ලඟ වැඩි බන් බ්‍රේක් කරන්න
ඇදිලා යනවා කැබ් එක
හොඳට බලපන්
ඒක මෛ් ආතල් සීන් එක වැන් එක පටිපස්සෙන් බයික් කාරයෙක් කඩේ ඇතුළට යන්නේ
උඹ ඒක දැක්කද?

BUS aekai VAN aekai pethaking tiyamuko...
Ado ara CAB aeka balapun ko...
Achara accident aekuk wela nawathwala tiyena kotath pitipassen aena uta, nawath wa ganna baru wa gihin bus aekema kelinawa.
Can eka happichcha gaman eika pitipassen bicycle ekak kade athulata yanawa neda? Kohen ena ekakda ei?

Sirawata matath hithaganna baha mu thalennathuwa mathuwenne kohomada kiyala ??? Sirawata Holmandaබස් එක හිතලාමයි හප්පනෙ හොදට බලන්න.
වෑන් කාරයා වැරදියි. Can eka happichcha gaman eika pitipassen bicycle ekak kade athulata yanawa neda? Kohen ena ekakda ei?

මටත් ඒක මාර ප්‍රශ්නයක් බං. මම කීප සැරයක්ම බැලුව. කොහෙන් එන එකක්ද දන්නෙ නෑ
perfect observation bro. අඩේ සිරාවට කොහෙන් ආපු එකක්ද ?![]()
අර වෑන් එක එක්කම පාර අයිනෙන් ආපු කළු පාට වාහනේ පිටිපස්සෙන්ම ආපු එකක්ද කොහෙද මට හිතෙන්නේ. පිටිපස්සෙන් ආපු හින්ද ඉස්සරහ වාහනේට වැහිලා තියෙන්න ඇත්තේමටත් ඒක මාර ප්‍රශ්නයක් බං. මම කීප සැරයක්ම බැලුව. කොහෙන් එන එකක්ද දන්නෙ නෑ
adoo a ka tamai ne..patta seen ekaමටත් ඒක මාර ප්‍රශ්නයක් බං. මම කීප සැරයක්ම බැලුව. කොහෙන් එන එකක්ද දන්නෙ නෑ
නෑ බං ඒක වෙන්න බෑ. බයික් එකක් කියන්නෙ පොඩි සෙල්ලම් බඩුවක් නෙමෙයි නේහ්? මම හොඳට ස්ලෝ කරල බැලුව කිසිම විදියකින් බයික් එකක් පෙන්නෙ නෑ ඒක අස්සෙ. අනිත් ඒ තරම් ළඟින්ම බයික් එක පිටිපස්සෙන් ආව නම් අර වදින වැදිල්ලට බයික් එක ඔහොම බේරෙන්නෙ නෑ බංඅර වෑන් එක එක්කම පාර අයිනෙන් ආපු කළු පාට වාහනේ පිටිපස්සෙන්ම ආපු එකක්ද කොහෙද මට හිතෙන්නේ. පිටිපස්සෙන් ආපු හින්ද ඉස්සරහ වාහනේට වැහිලා තියෙන්න ඇත්තේ
මටත් ඒක මාර ප්‍රශ්නයක් බං. මම කීප සැරයක්ම බැලුව. කොහෙන් එන එකක්ද දන්නෙ නෑ

ඒක තමා නොපෙනෙන්නේ කළු වාහනේ පිටිපස්සෙන් ආපු හින්ද වෙන්න ඕනේ. වෙන විදිහක් නං නෑ බයික් එකක් ඔතනට එන්නනෑ බං ඒක වෙන්න බෑ. බයික් එකක් කියන්නෙ පොඩි සෙල්ලම් බඩුවක් නෙමෙයි නේහ්? මම හොඳට ස්ලෝ කරල බැලුව කිසිම විදියකින් බයික් එකක් පෙන්නෙ නෑ ඒක අස්සෙ. අනිත් ඒ තරම් ළඟින්ම බයික් එක පිටිපස්සෙන් ආව නම් අර වදින වැදිල්ලට බයික් එක ඔහොම බේරෙන්නෙ නෑ බං
van karaya amu piossek ne.
