Accident in Nittambuwa

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Harima awasanawanthayi, mechchara accident welath thaamath hariyata paare yanna danne nathi eka gena. Chik witarak, yako thuwaala unath kochchara windawanna ooneda?
    amu harak inne me rate.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ සුදු පාට කැබ් එකත් බස් එක පිටි පස්සෙන් අනිනවා නේද?

    හයිලක්ස් එකේ recondition (thailand domestic/ JDM) ආව ඒවගේ (කොමන් රේල් ඇන්ජින් ආව ඒවගේ ) ඔප්ශන් වලින් 10%ක් වත් බ්‍රෑන්ඩ් නිව් ටොයොටා ලංකා හරහා ආව ඒවගේ නෑ. ABS වත් නැති මොඩල් එකක් තියේ..
    කැබ් කටුවල කොහොමත් බ්‍රේක් නෑ.. එහෙව් එකේ ABS නැති එක අයිස් කැල්ල වගේ ඇති
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,700
    113
    ඒක තමා නොපෙනෙන්නේ කළු වාහනේ පිටිපස්සෙන් ආපු හින්ද වෙන්න ඕනේ. වෙන විදිහක් නං නෑ බයික් එකක් ඔතනට එන්න


    ඔව්, මට හිතෙන්නෙත් කළු වාහනේ පිටිපස්සෙන්, ඒ වගේම ඒකට බොහොම ලඟින්ම බයික් එක ආවා කියලයි. කළු වාහනේ බොහොම කල්පනාකාරීව එලවන බව පේනවා. ඒ ඩ්‍රයිවර් වටපිටාව ගැන හොඳ අවබෝධයකින් එලවපු බව වෑන් එකට ගොඩක් ඉඩ දීමෙනුත් තේරෙනවා. ඒ කළු වාහනය කල් තියා බ්‍රේක් ගැහුවාම (නවත්වන්නම නොවෙයි, ස්ලෝ කරලා වෑන් එකට ඉස්සර කරන්න ඉඩ ලබා දෙන්න) බයික් එකත් ස්ලෝ කරලා කළු වාහනේට දකුණින් යන්න හදද්දී වෑන් එක කැරකිලා කළු වාහනයේ වදිනවා. එතකොට තමයි බයිසිකලේ යන්තමට හරි පේන්නේ . මෙතන බයික් කාරයාගේ "වාසනාවට" වමට දාගෙන, පෙරලා ගන්නෙත් නැතිව බේරුනා කියලයි පේන්නේ.