AC Purchase

Asiththa

Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    Machanla... Me dawaswala mara rasnei ne.
    Salli Salli kiyala balanne nethuwa AC ekak ganda thama idea eka.

    Athe ganata hariyana Ogollang use karana AC models, and buying Advice thiyeawanang share karannakooooo...
    :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    හොද බ්‍රෑන්ඩ් නම් කියන්න බැහැ බන්.මේකේ සමහර උන් හිතන්නේ එහෙම කියන්නේ ඒ බ්‍රෑන්ඩ් විකුණන උන් අපි කියලනේ.ඒක නිසා බම්ප්.
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    ehemada...

    හොද බ්‍රෑන්ඩ් නම් කියන්න බැහැ බන්.මේකේ සමහර උන් හිතන්නේ එහෙම කියන්නේ ඒ බ්‍රෑන්ඩ් විකුණන උන් අපි කියලනේ.ඒක නිසා බම්ප්.

    podi message ekak dandako ehenam...:confused:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හොද බ්‍රෑන්ඩ් නම් කියන්න බැහැ බන්.මේකේ සමහර උන් හිතන්නේ එහෙම කියන්නේ ඒ බ්‍රෑන්ඩ් විකුණන උන් අපි කියලනේ.ඒක නිසා බම්ප්.

    අනිවාර්යයෙන් මොකක් හරි දෙයක් දන්නා බහ මුන් හිතන්නේ අපි අපේ බදු මාර්කට් කරන්න හදනවයි කියල.

    පහුගිය දවසක මම තැන කිහිපයක ජොබ් වගයක් පොස්ට් කළා . මට හොල්සෙල් එකේ මෙසේජ් එනවා ඒ ජොබ් සෙට් කරලා දෙන්න කියල. මුන් හිතන ඉන්නේ මම ඒ කොම්පැනිවල වැඩ කරනවා කියල
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    අනිවාර්යයෙන් මොකක් හරි දෙයක් දන්නා බහ මුන් හිතන්නේ අපි අපේ බදු මාර්කට් කරන්න හදනවයි කියල.

    පහුගිය දවසක මම තැන කිහිපයක ජොබ් වගයක් පොස්ට් කළා . මට හොල්සෙල් එකේ මෙසේජ් එනවා ඒ ජොබ් සෙට් කරලා දෙන්න කියල. මුන් හිතන ඉන්නේ මම ඒ කොම්පැනිවල වැඩ කරනවා කියල

    පුදුම මිනිස්සු බන් ලංකාවේ ඉන්නේ..පටු විදිහට හිතන්නේ.ලංකාවේ උන් එන්න එන්නම පිරිහෙනවා.:yes:ඕකෙන් වෙන්නේ උද්දව්ක් කරන්න එකෙක් මේ සයිට් එකේ නැතිවෙන එක.දැනටමත් කී දෙනෙක් මේකෙන් ගියාද ඔයවගේ ප්‍රශ්න නිසා..:(
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    a kiyanne oyaata 9000 BTU ekak athi.

    AC warga 2k thiyanawa.
    1. Inverter Type (9000 BTU nehe)
    2. Normal Type

    1. Inverter type eka ganan habai sakkuwata hondai
    2. Normal Type ela ganan adui habai sakkuwata honda nehe.

    Invertor type eka ganan nan kohomei saakkuwata honda wenne?:shocked::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මටත් එපාම වෙලා දම් රෝ එකෙන් ඕඩර් කරා..... දැන් සති දෙකක්..... උන් තවම ආවේ නෑ..... අද උන්ට ජාතිය අමතලා ඉන්නේ.... හෙට කන් paath වෙන්න ගිහින්ම අමතලා එනවා රෙද්ද..... :angry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මටත් එපාම වෙලා දම් රෝ එකෙන් ඕඩර් කරා..... දැන් සති දෙකක්..... උන් තවම ආවේ නෑ..... අද උන්ට ජාතිය අමතලා ඉන්නේ.... හෙට කන් paath වෙන්න ගිහින්ම අමතලා එනවා රෙද්ද..... :angry:

    :P:P:P laaba baduwe hilak :P:P:P