මචං මුහුදට ළඟ (400m) ගෙදරකට inverter AC එකක් සෙට් කරන එක අවුල්ද? කට්ටිය කියනව pcb board එක එහෙම අවුල් යනව කියල මුහුදු හුළඟට. Non inverter electrisity cost එක කියක් වගේ යනවද දවසකට 6 hrs වගේ දානවනම්. Innovex එක්ක තමයි idea කරන් ඉන්නෙ සර්විස් එක හොඳ...