Accident/සoවේදී දර්ශන සහිතයි

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    අද (31) උදෑසන හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදී කොළඹ සිට වටවල දක්වා ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවලක් ගමන්ගත් යතුරුපැදියක් පැදිකරු විසින් ඉතා අපරික්ෂාකාරි ලෙස ඉස්සරකර යෑමට ගත් උත්සාහයකදී යතුරුපැදිය ලිස්සා ගොස් මාර්ගයේ හරහා ඇදවැටීමත් සමඟ එම ලොරි රථයේ පසුපස රෝදයට පසුපැදිකාරියක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සැමියා බරපතළ තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කරණු ලැබුවා.
    මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි "නෛයි ජනීරා ස්නයි" නැමති (44) හැවිරිදි දෙදරු මවක්.
    එම අඹු සැමි යුවළ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන තම ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
    යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරි
    රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවත්, ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලබයි.
     
    • Sad
    Reactions: Asmodeus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,190
    7,710
    113

    කොල්ලෙක් ද බං..?

    හිතපං ගෞරවනීය මරණයක් ලබන්න පින් කරලා නෑ.
    අද (31) උදෑසන හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදී කොළඹ සිට වටවල දක්වා ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවලක් ගමන්ගත් යතුරුපැදියක් පැදිකරු විසින් ඉතා අපරික්ෂාකාරි ලෙස ඉස්සරකර යෑමට ගත් උත්සාහයකදී යතුරුපැදිය ලිස්සා ගොස් මාර්ගයේ හරහා ඇදවැටීමත් සමඟ එම ලොරි රථයේ පසුපස රෝදයට පසුපැදිකාරියක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සැමියා බරපතළ තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කරණු ලැබුවා.
    මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි "නෛයි ජනීරා ස්නයි" නැමති (44) හැවිරිදි දෙදරු මවක්.
    එම අඹු සැමි යුවළ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන තම ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
    යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරි
    රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවත්, ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය විසින් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලබයි.
    ------ Post added on Aug 8, 2025 at 6:53 PM
     
    • Sad
    Reactions: Ysa Karu

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    සවලෙන් එකතු කරනවා
    අහලා තිබුනා
    දැක්කේ අද (2)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    හෙන පවු.

    ආන්ඩුවෙන් පොලිසියෙ එවුන්ට ඔහොම දවසක් සෙට් වුනාම බොතලය්ක් වත් දෙන්න ඔනෙය් පහුවදා නිවාඩුත් එක්ක
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,905
    113
    අහිංසක ලොරි කාරයා ඇතුලෙ, උසාවි නිවාඩුත් එක්ක, දවස් ගාණක් අදින්න වෙනවා පොරට සල්ලි එහෙම නැත්නම්.
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    බයිසිකල් සහ ත්‍රීවීල් කියන මඟුල් දෙක hatiyata දඩ ගහලා control කරා නම් රටට සෑහෙන්න සල්ලි ඉතුරු වෙනවා
     
    • Like
    Reactions: netnet