පස්සෙන් ඇන්නම වරද්ද ඌගේ. .
ඔයවගේ පොඩි දේවල් වලට නඩු යන එක තේරුමක් නැතිම වැඩක්. .
ඉන්ශුවරන්ස් තියෙන්නේ ඒකෙන් අරන් හදාගන්න. .
මගේ වාහනෙත් එකපාරක් ඇතිල්ලුවා ත්‍රීවීල් කාරයෙක්. . ට්‍රැෆික් ලයිට් වල නවත්තන් ඉද්දි මූ අස්සෙන් දාන්න ගිහින් වීල් එකේ පිටිපස්සේ මඩ්ගාඩ් එක කාර් එකේ ඉස්සරහා රෝදේ ලග වම් සයිඩ් එකේ ඇතිල්ලුවා. . මොකෝ කරන්නේ ඉතින් ඌට යන්න කිව්වා. .
ඔහොම බයික් කාරයො සයිඩ් කන්නාඩිවල අතුල්ලන් ගිහින් තියෙනවා. .
වව්ලගේ ගෙදර එල්ලිලා ඉන්න වෙනවා වගේ තමා බන් මේ රටේ ජීවත්වෙන එක. .
වරද කරන එක්කාට බේරෙන්න මේ රටේ නීති තියෙන්නේ. . හැම පැත්තෙන්ම ඔහොම තමා වරද කරන එකා හොදින් ඉන්නවා නිවැරදි එකා චාටර් කනවා. .
, nethnm chora
..anika hoda lowyr kenek aduranwa nm eth shep wede...kohomath bn ahinsaka kamata nm no chance puthee
...kohomath oya wage seen ekak unama kalabala unoth be, 3 weel un khomath andayo, molen weda kare nethnm u happla unath, uuta keeyak hari deelai enna wenne.
Umba ayeth amaruwe watenna jalin hoda dash cam ekak plug kora ganin..meke thred deka thunak giya oya gana
lankawa yanu oya wage rataki... kotinma hariyata inna ekata jewath wenna be.
mama eye badu ganna keels supper ekaata giya, parking eke eka slot ekak tiyenawa, ethanata danna hadanakota wena ekek race ekak wage wegen awilla eketa dala adambaren giya..... onna okai thathtwe dan rate
threweel karaya gema illapu nisa nadu yanna tibbe.....nethnam ithin godin beraganna eka tamai honda...okun thawath oya wage waradi nokaranna mattu wenna ona
Math kiyanna hitiye meka thamai. Podi damage ekak nan athin hadagannawa loku ekak wela threewheel karaya gemath illanawa nam ona pukak kiyala nadu danawa

mamath oka tama ilagata waddana ekata karanna hithagana inneEhema nam ubath nadu nokiya paduwa daraganin kiyala uge signal light set ekatath payin dekak arala enna thibbe

කියලා එතකොට කොහොමද ඌ නඩුවෙන් දිනලා මට දඩුවම් දෙන්නෙ. *මෙතන පොලීසිට දෙන්නව ගෙන්නලා සමාදාන කරන සිද්දිය මම ස්කිප් කලා මොකද නඩුව දැම්මම වෙන එකයි දැන ගන්න |ඕනෙ ...දැන් මචංලා කැමරා නැති වෙලාවක අපි කොහොමද ඔප්පු කරන්නෙ මූ අපිව හැප්පුවා කියලා.
මෙහෙම කියන්නම්කො මම තව එකෙක්ව හප්පනවා ඊට පස්සෙ පොලීසි යමු කියලා ගිහින් මම මාරු වෙනවා. අරූ පොලීසි යනවා. පැමිනිල්ල ලියලා නඩු දානවා. එතකොට මම කියනවා මම එහෙම දෙයක් කලෙත් නෑ දන්නෙත් නෑ මටමතක නෑඈකියලා එතකොට කොහොමද ඌ නඩුවෙන් දිනලා මට දඩුවම් දෙන්නෙ. *මෙතන පොලීසිට දෙන්නව ගෙන්නලා සමාදාන කරන සිද්දිය මම ස්කිප් කලා මොකද නඩුව දැම්මම වෙන එකයි දැන ගන්න |ඕනෙ ...
දැන් මචංලා කැමරා නැති වෙලාවක අපි කොහොමද ඔප්පු කරන්නෙ මූ අපිව හැප්පුවා කියලා.
මෙහෙම කියන්නම්කො මම තව එකෙක්ව හප්පනවා ඊට පස්සෙ පොලීසි යමු කියලා ගිහින් මම මාරු වෙනවා. අරූ පොලීසි යනවා. පැමිනිල්ල ලියලා නඩු දානවා. එතකොට මම කියනවා මම එහෙම දෙයක් කලෙත් නෑ දන්නෙත් නෑ මටමතක නෑඈකියලා එතකොට කොහොමද ඌ නඩුවෙන් දිනලා මට දඩුවම් දෙන්නෙ. *මෙතන පොලීසිට දෙන්නව ගෙන්නලා සමාදාන කරන සිද්දිය මම ස්කිප් කලා මොකද නඩුව දැම්මම වෙන එකයි දැන ගන්න |ඕනෙ ...
Siddiya unata passeth phone eken video on karala katha karana deyak katha karaganna thiyenne. Ethakota siddiyen passe dewal vala hari proof thiyanavane
If you Don't have a dash cam, get out of the vehicle and start taking pictures or a video from your mobile.
You cannot get away that easy, nowadays CCTVs are everywhere.you are in more trouble if they catch you later.
plus don't forget the eye witnesses

හරි මචං මම මේ කිවුවෙ සාක්ෂි නැති වෙලාවක නිකමට හිටපංකො උබව මොකෙක් හරි හප්පලා ගියා වෙලක් මැද්දෙදි CCTV වත් නෑ මොකද දෙපැත්තෙ වෙල් උබ third party insurance මේවගේ සීන් එකක් මම අහන්නෙ