AC for Bed room

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    පැනසොනික් inverter එක ඉන්දියන් නෙමෙයි.මැලේසියන්.


    Issue with inverter type AC is more electronic components that are sensitive to surges..
    We do not insult SPD usually but time has come to do it as we use more and more electronic equipment now.

    Buy from damro inovex is the best right now and buy a surge protector for the whole house

    Thanks all !
     

    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    මම ගත්ත පැනසොනික් ඉන්වර්ටර් එකක්, A/C කරන යාලුවෙක් හිටිය නිසා 55 සෙට් කරලම දුන්න 18000 BTU එක. Out door unit එක brand new indoor එක used.

    දවසට පැය 8 ගානේ දවස් 27 use කරල මටනම් කරන්ට් බිල වැඩිපුර ආවෙ 1800 වගේ.

    sirawata
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    AC එකේ නිදාගන්ඩ පුරුදු වුණාට පස්සෙ, ඒක නැතුවම බැරි වෙයි :rolleyes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Issue with inverter type AC is more electronic components that are sensitive to surges..
    We do not insult SPD usually but time has come to do it as we use more and more electronic equipment now.

    Thanks!
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    AC එකේ නිදාගන්ඩ පුරුදු වුණාට පස්සෙ, ඒක නැතුවම බැරි වෙයි :rolleyes:

    උඹලට නම් මොකෝ. ජනෙල් ඇරපුහම මූදු හුළං තියෙනවා නෙ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,937
    4,504
    113
    Damro sucks. They over estimate the BTU capacity saying it required as they give 10year warranty. They quoted me for 12000BTU, But I got a 10000BTU inverter from Softlogic. Using for 1.5 years. No issues. Using 28 at night 26 at noon. Using every day 12hrs+ Bill increased by 2000


    how did you calculate the BTU capacity ...?
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mamath hithan inna solar system ekak ekak dala AC ekak set karanna. hoda thenak thiyanawada consider karanna
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ada man Abans and Damro ekata giya. dan prices wenas wela thiyenne. aluth models awith.

    Abans -LG enne inverter witharai lu. room eke size eka anuwa 18000BTU danna wei kiwwa. 120K wage wenewa eka. Hier eka non-inverter enewa gana 80-90K wage.
    1 year warranty with 3 free services. additional year ekakata 13500 gane gewanna one maintenance agreement sign karala.

    Damro ewunuth kiwwa 18000BTU danna kiyala. un aluthma Panasonic model ekak genewa. Inverter and smart intelligent seen ekak. eka 202K wenewa. 1 year warranty with free services. extra 4 years warranty 7500 per year. 10 years dena kathawak kiwwa mata mathaka ne eka hariyata. Innovex, Damro non-inverter ewa nam tikak aduwata thiyenewa. habay un ewa wediya push karanne ne.

    thama mukuth decide kale ne. yaluwek ge yaluwek Abans dealership ekak karanawa. ugen aduwata gana puluwan wage meeta wada with maintenance.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    AC දඩිසයින් ෂිට් එකක් තියෙනවා,
    හරි ලේසි, වර්ග ආදී ගැන දාන්න තියෙන්නේ අයිටම් වල,
    උතුරට තියෙන ජනෙල, දකුණට තියෙන ජනෙල වගේ
    මේල් එක දාහන් මම එවන්න......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;23025347 said:
    AC දඩිසයින් ෂිට් එකක් තියෙනවා,
    හරි ලේසි, වර්ග ආදී ගැන දාන්න තියෙන්නේ අයිටම් වල,
    උතුරට තියෙන ජනෙල, දකුණට තියෙන ජනෙල වගේ
    මේල් එක දාහන් මම එවන්න......



    මෙන්න මෙතනින් යන්න​
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    machan la ada AC eka fix kala. :cool::cool::cool:
    udaw karapu hamotama thanks.

    mydeal-lk-panasonic-1-5hp-13000btu-inverter-air-conditioner-02-524x524-0-0.jpg
     
    Last edited: