින්දුවක් දාල තිබ්බ නිසා මම හෑන්ඩ් ෆ්‍රී එක ගහන් mind relaxes සින්දුවක් අහන්න ගත්තා. conductor මට කතා කරලා කියනවා ඔයා ඔක්කොටම ඉස්සෙල්ලා ඕක කනේ ගහගත්තම හරිද, ටිකට් ගන්නෙ නැද්ද ? කියල. මට තරහ ගිහින් කිව්වා බය වෙන්න එපා සල්ලි නොදී බහින්නෙ නෑ කියලා. පස්සෙ ඒ මිනිහා කට වහ ගත්තා. ඇයි බන් මේ තරම් මිනිස්සු 3rd class ? සිංහල මිනිස්සු හරිම අමුතුයි.(හැම මනුස්සයම නෙමෙයි)

    Asaneepaya bowena rogayak nam Ae manussayo AC bus ekaka giye? anith unta bo karannada? ඇයි බන් මේ තරම් මිනිස්සු 3rd class ? සිංහල මිනිස්සු හරිම අමුතුයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සිංහල මිනිස්සු හරිම අමුතුයි.(හැම මනුස්සයම නෙමෙයි)

    සර්වබලධාරි අල්ලාගේ කැමැත්ත නිසා වෙන්න ඇති කියලා තමයි ඔයා හිතන්න ඔනේ,තෙරුනාද ? විහිලුවට නෙමෙයි සිරාවටම කිව්වෙ,මේ බං සිංහල දෙමළ ද නැත්තන් ලංකා මුර් ද කියලා නැ බං ඔය හැමොම මිනිස්සු නිකන් ගෲප්ස් හදාගන බෙදිලා,ඔය කොයි ගෲප් වලත් හොඳ උන් වගේම ගොතයෝ ඉන්නවා.......
     
    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    සර්වබලධාරි අල්ලාගේ කැමැත්ත නිසා වෙන්න ඇති කියලා තමයි ඔයා හිතන්න ඔනේ,තෙරුනාද ? විහිලුවට නෙමෙයි සිරාවටම කිව්වෙ,මේ බං සිංහල දෙමළ ද නැත්තන් ලංකා මුර් ද කියලා නැ බං ඔය හැමොම මිනිස්සු නිකන් ගෲප්ස් හදාගන බෙදිලා,ඔය කොයි ගෲප් වලත් හොඳ උන් වගේම ගොතයෝ ඉන්නවා.......

    ඇත්ත. වැඩිපුර ඉන්නෙ සිංහල නිසා වැඩිපුර නරකම මිනිස්සුත් සිංහල. ඇත්තටම මමත් ආගම නම් ලොකුවට අදහන්නෙ නැහැ. හැම කෙනාටම මම ගරු කරනවා.
     
    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    Ekane australia awe

    ලංකාවෙ මිනිසුන්ට වඩා ඔහේ අය හොඳයිද ? මම ඕමාන් නම් ගිහින් තියෙනවා. ලංකාවෙ වගේ අනුන්ගැන හොයන්නෙ නෑ. ඒත් හරිම හොදයි genuine
     
    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    Asaneepaya bowena rogayak nam Ae manussayo AC bus ekaka giye? anith unta bo karannada? ඇයි බන් මේ තරම් මිනිස්සු 3rd class ? සිංහල මිනිස්සු හරිම අමුතුයි.

    බෝවෙන ලෙඩක් නෙමේ. හිසරදය හැදිල හිටියෙ ඇස් වලින් කදුලු එන්න.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය
    මම වැඩ ඇරිලා එන ගමන් අද AC බස් එකක නැග්ගා. මං වෙනදට එනනේ කෝච්චියේ. අද සනීප නැති නිසා තමයි ඒසී එකේ ආවේ. මම ගිහින් ඉස්සරහ සීට් එකේ ඉඳගත්තා. රේඩියෝ එකේ මහ සද්ද සින්දුවක් දාල තිබ්බ නිසා මම හෑන්ඩ් ෆ්‍රී එක ගහන් mind relaxes සින්දුවක් අහන්න ගත්තා. conductor මට කතා කරලා කියනවා ඔයා ඔක්කොටම ඉස්සෙල්ලා ඕක කනේ ගහගත්තම හරිද, ටිකට් ගන්නෙ නැද්ද ? කියල. මට තරහ ගිහින් කිව්වා බය වෙන්න එපා සල්ලි නොදී බහින්නෙ නෑ කියලා. පස්සෙ ඒ මිනිහා කට වහ ගත්තා. ඇයි බන් මේ තරම් මිනිස්සු 3rd class ? සිංහල මිනිස්සු හරිම අමුතුයි.(හැම මනුස්සයම නෙමෙයි)

    අනේ මන්ද බන් සිරාවටම මන් ඉන්නේ පිටරට මන් දැන් මෙහෙ ඇවිත් අවුරුදු 8ක් විතර වෙනවා මන් නිවාඩුවට ලංකාවට ගියාම ලංකාවේ සමහරක් පොරවල් කරන වැඩ දැක්කහම පිස්සු හැදෙනවා බං එත් ඉතින් පස්සේ හිතහදගන්නවා ලංකාවේ සිස්ටෙම් එකටනේ මේ මිනිස්සු හැදිලා තියෙන්නේ කියල ...

    මන් එක පාරක් ලංකාවට ගිහින් පෙටා වලින් ගමනක් යන්න බස් එකකට නැග්ග මචන් පාන්දර 5 ට වගේ එක නොර්මල් බස් එකක් වෙන බස් තිබුනෙත් නැ පස්සේ මන් බස් එකේ ඉද්දි AC එකකුත් අවා මට ගමන යන්න හදිසිත් නිසා මන් AC බස් එකට නගින්න කියල හිතාගෙන නැගිටලා දොරගවට අවා මෙන්න බොලේ අපේ බස් එකේ හිටපු කොන්දොස්තර මල්ලි මට ජාතිය අමතන්න ගත්ත (අපරාදේ කියන්න බෑ අපේ ගෙදර හැමෝම මතක් කල ) මගේ උසත් එක්ක බලද්දී ඌ අඟුටු මිට්ටෙක් වගේ උට දෙකක් දෙන්න කියල කල්පනා කරලා ලඟට ගිය පස්සේ මතක් උන මුට ගහල මුන් ස්ට්‍රයික් කලොත් මුන්ගේ වැඩ දන්නවනේ ඉතින් මන් ඉතින් මුගෙන් ඇහුව ලඟට ගිහින් ඇයි බන් ඔහොම බනින්නේ කියල
    මු කියපි මහත්තය උදේපාන්දර බස් එකට නැගල බස් එකෙන් බැස්සහම අපිට මුස් පෙන්තුයි කියල. මට ඉතින් ඌ එක්ක ඇරගන්නත් බෑනේ මන් ඉතින් සොරි මචන් කියල මුට RS 100 අතින් තියල අවා... මන් ඉතින් එතන ඉවසුවේ නැත්තන් ඔයිට වඩා ලොකු දෙයක් වෙන්නත් තිබ්බ :yes:.

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    මන් එක පාරක් ලංකාවට ගිහින්.....
    [/QUOTE]

    පුදුම මොලේ හොඳ නැති මිනිස්සු ඉන්න රටක් බන්.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපේ ගෙදර එලදෙනෙක් ඉන්නවා. ගෙරි තම්බියෙක් ඊයේ ඇවිත් අපේ තාත්තාගෙන් අහලා ඌ විකුණනවද කියලා. මූ පාරේ යද්දී දැකලා. අපි දුන්නේ නෑ. දැන් බයේ ඉන්නේ ගෙරි තම්බියා උස්සයිද කියලා අපේ වැස්සිව. :(
     
    උඹ අම්ම මතක් කරලා කුණුහරපෙන් බැන්නට පස්සේ තව රුපියල් සීයකුත් දුන්නද? :rofl::rofl:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය
    උඹ අම්ම මතක් කරලා කුණුහරපෙන් බැන්නට පස්සේ තව රුපියල් සීයකුත් දුන්නද? :rofl::rofl:

    naa ban man uta hombata aninna giye eeth langata giyama paw kiyala hithuna ude pandara uta gahala uge dawsai mage dawsai dekama kaaganna oonennae anika mun strike kaloth maawa kuduwaata daapiya kiyala haminnewane mata vacation paththaka thiyala kuuduwaka laginna wenne
     
    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    අපේ ගෙදර එලදෙනෙක් ඉන්නවා. ගෙරි තම්බියෙක් ඊයේ ඇවිත් අපේ තාත්තාගෙන් අහලා ඌ විකුණනවද කියලා. මූ පාරේ යද්දී දැකලා. අපි දුන්නේ නෑ. දැන් බයේ ඉන්නේ ගෙරි තම්බියා උස්සයිද කියලා අපේ වැස්සිව. :(

    එහෙනම් උබව විකුනනවද කියල ඔයාගෙ තාත්තගෙන් අහන්න ඇත්තෙ. උබ පිං ගොනෙකේ නිසා නෑ කියන්න ඇති.
     
  • Dec 14, 2018
    104
    5
    18
    මටත් බස් කාරයෝ කේස් දානවා...මම නම් කරන්නේ රෝදෙට හුජ්ජ කරලා එන එක....