Wahane Jara wena nisa nam dagena noya inne ne godak ewun. But godak minissu dagena yanne naththe.
1. Accident ekak mimic karala robbery dena ayiyala lankawe inna nisa
2. Magadi ledaa maloth geniyanna udaw karana ekaata avurudu gaanak usavi wala sakki walata rasthiyadu wenna wena nisa. Mojada Lankawe law eka echcharatama chatar
Oya uda dekama nisa honestly mama nam dagena yana ekak ne. But vehicle ek jara wena nisa nam nemei.


Podi Silva - පොඩි සිල්වා;22349952 said:ඇයි බන් Ambulance Service එකක් තියෙනව නේද
හැබැයි ඕක එන්න කලින් GMOA පොන්නයෝ නම් මැරෙන්න හැදුවා සයිටම් එකට මැරෙන්න හදනවා වගේ![]()

තුවාලකාරයෙක් දාගෙන යන එක මහා පින්කමක්. වාහනේ අපිරිසිදු වුනු එකට වාහෙනේ අයිතිකරයට සාධාරණයක් කරන එක තුවාල කරුගේ ඤාතීන්ගේ යුතුකමක්. මොකද වාහනේ ගැනවත් හිතන්නේ නැතිව ලෙඩාව රෝහලට අරගෙන ගියේ නැත්නම් ලෙඩා මැරෙන්න උනත් තියෙන නිසා.

Mahinda Rajapassata kade yanna giyane adu kule para haththa.![]()
උඹ docek කියල නේද කියන්නෙ. උඹ කතාකරන හැසිරෙන හැටියෙන් නම් එහෙම පේන්නෙ නෑ. උඹ කිසි විනයක් නැතිවනනෙ කතා කරන්නෙ. උඹ එක්කො උඹලගෙ සමාජ පන්තියට ගැලපෙන්නෙ නෑ. නැතිනම් උඹත් අඩු කුලේ පර හැත්තගෙන් දියුණු වෙලා සමාජ පන්තිය ඉහල දාගනිපු ගං කබරයෙක්. නැත්තම් උඹ හොර docek




P.s: Janelen pashchaath baage denne nathuwa hitapalla fake anathayo. Online nari nawanne ne dan.![]()



. සීට් වලින් ලේ පැල්ලම් යවන්න ලේසි නෑ. උඹල ඇක්සිඩන් උනොත් බෙන්ස් එකක් එනකම් ඉඳල පලමම නම් දාගෙන යන්නෙ නෑ. සීට් වලින් ලේ පැල්ලම් යවන්න ලේසි නෑ. උඹල ඇක්සිඩන් උනොත් බෙන්ස් එකක් එනකම් ඉඳල පල




ජරාවෙන හින්ද නම් නෙමේ පරිප්පු වලට ආස නැති හින්ද තමයි ඔව්වට පැටලෙන්න අකමැති
ඒකටනං සිරාවම හිනා ගියා බන්
උඹ maths කරේ නැත්තෙ ඇයි අපේ බැච් එකේ maths කරපු උන් තෝ වගේමයි
Humanity is Worth than my Vehicle. It doesn't matter whose who.