එල. තෝ වැදගත් දෙයක් දැම්මාමයිද කොහෙද. :P 7+++ ;)
Enter the dragon Member Jul 25, 2012 3,555 552 0 33 ඩීප් වෙබ් 🚫🚭⛔🚧🚨 Sep 21, 2015 #21 එල. තෝ වැදගත් දෙයක් දැම්මාමයිද කොහෙද. 7+++
DASKONAPPU Banned Mar 16, 2015 1,339 146 0 Sep 21, 2015 #22 මෙයාගේ හිස්ටෝරි එක බැලුවොත් ඇතිනම් දාන්නෙම ඇදගෙන නාන ත්රෙඩ් අර මහේෂ් වලතර මීට වඩා හොඳ ත්රෙඩ් දානව බන්
මෙයාගේ හිස්ටෝරි එක බැලුවොත් ඇතිනම් දාන්නෙම ඇදගෙන නාන ත්රෙඩ් අර මහේෂ් වලතර මීට වඩා හොඳ ත්රෙඩ් දානව බන්
Kasun k Well-known member Mar 11, 2009 10,357 492 83 United States Sep 21, 2015 #23 okata thama dan aluth wahana wala remote start thiyenne. Athakota uba wahaneta naginna kalin start karala AC weda karanna patan gannawa. Uba wahaneta nagina welawe oya kiyana magula gihin ewarai
okata thama dan aluth wahana wala remote start thiyenne. Athakota uba wahaneta naginna kalin start karala AC weda karanna patan gannawa. Uba wahaneta nagina welawe oya kiyana magula gihin ewarai
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Sep 21, 2015 #25 bump thnx for info math oya gon wadema karanwa
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,129 113 Sep 21, 2015 #27 මේක පට්ටපල් බොරුවක්..... http://www.hoaxorfact.com/Science/do-not-turn-on-your-ac-as-soon-as-you-enter-your-car.html http://www.snopes.com/medical/toxins/benzene.asp http://www.truthorfiction.com/benzene/
මේක පට්ටපල් බොරුවක්..... http://www.hoaxorfact.com/Science/do-not-turn-on-your-ac-as-soon-as-you-enter-your-car.html http://www.snopes.com/medical/toxins/benzene.asp http://www.truthorfiction.com/benzene/
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Sep 21, 2015 #28 ඕකනේ අපි වාහන ගන්නේ නැත්තේ....?
sakila kavindu Well-known member Jun 22, 2008 1,819 320 83 |||~~¤¤In My Home Town¤¤~~||| Sep 21, 2015 #30 DimuthTharindu said: ඕකනේ අපි වාහන ගන්නේ නැත්තේ....? Click to expand...
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Sep 21, 2015 #32 toiya said: thanks machan ගොබ්බයා උනාට ඉඳල හිටලා හරි වැදගත් යමක් දානවා නේද Click to expand... උඹ එහෙම දෙයක්වත් දන නැනේ අප්පච්චි මලා රට ඉවරයි කියල අඩනවා මිස thnx මචෝ වටිනා දෙයක්
toiya said: thanks machan ගොබ්බයා උනාට ඉඳල හිටලා හරි වැදගත් යමක් දානවා නේද Click to expand... උඹ එහෙම දෙයක්වත් දන නැනේ අප්පච්චි මලා රට ඉවරයි කියල අඩනවා මිස thnx මචෝ වටිනා දෙයක්
After_math Well-known member Nov 16, 2009 9,952 617 113 31 .::ıɹıʞɐlǝ::. Sep 21, 2015 #33 me yaka dammoth dannema pachayakmai
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Sep 21, 2015 #34 panchaz said: UNPROVEN http://www.snopes.com/medical/toxins/benzene.asp Click to expand... Hipapotemas said: මේක පට්ටපල් බොරුවක්..... http://www.hoaxorfact.com/Science/do-not-turn-on-your-ac-as-soon-as-you-enter-your-car.html http://www.snopes.com/medical/toxins/benzene.asp http://www.truthorfiction.com/benzene/ Click to expand... ඇයි බන් මෙච්චර පැහැදිලි කරල පෝස්ට් දැම්මත් ඒව දැක්කෙ නෑ වගෙ මේකෙ ඉන්න උන් පෝස්ට් දාන්නෙ
panchaz said: UNPROVEN http://www.snopes.com/medical/toxins/benzene.asp Click to expand... Hipapotemas said: මේක පට්ටපල් බොරුවක්..... http://www.hoaxorfact.com/Science/do-not-turn-on-your-ac-as-soon-as-you-enter-your-car.html http://www.snopes.com/medical/toxins/benzene.asp http://www.truthorfiction.com/benzene/ Click to expand... ඇයි බන් මෙච්චර පැහැදිලි කරල පෝස්ට් දැම්මත් ඒව දැක්කෙ නෑ වගෙ මේකෙ ඉන්න උන් පෝස්ට් දාන්නෙ