AC බස් එකක නැග්ගා
මම වැඩ ඇරිලා එන ගමන් අද AC බස් එකක නැග්ගා. මං වෙනදට එනනේ කෝච්චියේ. අද සනීප නැති නිසා තමයි ඒසී එකේ ආවේ. මම ගිහින් ඉස්සරහ සීට් එකේ ඉඳගත්තා. රේඩියෝ එකේ මහ සද්ද සින්දුවක් දාල තිබ්බ නිසා මම හෑන්ඩ් ෆ්රී එක ගහන් mind relaxes සින්දුවක් අහන්න ගත්තා. conductor මට කතා කරලා කියනවා ඔයා ඔක්කොටම ඉස්සෙල්ලා ඕක කනේ ගහගත්තම හරිද, ටිකට් ගන්නෙ නැද්ද ? කියල. මට තරහ ගිහින් කිව්වා බය වෙන්න එපා සල්ලි නොදී බහින්නෙ නෑ කියලා. පස්සෙ ඒ මිනිහා කට වහ ගත්තා. ඇයි බන් මේ තරම් මිනිස්සු 3rd class ? සිංහල මිනිස්සු හරිම අමුතුයි.(හැම මනුස්සයම නෙමෙයි)