AC for Bed room

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    12000 BTU thamai set wenne. 9000 BTU gaththoth AC ekata load eka wedi wei.
    Damro eken Panasonic ekak ganna. Innovex ekath hondai kiyanawa. Eth loku price gap ekak nethnam Panasonic yanna.

    Inverter ekak ona nehe. Eka digata godak wela use wenne nethi nisa. Reta peya 4k 5k daala timer eka daala off wenna daanna. Eta passe ude wenakal aulak nethuwa inna puluwan. Eka digata use wenawanam inverter ekakata yana eka hondai. But maintenance cost eka wedi,.

    Thanks machans
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machanla ape gedara bed room eka AC karanna hitahgena inne. Room size eka 13 X 16 ft. mamai wife and podi eka thamai inne. AC dannne rasne dawas wala reta witharai. ekath normally 5-6 hours wage max.

    mona wage AC ekak da one? BTU?
    Inverter or standard?
    good brand and model?
    roughly bill eka keeyak wei da?

    රෑට විතරක් කීවට දවල්ටත් දානවා නේ නිවාඩු දවස්වල :rofl:

    ඔයාට හරියන්නේ 18000 BTU ඉන්වර්ටර් ටයිප් එකක්.

    27c පැය 8ක් ගානේ බිල 5000යි උපරිම මාසේම දැම්මොත්

    සිලිම එයා ටයිට් කරන්න, ජනෙල්, කවුළු වහන්න පුළුවන් විදිහට හදාගන්න,දොර යට එයා ලික් එක අඩු කරගන්න කාපට් එකක් දාන්න, පුළුවන් නම් තව බිල අඩු වෙනවා.

    රෙකමෙන්ඩ් කරන්න පුළුවන් මිල අඩු 1) එල්ජි, 2) පැනසොනික් පමණයි. මිලවැඩි මිට්සුබිසි (අවුරුදු 15ක් දුවතහැකි) :rolleyes::rolleyes:

    මොනා හරි තයෙනවා නම් PM
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    web.jpg

    mn lagadi mekak gaththa..Air cooler ekak shape maha current ekek nm yan na mcn
    https://buyabans.com/product-info/honywell-30l-honeywell-air-cooler-525cfm-cl30xc-hwacl30xc#

    kohomada bn meka poddak wistra kiypnko:)
     
    Slimline

    Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    what can be used to seal the room?

    Paste a line of thin cushion (padding) on bottom of the doors. Cold air is heavy and always leaks from bottoms. A thin polythene even for the key hole of the door in case. Put a door closer gadget (Rs.1500). If possible heavy curtain to the windows covering the full surface. Dont worry too much about ceiling unless its quite open. Use silicone sealer for every crack in extreme conditions. You can sleep well knowing that cool air/money is not slowly escaping from the room.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    රෑට විතරක් කීවට දවල්ටත් දානවා නේ නිවාඩු දවස්වල :rofl:

    ඔයාට හරියන්නේ 18000 BTU ඉන්වර්ටර් ටයිප් එකක්.

    27c පැය 8ක් ගානේ බිල 5000යි උපරිම මාසේම දැම්මොත්

    සිලිම එයා ටයිට් කරන්න, ජනෙල්, කවුළු වහන්න පුළුවන් විදිහට හදාගන්න,දොර යට එයා ලික් එක අඩු කරගන්න කාපට් එකක් දාන්න, පුළුවන් නම් තව බිල අඩු වෙනවා.

    රෙකමෙන්ඩ් කරන්න පුළුවන් මිල අඩු 1) එල්ජි, 2) පැනසොනික් පමණයි. මිලවැඩි මිට්සුබිසි (අවුරුදු 15ක් දුවතහැකි) :rolleyes::rolleyes:

    මොනා හරි තයෙනවා නම් PM

    Thank you machan advise ekata. Panasonic ekak thama danat hithan inne. machan Indian Panasonic eka awul da?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    8PguagC.jpg

    Mata pissu na bn ubalage game gewal hadanna :lol::lol::lol:
    lankawe current thiyena gedaraka inna balu kukkath dannawa dan lankawe current ekawath 24hr denna baa kiyala me ponnanduwata, chimini lampuwai, pol thel pahanai thiyagen Goo&Pee ekata pu*a dena ubata owa therenne naa bn.:lol::lol:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Thank you machan advise ekata. Panasonic ekak thama danat hithan inne. machan Indian Panasonic eka awul da?

    පැනසොනික් කීවාම වර්ග දෙක තුනක් ලංකාවට එනවා

    ඉන්දියන් සහ

    මැලේසියන්

    චයිනිස් හුටං පැනසොනික් බ්‍රෑන්ඩ් කරපුව - පිටකොටුවේ බඩු

    විසිදාහේ ලාබෙ බලන්නේ නැතුව ගන්නවා නම් ඒජන්ට්ගෙන් ගන්න :eek::eek:

    පිටකොටුවේ කඩ කීපයක් තියෙනවා යුනිට් එක විතරක් (මැලේසියන්) ඉන්වර්ටර් ටයිප් 80 000 ඉදලා විකුනනවා එත් හයි කරගන්න කෙනෙක් නෑ. හයි කරන්න 12 000ක් යනවා

    ෆ්‍රී සර්විස් 3, වොරන්ටි, ඔක්කොම බලද්දී ඒජන්ට් ගෙන් ගන්න එක ලාබයි, :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    පැනසොනික් කීවාම වර්ග දෙක තුනක් ලංකාවට එනවා

    ඉන්දියන් සහ

    මැලේසියන්

    චයිනිස් හුටං පැනසොනික් බ්‍රෑන්ඩ් කරපුව - පිටකොටුවේ බඩු

    විසිදාහේ ලාබෙ බලන්නේ නැතුව ගන්නවා නම් ඒජන්ට්ගෙන් ගන්න :eek::eek:

    පිටකොටුවේ කඩ කීපයක් තියෙනවා යුනිට් එක විතරක් (මැලේසියන්) ඉන්වර්ටර් ටයිප් 80 000 ඉදලා විකුනනවා එත් හයි කරගන්න කෙනෙක් නෑ. හයි කරන්න 12 000ක් යනවා

    ෆ්‍රී සර්විස් 3, වොරන්ටි, ඔක්කොම බලද්දී ඒජන්ට් ගෙන් ගන්න එක ලාබයි, :lol:

    kohomath agent gen thama ganna balanne machan. mata therena widiyata softlogic eke Panasonic AC India, non-India(Malaysian?) kiyala 2k thiyenewa. Damro genne Indian eka witharai (non-Inverter). Indian model eka tikak ganan adui. features ehemath adui. man nam balanne durability eka okkotama wada.
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    උබේ ත්‍රෙඩ් එක බැලුවා. උබ දම්රෝ වගේ එකකින් පැනසොනික් ඒසී එකක් හයි කරගනින්. ඉන්දියන් එක අවුලක් නැහැ. ෆිර්චස් අඩුයි. ගානත් අඩුයි. අනික බං ඒසී වල මොන වැඩ කෑලි තිබ්බත් ටික දවසක් ගියාම ඔව්ව කිසි එකක් අපි භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා ඉන්දියන් එක අවුලක් නැහැ. දම්රෝ එකේ අවුරුදු 10 ක් වගකීම දෙනවා මම හිතන්නේ. පොඩ්ඩක් ඒක බලන්න.

    අනික Inverter එකක් ගන්න. මොකද සමහර වෙලාවට අපි කලින් හිතනවා ඒසී එක වැඩිය දාන්නේ නැහැ, ටිකක් දලා ඕෆ් කරනවා කියලා. ඒ උනාට මැෂින් එක හයි කරාම අපි ඒකට ඇබ්බැහි වෙනවා, ඒසී නැතුව බැහැ. ඒ නිසා Inverter ගන්න.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    මම ගත්ත පැනසොනික් ඉන්වර්ටර් එකක්, A/C කරන යාලුවෙක් හිටිය නිසා 55 සෙට් කරලම දුන්න 18000 BTU එක. Out door unit එක brand new indoor එක used.

    දවසට පැය 8 ගානේ දවස් 27 use කරල මටනම් කරන්ට් බිල වැඩිපුර ආවෙ 1800 වගේ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    B|U|M|P|S​

    මම ගත්ත පැනසොනික් ඉන්වර්ටර් එකක්, A/C කරන යාලුවෙක් හිටිය නිසා 55 සෙට් කරලම දුන්න 18000 BTU එක. Out door unit එක brand new indoor එක used.

    දවසට පැය 8 ගානේ දවස් 27 use කරල මටනම් කරන්ට් බිල වැඩිපුර ආවෙ 1800 වගේ.

    Thanks machan !
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    උබේ ත්‍රෙඩ් එක බැලුවා. උබ දම්රෝ වගේ එකකින් පැනසොනික් ඒසී එකක් හයි කරගනින්. ඉන්දියන් එක අවුලක් නැහැ. ෆිර්චස් අඩුයි. ගානත් අඩුයි. අනික බං ඒසී වල මොන වැඩ කෑලි තිබ්බත් ටික දවසක් ගියාම ඔව්ව කිසි එකක් අපි භාවිතා කරන්නේ නැහැ. ඒ නිසා ඉන්දියන් එක අවුලක් නැහැ. දම්රෝ එකේ අවුරුදු 10 ක් වගකීම දෙනවා මම හිතන්නේ. පොඩ්ඩක් ඒක බලන්න.

    අනික Inverter එකක් ගන්න. මොකද සමහර වෙලාවට අපි කලින් හිතනවා ඒසී එක වැඩිය දාන්නේ නැහැ, ටිකක් දලා ඕෆ් කරනවා කියලා. ඒ උනාට මැෂින් එක හයි කරාම අපි ඒකට ඇබ්බැහි වෙනවා, ඒසී නැතුව බැහැ. ඒ නිසා Inverter ගන්න.

    පැනසොනික් inverter එක ඉන්දියන් නෙමෙයි.මැලේසියන්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Go for invertor type as it saves energy. Now the price difference is less. Make sure that you have installed a SPD protecting all your electronic equipment at home.

    Daro gives the best after sales service. Its true that their panasonic inverter AC are produced in India and not suitabe for coasal areas. Go for innovex or Damro brands which are cheaper than Panasonic.

    Why surge protection?
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Buy from damro inovex is the best right now and buy a surge protector for the whole house