accident එකක් උනාම ?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Hmmm... Mageth wahana dekema passa bumper ganna deyak na eka eka anala. Den nam lankawe driving epa wela tiyenne :(

    Oka ubama hadaganna eka ubata laba wei man hitanne. Lowyer charges anan manan rastiyadu gattahama.

    Mama nam den laga brake use karanne godak aduwen nettam mokek hari aninawa. Auto brake lankawata hariyanne nette oka thama.
    ow ban, aluthinn wahana ganna unta mama kiyanneth safety feature ekath ekka ganna epa kiyala, moko oka gathhath lankawe padinawa nam oka off karan padinna wenne :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ow ban, aluthinn wahana ganna unta mama kiyanneth safety feature ekath ekka ganna epa kiyala, moko oka gathhath lankawe padinawa nam oka off karan padinna wenne :P

    Mage yaluwek ganna balapu kale magen ahuwa. Safety, cruise tiyena ekak gena man kiwwa oya dekama meheta wedak na kiyala.

    Uta a unata una tibbema oya dekatu ekka ganna. Gatta ekak ma ganak wediyen deela.

    Anna den permanently safety off karanna try karanawa. Auto brake on wela deparak passen aninna awith eka serayak uge wife ta ekek benala gihin brake gehuwa thawa podden heppenawa kiyala :baffled:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මම උඩ බලාගෙන ගිහින් කාර් එක වද්දගත්තා wagonr එකක.
    මගෙ වැරැද්ද නිසා එ් පොරට හදාගන්න යන ගාන දුන්නා.
    කොහොමත් පස්සෙන් අැවිල්ලා වැද්දුවොත් කිසි කතාවක් නෑ වරද භාරගන්න වෙනවා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    Mage yaluwek ganna balapu kale magen ahuwa. Safety, cruise tiyena ekak gena man kiwwa oya dekama meheta wedak na kiyala.

    Uta a unata una tibbema oya dekatu ekka ganna. Gatta ekak ma ganak wediyen deela.

    Anna den permanently safety off karanna try karanawa. Auto brake on wela deparak passen aninna awith eka serayak uge wife ta ekek benala gihin brake gehuwa thawa podden heppenawa kiyala :baffled:
    ammo :baffled: para mada hena gahanna wage nawathinne ban, amuthu saddekuth ekka, axel kadagena yanawa wage (axio), Colombo oka on karan giyoth puka nathuwa enna wenne, cruise nam hodai ban highway yaddi, habai ninda yanawa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ammo :baffled: para mada hena gahanna wage nawathinne ban, amuthu saddekuth ekka, axel kadagena yanawa wage (axio), Colombo oka on karan giyoth puka nathuwa enna wenne, cruise nam hodai ban highway yaddi, habai ninda yanawa
    Vibration ekkak ekka ne enne. Cruise unath 100% hariyanne na ban mehe un hema ekama yanneth na eka widihata. Eheta meheta yanawa kotanawa wikara godai
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Mage yaluwek ganna balapu kale magen ahuwa. Safety, cruise tiyena ekak gena man kiwwa oya dekama meheta wedak na kiyala.

    Uta a unata una tibbema oya dekatu ekka ganna. Gatta ekak ma ganak wediyen deela.

    Anna den permanently safety off karanna try karanawa. Auto brake on wela deparak passen aninna awith eka serayak uge wife ta ekek benala gihin brake gehuwa thawa podden heppenawa kiyala :baffled:

    Machan oya case aka wagon r aketh tiyanawa. mage yaluwake gattha .u aragena dawase 2kn safty off kala.wagon r aka technology aul aki case aka.mage axio aketh auto brake tiyanawa but oya wage case nam awith na.2 parake witara acident walin baruna auto brake nisa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පස්සෙන් ඇන්නම වරද්ද ඌගේ. .
    ඔයවගේ පොඩි දේවල් වලට නඩු යන එක තේරුමක් නැතිම වැඩක්. .
    ඉන්ශුවරන්ස් තියෙන්නේ ඒකෙන් අරන් හදාගන්න. .
    මගේ වාහනෙත් එකපාරක් ඇතිල්ලුවා ත්‍රීවීල් කාරයෙක්. . ට්‍රැෆික් ලයිට් වල නවත්තන් ඉද්දි මූ අස්සෙන් දාන්න ගිහින් වීල් එකේ පිටිපස්සේ මඩ්ගාඩ් එක කාර් එකේ ඉස්සරහා රෝදේ ලග වම් සයිඩ් එකේ ඇතිල්ලුවා. . මොකෝ කරන්නේ ඉතින් ඌට යන්න කිව්වා. .
    ඔහොම බයික් කාරයො සයිඩ් කන්නාඩිවල අතුල්ලන් ගිහින් තියෙනවා. .
    වව්ලගේ ගෙදර එල්ලිලා ඉන්න වෙනවා වගේ තමා බන් මේ රටේ ජීවත්වෙන එක. .
    වරද කරන එක්කාට බේරෙන්න මේ රටේ නීති තියෙන්නේ. . හැම පැත්තෙන්ම ඔහොම තමා වරද කරන එකා හොදින් ඉන්නවා නිවැරදි එකා චාටර් කනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mage yaluwek ganna balapu kale magen ahuwa. Safety, cruise tiyena ekak gena man kiwwa oya dekama meheta wedak na kiyala.

    Uta a unata una tibbema oya dekatu ekka ganna. Gatta ekak ma ganak wediyen deela.

    Anna den permanently safety off karanna try karanawa. Auto brake on wela deparak passen aninna awith eka serayak uge wife ta ekek benala gihin brake gehuwa thawa podden heppenawa kiyala :baffled:

    මගේ එකෙත් සේෆ්ටි කීප පාරක් වැදුනා. . පස්සේ අයව ඉස්සරහටම විසිවෙලා එනවා. . :D
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කොළඹ වාහන පදිනවයි කියන්නෙ කොච්චර හොඳට එලෙව්වත්, ඔය වගේ සුලු අනතුරු 2-3ක් අවුරුද්දට වෙන එක වලක්වන්න බෑ. 3rd party insurance එකක් නම් තියෙන්නෙ අතින් හදාගන්න වෙනව. හැබැයි එහෙම අතින් හදාගන්න එක ලාබයි ඉන්ශුවරන්ස් කොම්පැණියට අවුරුද්දට ගෙවන ගානත් එක්ක බැලුවම. ලොකු අනතුරක් උනොත් තමයි ඉතින් පාඩුව. ඉන්ශුවරන්ස් කොම්පැණි කරන්නෙ අපේ බය සහ වාහනේට තියෙන ආදරේ මාකට් කරන එක නේ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උඹට වෙන පාඩුව 4 - 5 දාහක් වගේනම් හොදම දේ තමයි අතින් හදාගන්න එක. අනික කවදාවත් ත්‍රීවීල් කාරයෙක්ගෙන් වන්දියක් බලාපොරොත්තු වෙන්න එපා. උන් අමු හිගන්නෝ වගේ ඉන්න පෙන්නන සෙට් එකක්. උඹ ඕකට නඩු කියන්න ගියොත් උඹට 5 - 6 දාහක් වියදන් වෙනවා. අනතුරක් වලක්වා ගැනීමට නොහැකිවීම කියලා උඹට අඩුම හාර දාහකවත් දඩහක් වදියි. ලෝයර්ටත් 1500 ක් වත් දෙන්න වෙයි. ලොකු ඩැමේජ් එකක්නම් නඩු ගියාට වැඩක් නැහැ.

    මූලිකම දේ තමයි අපි වටිනාකමින් වැඩි යමක් පාවිච්චි කරනවානම් ඒකෙන් එන පාඩුව දරාගන්න පුලුවන් තත්ත්වයක ඉන්න ඕන. ඔය දේවල් කොහොම නමුත් කැඩිලා බිදිලා යන දේවල්ම තමයි. ඕවා දරාගන්නත් පුරැදු වෙන්න ඕන.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අපේ අය කර ගන්නම වරදක් තමයි උසාවි යන්න කැමති නැති වීම. ඒකම ආයුදයක් කරගන්නවා පොලීසිය සහ වෙට්ට පිත්තල වුන උන්. පොලීසියත් කැමති නෑ පොත්වල ලියලා උසාවි ගානේ යන්න. තමා නිවැරදි නම් කිසිම දේකට පැකිලෙන්න එපා. හැබැයි කරදර වෙන්න අකමැති නම්, අතින් කයිට් වෙලා ගෙදර යන්න. මම නම් ත්‍රී වීල් කාරයෙක් හෝ බස් කාරයෙක් නම් මගෙන් කිසිම සමාවක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    බය වෙන්න එපා බන් ඕකුන්ට.. මටත් දෙපාරක් තුන්පාරක් විතර වෙලා තියෙනව පිටිපස්සෙන් ඇවිත් හප්පපු සීන්. මම නම් බනිනව මොකා ආවත්. එකෙක්ටවත් තාම කිසි දෙයක් ගෙවල නෑ. ගෙවන්නෙත් නෑ ඉස්සරහටත්. දවසක් ත්‍රීවීල් කාරයෙක් ආව ගහන්න වගේ. මාත් ගේමටම හිටියා. ආව විතරයි ගැහුවෙ නෑ. ඌ හෙන චන්ඩි පාට් එකක් දාල මටත් තර්ජනය කරල ගියා. මාත් යනකන් බැන්න.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    වාහනේ හදාගන්න එක කිසිම අවුලක් නෑ බන්.මට ආව එකම අවුල තාම.උන් ආතල් එකේ බේරිලා යන එක.පොලිසිය කියන්නේ කිසිම තේරුමක් නැති තැනක්.අවශ්‍ය දේකට නෑ.ගෑනු වගේ හැඟීල
    ඉදල අල්ලන්න විටරයි දන්නේ.

    තේරුණ විදිහට argue කරලා වැඩක් නැ උන් එක්ක.දාරාගන්න බැරි තරමේ damage එකක් නම් අනිවා උසාවි පොලිසි යනවා.අනිත් පොඩි සීන් අතින් හදාගන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    වාහනේ හදාගන්න එක කිසිම අවුලක් නෑ බන්.මට ආව එකම අවුල තාම.උන් ආතල් එකේ බේරිලා යන එක.පොලිසිය කියන්නේ කිසිම තේරුමක් නැති තැනක්.අවශ්‍ය දේකට නෑ.ගෑනු වගේ හැඟීල
    ඉදල අල්ලන්න විටරයි දන්නේ.

    තේරුණ විදිහට argue කරලා වැඩක් නැ උන් එක්ක.දාරාගන්න බැරි තරමේ damage එකක් නම් අනිවා උසාවි පොලිසි යනවා.අනිත් පොඩි සීන් අතින් හදාගන්නවා.

    Damage ekak nathi wunath usawi yanna puluwan impeccable evidence thiyenawanam... dashcam video wage
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    lankawa yanu oya wage rataki... kotinma hariyata inna ekata jewath wenna be.

    mama eye badu ganna keels supper ekaata giya, parking eke eka slot ekak tiyenawa, ethanata danna hadanakota wena ekek race ekak wage wegen awilla eketa dala adambaren giya..... onna okai thathtwe dan rate