මචං මේ දේවල් මම කියන්නෙ මගේ අත්දැකීමෙන්, මම AC වැඩ කරන කෙනෙක් නෙමි හොදේ
මෙහෙමයි මචං, දැනට හොදම ACඑක විදියට හැමෝම ගන්නෙනම් Panasonic ACඑක (මොකද ගනිද්දි උපරිමේටම හොදට හොයල හොයල ගත්තෙ මමනම්), ඒකෙ මචං කතා දෙකක් නෑ AC එකනම් පට්ට genuine කියල වගකීමෙන් කියන්න පුලුවන්. මොකද අපේ ගෙදරත් තියෙන්නෙ damroලගෙ panasonic 3යි තව singer එකෙන් ගත්ත Frostaire කියලbrandඑකක එකකුයි තියෙන්නෙ, current bill එක හොදට compareකරල බලල තියෙනව සමහර මාස වල Frostaire ACඑකේ bill එක පට්ට වැඩියි panasonic එකත් එක්ක බලද්දි(තාත්ත තමා singer අටමගලෙ අරන් ඇවිත් තියෙන්නෙ), ඒ වගේම කූල් වෙන සීන් එකත් ලොකු වෙනසක් තියෙනව panasonicඑකත් එක්ක බලද්දි, singer එකේ මගුලට currentඑක පිච්චෙනව විතරයි මටනම් මෙලෝ රහක් නෑ(frostaire එක තියෙන්නෙ අපේ ගෙදර, panasonicසෙට් එක තියෙන්නෙ අපේ guest houseඑකේ).. full satisfy වෙන්න පුලුවන් damro panasonic ACඑකනම්, ගනිද්දි අනිවා dual inverter AC එකක් ගන්න බලන්න, ගනන් ටිකක් වෙනස්, ඒත් මුලදි වියදම් කරාට මචං current bill එක ගොඩක් අඩුයි
panasonic එකත් dual inverter AC එකක්, BTU එකත් උබ අහල තිබ්බනෙ, ඒක බලන්නෙ මචං ACඑක ගන්න companyඑකෙන්, උන් ACඑක ගෙදරට ගේන්න කලින් ගෙදරට ඇවිත් room capacity එක බලනව, තව උන්ගෙ device ගෙනල්ල room tempඑක checkකරල බලලයි roomඑකට matchවෙන BTU rangeඑක කියන්නෙ, එතන ඉදන් power පොඩ්ඩක් වැඩි BTU ACඑකක් selectකරල ගන්න
BTU එකෙන් කරන්නෙ room එකේ තියෙන heat එක අයින් කරන්න පුලුවන් ප්‍රමානය, ඒ කිවුවෙ මචං අඩු BTU ACඑකක් අරන් ලොකු roomඑකකට දැම්මොත් AC machineඑකට අමතර වෙහෙසක් වෙනව මුලු roomඑකමcool කරන්න, එතකොට AC එකේ moter එකට යන currentඑකත් වැඩියි, ඒ වගේම invertor නෙමිනම් තවත් කැපෙනව current එක හොදටම
ඔය ඔක්කොම බලල හොද එකක් ගන්න.. තව AC එක roomඑකේ place කරන තැන අනූවත් පොඩි පොඩි වෙනස්කම් වෙනව, roomඑකේ දොරවල් පවා හොදට සීල් කරන්න, නැත්නම් මචං AC එක ලීක් වෙන්න වෙන්න ආයෙත් සැරින් සැරේට ACඑක RUNවෙනව
Full seal නම් අවුලක් නෑ roomඑක cool වුනු ගමන් ACඑක නවතිනව දුවන එක
damroලගෙ free services 12ක් තියෙනව, ගෙදරට ඇවිත් ලස්සනට වැඩේ කරල දෙනව, කිය කිය පස්සෙන් යන්න ඕන නෑ. singerඑකේ නම් 6යි තියෙන්නෙ, උන්නම් මෙලෝල රහක් නෑ අපිම callකර කර කියන්න ඕන serviceකරල දෙන්න කියල. මතක් වෙන එවුව කෙටුවෙ මචං.. තව දාන්නම් මතක් වෙන වෙන වෙලාවට. ජය..!
yako brand wela aulak na dual inverter ona ekak ekai...amuthu gas dala owa hadanne na...athule mechanical parts witarai wenasa...
yako matath eka eka kiwwa eka eka dewal gree ekak gannakota...oya hodata wada dan 1.5 years ge hadanakotama fix kale..120/= giya ac eka hadanna..aluth geyak nisa room eka hodata seal..matanam 500 k wage yanne bill ekata ac ekata..habai ape geema led aluth ewa..LED gannakota honda brand ekakin ganna ona..2500 ta ac rka 10 hrs dalath bill ekak enawa kiyanne AC eke honda kama tama...
machan umbalage gewal wela wiring eka poddaj balaganna current bill eka wadinam..podi podi leak tiyanawanam units pichchenawa..samahara lights tiyanawa switch off kelath current eka pass wena ewa..eka nisa fittings ganiddith hondama brand eken ganna..godak parana gewal wela current bill eka wadi..mokada switch ehema huga kalekin replace kerrla na,wiring check kerela na..![]()
AC damma kiyala loku bill enne na...initial cost eka tama wadi..130/= wage yata keregattanam honda AC ekak ganna puluwan..eth mama nam kiyanne brand eka wadagath na..mokada man gatte aduma gane brand ekak gree kiyala chinese..
Uba gaththa LED lights wala brand name eka mokakda?
Uba gaththa LED lights wala brand name eka mokakda?

bump.
Panasonic hoda model ekak kiyanna puluwanda machan la?
12000 BTU.
Damro eken free fix karala denawada?