isseella methanata gihin balanna oyata awasya wena BTU gana. iita passe ewaye ganan balamu
http://www.calculator.net/btu-calculator.html

හොද බ්‍රෑන්ඩ් නම් කියන්න බැහැ බන්.මේකේ සමහර උන් හිතන්නේ එහෙම කියන්නේ ඒ බ්‍රෑන්ඩ් විකුණන උන් අපි කියලනේ.ඒක නිසා බම්ප්.

"You will need 10,692 BTU/hour or 3,133 watt". LU![]()
හොද බ්‍රෑන්ඩ් නම් කියන්න බැහැ බන්.මේකේ සමහර උන් හිතන්නේ එහෙම කියන්නේ ඒ බ්‍රෑන්ඩ් විකුණන උන් අපි කියලනේ.ඒක නිසා බම්ප්.
අනිවාර්යයෙන් මොකක් හරි දෙයක් දන්නා බහ මුන් හිතන්නේ අපි අපේ බදු මාර්කට් කරන්න හදනවයි කියල.
පහුගිය දවසක මම තැන කිහිපයක ජොබ් වගයක් පොස්ට් කළා . මට හොල්සෙල් එකේ මෙසේජ් එනවා ඒ ජොබ් සෙට් කරලා දෙන්න කියල. මුන් හිතන ඉන්නේ මම ඒ කොම්පැනිවල වැඩ කරනවා කියල
ඕකෙන් වෙන්නේ උද්දව්ක් කරන්න එකෙක් මේ සයිට් එකේ නැතිවෙන එක.දැනටමත් කී දෙනෙක් මේකෙන් ගියාද ඔයවගේ ප්‍රශ්න නිසා..
a kiyanne oyaata 9000 BTU ekak athi.
AC warga 2k thiyanawa.
1. Inverter Type (9000 BTU nehe)
2. Normal Type
1. Inverter type eka ganan habai sakkuwata hondai
2. Normal Type ela ganan adui habai sakkuwata honda nehe.

Invertor type eka ganan nan kohomei saakkuwata honda wenne?![]()

mama iye fixed kala 128000 giya samsung digital inverter akak
මටත් එපාම වෙලා දම් රෝ එකෙන් ඕඩර් කරා..... දැන් සති දෙකක්..... උන් තවම ආවේ නෑ..... අද උන්ට ජාතිය අමතලා ඉන්නේ.... හෙට කන් paath වෙන්න ගිහින්ම අමතලා එනවා රෙද්ද.....![]()

laaba baduwe hilak 

isseella methanata gihin balanna oyata awasya wena BTU gana. iita passe ewaye ganan balamu
http://www.calculator.net/btu-calculator.html

ape gedara galanz dala thiyenne. thama nam awlak nathuwa wada. 8000 and 12000 btu dala tiyenne. ganan nam mathaka na godak kal dala.

mama iye fixed kala 128000 giya samsung digital inverter akak