වාහන තියෙන කස්ටිය හොදටම දන්නවනේ AC නැතුව ගියොත් අනිවා Interior එක ගන්න දෙයක් නැති වෙනවා කියලා. dust එක ඇවිල්ල ඇවිල්ල අනිවා සවුත්තු වෙනවනේ.
හැබැයි AC එක දාල දුවද්දී තෙල් පිච්චේනවත් වැඩිනේ. දැන් මගේ ප්‍රශ්නය මේකයි.
AC එකට බලපාන settings දෙකක්නේ තියෙන්නේ. එකක් temperature knob එකයි අනික fan speed knob එකයිනේ.
දැන් තෙල් පිච්චිල්ල අඩු වෙන්නේ මේ knob කොහොම කරකුවොත්ද?
temperature knob එක දකුණටම කරකවල ඒ කියන්නේ high cool දාල fan speed එක 1 කේ තිබ්බොත්ද අඩුවෙන්ම තෙල් පිච්ච්න්නේ
නැත්නම් temperature knob එක වමට කරකවල ඒ කියන්නේ low cool දාල fan speed එක 1 කේ තිබ්බොත්ද අඩුවෙන්ම තෙල් පිච්ච්න්නේ?
engine එකට load එක එන්නේ temperature knob එකෙන් නේද? නැතුව fan speed knob ඒකෙ speed එක වැඩිම එකට දැම්ම කියල case වෙනවද?