Accident in Nittambuwa

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    බලපන් වැන් කාරයා ඇත ඉඳන්ම පාරෙ දකුණු පැත්තෙන් ඉන්නෙ. ඌ වාහන වලට ඉස්සර කරන්න ට්‍රයි කරන්නෙ තමන්ගෙ මූණටම වාහන එද්දී. දුඹුරු පාට බස් එකට ඉස්සරහින් යන සුදු කාරෙකයි කළු කාරෙකයි පුළුවන් තරම් අයින් කරගන්නවා වැන් කාරය මූනට එන හින්ද. වැන් කාරය දකුණෙන් එන හින්ද බස්කාරයට වැන් එක පේන්නෙත් අන්තිම මොහොතෙ. මේ සිද්දියේදී වැන් කාරය වැරදියි.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බස් එක හිතලාමයි හප්පනෙ හොදට බලන්න.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දෙන්නගෙන් එකෙක්ටවත් අනතුර වළක්වන්න කිසිම ඕනකමක් තිබ්බෙ නෑ වගේ නේහ්? කිසිම ගානක් නැතුව දෙන්නම ඇවිත් හැප්පෙනව.කපන්නවත් ට්‍රයි කරන්නෙ නෑ. අනිත් එක වෑන් එක පාරෙ දකුණෙ පැත්තටම ගිහිල්ල ඕවටේක් කරන්නෙ. ඌට එච්චර ඩ්‍රයිවින් පුරුදු නෑ වගේ.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet


    mata hithenne bus eka damme nathnam van ekata yanna puluwan ethanin. welawa thama. bus eka issara karanna hadanne anith lane eka awahira karagena. van ekath ehemai enne.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    යකෝ සුදු පාට කැබ් එකත් බස් එක පිටි පස්සෙන් අනිනවා නේද?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Can eka happichcha gaman eika pitipassen bicycle ekak kade athulata yanawa neda? Kohen ena ekakda ei?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    bus karaya 85% van karaya 15%

    නිකමට අහන්නේ මැරිච්ච ඒ කාලකන්නියා කෙහොමද බන් 15%ක් වැරදි
    ඌ මුල් හරියේ එන්නේ පාර ඌගේ වගේනේ. උඹ ඇස් පියානද ප්‍රතිශත දැම්මේ

    අම්මපා මම බස් කාරයා උනා නම් පැත්තක් නෙමේ වෑන් එකේ සම්පුර්ණ මූණටම අල්ලනවා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    යකෝ සුදු පාට කැබ් එකත් බස් එක පිටි පස්සෙන් අනිනවා නේද?

    ලඟ වැඩි බන් බ්‍රේක් කරන්න
    ඇදිලා යනවා කැබ් එක
    හොඳට බලපන්

    ඒක මෛ් ආතල් සීන් එක වැන් එක පටිපස්සෙන් බයික් කාරයෙක් කඩේ ඇතුළට යන්නේ
    උඹ ඒක දැක්කද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව් බලහන් ඌ වෑන් එක පැත්තට කපන හැටි

    කාර් එක ඔවර්ටේක් කරන්න යන්නේ. ඌට වෑන් එක පෙන්නේ ගොඩාක් ලං වෙලා. නැත්නම් අනිවා වාහනේ කැපෙනවනේ පාරෙන් එලියට
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හදිසිය මරු කැදවයි කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ