ඉස්සෙල්ලම කියපන් පොන්නයට පුස් බයිසිකලයක් වත් තියනවද කියලඔව් දාගෙන යනවා අනිවාර්යයෙන්ම. මට වාහනේ ජරා උනාට කමක් නැහැ. මගේ සිට්ස් වල ලේ පැල්ලම් ගැවෙයි . මිනිහෙක්ගේ ජිවිතේ වටිනවා මට.
ලේ පැල්ලම් යවන්න ඉන්ටිරියර් ක්ලින්න් එකක් දාගන්නවා.
නැත්නම් බොරුවට බොදීයක් දකිනකොට දොහොත් මුදුන් දී වැඳ වැඳ , ලොකු පුජා වට්ටි මල් වට්ටි තිය තියා යන්න ඕනේ නැහැ. මගේ බෞද්ධ කම තියෙන්නේ ප්රතිපත්තිමය වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් ආමිස පුජාවට වැඩ ප්රතිපත්ති පුජාව වටිනවා කියලා.
ඉස්සෙල්ලම කියපන් පොන්නයට පුස් බයිසිකලයක් වත් තියනවද කියල

පුස් බයිසිකල් කියලා ජාතියක් ලෝකේ නැහැ බන්.![]()

පුස් බයිසිකලේ කියන්නෙ මොකක්ද කියල වත් දන්නැති පොන්නයෙක් තෝ එහෙනම්![]()

Wahane Jara wena nisa nam dagena noya inne ne godak ewun. But godak minissu dagena yanne naththe.
1. Accident ekak mimic karala robbery dena ayiyala lankawe inna nisa
2. Magadi ledaa maloth geniyanna udaw karana ekaata avurudu gaanak usavi wala sakki walata rasthiyadu wenna wena nisa. Mojada Lankawe law eka echcharatama chatar
Oya uda dekama nisa honestly mama nam dagena yana ekak ne. But vehicle ek jara wena nisa nam nemei.

[FONT="]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
[FONT="]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
[FONT="]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
[FONT="]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]
[FONT="]ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට[/FONT]
[FONT="]කවුලුවෙන් අනන්තය සොයනවා[/FONT]
[FONT="]අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම[/FONT]
[FONT="]නෙත් දහස් වාරයක් දුවනවා[/FONT]

[FONT="]වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්[/FONT]
[FONT="]දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා[/FONT]
[FONT="]ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා[/FONT]
[FONT="]අහස බිම ගැටලන්න හදනවා[/FONT]

Me too.ඔව් දාගෙන යනවා අනිවාර්යයෙන්ම. මට වාහනේ ජරා උනාට කමක් නැහැ. මගේ සිට්ස් වල ලේ පැල්ලම් ගැවෙයි . මිනිහෙක්ගේ ජිවිතේ වටිනවා මට.
ලේ පැල්ලම් යවන්න ඉන්ටිරියර් ක්ලින්න් එකක් දාගන්නවා.
නැත්නම් බොරුවට බෝධියක්, දකිනකොට දොහොත් මුදුන් දී වැඳ වැඳ , ලොකු පුජා වට්ටි මල් වට්ටි තිය තියා යන්න ඕනේ නැහැ. මගේ බෞද්ධ කම තියෙන්නේ ප්රතිපත්තිමය වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් ආමිස පුජාවට වඩා ප්රතිපත්ති පුජාව වටිනවා කියලා.
[FONT="]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
[FONT="]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
[FONT="]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
[FONT="]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]
[FONT="]ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට[/FONT]
[FONT="]කවුලුවෙන් අනන්තය සොයනවා[/FONT]
[FONT="]අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම[/FONT]
[FONT="]නෙත් දහස් වාරයක් දුවනවා[/FONT]
[FONT="]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
[FONT="]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
[FONT="]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
[FONT="]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]
[FONT="]වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්[/FONT]
[FONT="]දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා[/FONT]
[FONT="]ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා[/FONT]
[FONT="]අහස බිම ගැටලන්න හදනවා[/FONT]
[FONT="]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
[FONT="]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
[FONT="]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
[FONT="]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]
උඹ කොහෙන් ගියත් අන්තිමට එන්නේ එකම තැනකට,මෙතන ආගමක් ජාතියක් ගැන නෙමෙයි machan කතා කළේ, උඹ කොහෙන් ගියත් අන්තිමට එන්නේ එකම තැනකට,මෙතන ආගමක් ජාතියක් ගැන නෙමෙයි machan කතා කළේ,
පාරෙ තොටේ යන එන ගමන් accident එකක් වෙච්ච තැනක හිටියොත් ලෙඩ්ඩු තමන්ගෙ වාහනේ දාන් යනවද. අවංකව vote කරමු.
ඒ වගේම වටේ මිනිස්සු පෞද්ගලික වාහන වලට ලෙඩ්ඩු පටවන එක වාහනේ අයිතිකරුගෙ පැත්තෙන් සාධාරණද?. මේ කතාව පට්ට අමානුෂිකද?
එහෙම අරන් ගියෙ නැතොත් කඩිනමින් ලෙඩුන් රෝහල් ගත කිරීමට තරම් ලංකාවෙ ගිලන් රථ සේවය දියුණු නැතිද?
අදහස් දක්වන්න. vote කරන්න