Uditha2011

Member
May 4, 2009
1
0
0
machan mata nissan march AK 11 ekak thiyenne..
wahane AC enawa adui. ennema na wage..AC gas eka 2 times refill kara. but sathiyak withara gihama ayema AC naha...mokadda danne na neda seen eka??
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    1. බලන්න Cabin ෆිල්ටෙර් මෙලහකට Block ඇති... මාරු කරලා බලන්න
    2. දෙපාරක්ම ගෑස් ගැහුවනම් leak ඕක ගලවල check කරලා බලල අයම ගෑස් ගහගන්න ඔයිල් කරලා
    3. Leak එක condenser එකේම කියන්න බැහැ බලන්න Evaporator එක හොදට දිරල ඇති හුගක් දුරට.....
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    aniwa lek ati
    mama 2week walat kalen full serive karala
    gas gahuwa

    Blower service
    condenser &cooler service karala phaser karala baluwa
    Bata chq kala
    Compeshe ekata oil damma
    A134 Gas
    5000/=only