මගේ තියෙන්නේ LG Inverter AC එකක්. ඒකෙ අන්තිම Service එක කලේ April වල. Service agreement එකට අනුව මාස 4 කින් ආයේ service එකක් කරන්න ඕනේ. ඒත් මේ ටිකේ කවුරුවත් ගෙන්න ගන්න බයයිනේ. තව ටික කාලයක් හිටිය කියල අවුලක් නෑ නේද?